Mrs. B found it in Peysale and USSR took us for a ride when we were short of foreign currency and wasted money for exploration and drilling started with heavy machines . we have gone through full circle.

හිතපංකෝ ඊට පස්සේ ඕවා සිරා කියලා විශ්වාස කරන උන්.. ලංකාවේ 80% කම ඉන්නේ ඔහොම උන්රැවටිල කිව්ව කියල මන් හිතන්නෑ. මේක ඊට වඩා අනුකම්පා සහගත තත්ත්වයක්.
මූ දන්නව ඕක ෂුවර් නැති පෝස්ට් එකක් කියල. පෝස්ට් එකේ නමේ අවුලත් මිනිහට තේරෙනව මන් හිතන්නෙ නම වෙනස් කරල කියන්නෙත් ඒකනෙ (ඇරත් ඕකඩවත්ත කියල පැත්තකුත් නෑ). අපේ ඉස්කෝලවල එහෙම හිටියෙ පච ෆැක්ටරි, සෙට් එකේ කොල්ලොන්ගෙ වැලිඩේෂන් එක ගන්න බොරු හද හද කියන උන්. මූ නම් උපාසකම්මල ඉම්ප්‍රෙස් කරන්න කියන්නෙ. ඔය වගේ දැන දැන බොරු කියන උන්ට ඉෂූස් තියෙනව.
රැවටිලා කිව්වනම් ඒක ඇත්තටම හොඳයි. දැන දැන බොරුව කියනව කියන්නෙ මුන් සත්‍ය අසත්‍ය බවෙ වෙනස ගැන තවදුරටත් කෙයාර් කරන්නෑ. බොරු ජීවිත ඉතින් ගොඩ ගන්නම බෑ දැන්.
මේක වගේ සීන් එක. ඔය වගේම අවුල් මේ වගේ මිනිස්සු ඔළුව උඩ තියන් ඉන්න fans ලත්.රැවටිල කිව්ව කියල මන් හිතන්නෑ. මේක ඊට වඩා අනුකම්පා සහගත තත්ත්වයක්.
මූ දන්නව ඕක ෂුවර් නැති පෝස්ට් එකක් කියල. පෝස්ට් එකේ නමේ අවුලත් මිනිහට තේරෙනව මන් හිතන්නෙ නම වෙනස් කරල කියන්නෙත් ඒකනෙ (ඇරත් ඕකඩවත්ත කියල පැත්තකුත් නෑ). අපේ ඉස්කෝලවල එහෙම හිටියෙ පච ෆැක්ටරි, සෙට් එකේ කොල්ලොන්ගෙ වැලිඩේෂන් එක ගන්න බොරු හද හද කියන උන්. මූ නම් උපාසකම්මල ඉම්ප්‍රෙස් කරන්න කියන්නෙ. ඔය වගේ දැන දැන බොරු කියන උන්ට ඉෂූස් තියෙනව.
රැවටිලා කිව්වනම් ඒක ඇත්තටම හොඳයි. දැන දැන බොරුව කියනව කියන්නෙ මුන් සත්‍ය අසත්‍ය බවෙ වෙනස ගැන තවදුරටත් කෙයාර් කරන්නෑ. බොරු ජීවිත ඉතින් ගොඩ ගන්නම බෑ දැන්.
පෝය දවසට ඇවිල්ලා මෙහෙම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පච ගහන විදිහ බලපන්කො..
![]()
ආර්ට් කරපු උන් නේ බන් .. කතාවට දක්ෂයි .. තාර්කික හැකියාව අඩුයි ..මොකද ඕක චන්ද්‍රිකාවක් නෙවෙයි කියන්න ඕකා දන්නවා කියල යැ ..![]()
Science කරනකොට හරි නම් music or චිත්‍ර subject එකක් විදියට කරොත් පට්ට දක්ෂයෙක් වෙන්න පුළුවන්.නෑ බන් ආට් කරපු උන් ඉන්නවා නියම බුලට්. මගේ යාලුවෙක් ඉන්නවා හොද රිසල්ට් දාල ආට් තෝරාගත්තේ ඌ ආස නිසා. නියම thinking pattern එකක් තියෙන්නේ උට දැන්. උන් මේ වගේ හැම තැනම කයිවාරු ගහන කයිවාරු අය්යල නෙමෙයි. ආට් කියන්නේ නියම විෂයක් හැබැයි බහුතර මෝඩයෝ එතෙන්න ගිහින් අල කරලා තියෙන්නේ.
මේ වගේ උන්නම් රටවල් වලට ඉන්න හුනියම්. මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැහැ කියවනවා. පොඩි හානියක් නෙමෙයි කරන්නේ ගුවන් කාලයක් විනාශ කරලා.
ගෑස් ලිඳට පස්සේ හම්බුනේ පෙට්‍රල් ළිඳ මේ දවස් වල කැනීම් කරනවා එක ඩීසල් ළිඳලු
Math danna akka kenek innava.. dancing valata patta asa.. lankave teaching yanna asaven hitiye.. yanna hambun na. Passe paripalana gihin ekata asa na kiyala rata giya.. dan suddo pirila inna yoga class thiyenavaනෑ බන් ආට් කරපු උන් ඉන්නවා නියම බුලට්. මගේ යාලුවෙක් ඉන්නවා හොද රිසල්ට් දාල ආට් තෝරාගත්තේ ඌ ආස නිසා. නියම thinking pattern එකක් තියෙන්නේ උට දැන්. උන් මේ වගේ හැම තැනම කයිවාරු ගහන කයිවාරු අය්යල නෙමෙයි. ආට් කියන්නේ නියම විෂයක් හැබැයි බහුතර මෝඩයෝ එතෙන්න ගිහින් අල කරලා තියෙන්නේ.
මේ වගේ උන්නම් රටවල් වලට ඉන්න හුනියම්. මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැහැ කියවනවා. පොඩි හානියක් නෙමෙයි කරන්නේ ගුවන් කාලයක් විනාශ කරලා.