මචන්ලා උඹලා දන්නවද northshore uni (site) එක ගැන?
ඒකෙ,
1) BSc (Hons) Software Engineering
2) B.Sc (Hons) Computer Science
degree 2 ගැන දන්නෙ කව්ද?
UGC approved ද?
Degree programmes දෙන්නේ University of the West of England (UWE)
දන්න කෙනෙක් help එකක් දෙන්න.
ඒකෙ,
1) BSc (Hons) Software Engineering
2) B.Sc (Hons) Computer Science
degree 2 ගැන දන්නෙ කව්ද?
UGC approved ද?
Degree programmes දෙන්නේ University of the West of England (UWE)

දන්න කෙනෙක් help එකක් දෙන්න.


එහෙ තමා තියෙන්නේ 

