Big Help!!!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචන්ලා.......
    අපේ ගෙදරට අල්ලපු වත්තේ කොම්පැනියක් තියනවා.
    ඒකේ තියෙන්නේ වයර්ලස් රවුටරයක්.....
    ඒකෙන් මගේ කාමරේට වයි-ෆයි අහුවෙනවා......
    මගේ ඩොන්ගල් එක හරහා මට මගේ කොම්පියුටරෙන් ඒ වයිෆයි හරහා ඉන්ටර්නෙට් යන්න බැරිද?
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    machang dongel dala yanna baha banG!!
    umba gawa thiyenne wireless ekakda??
    wireless router ekak ganna wei!!
    it will cost Rs.4000-6000k