Big Help

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මචන්ලා උඹලා දන්නවද northshore uni (site) එක ගැන?

    ඒකෙ,

    1) BSc (Hons) Software Engineering
    2)
    B.Sc (Hons) Computer Science

    degree 2 ගැන දන්නෙ කව්ද?

    UGC
    approved
    ද?

    Degree programmes දෙන්නේ University of the West of England (UWE):rolleyes:

    දන්න කෙනෙක් help එකක් දෙන්න. :dull:
     
    • Like
    Reactions: tharindunisal

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ඕක තියෙන්නේ මට්ටක්කුලියේ

    තාම නම් UGC approval එක නැහැ දන්න තරමින්
    සල්ලි නම් හෙන ගානක් යනවා හැබැයි

    http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html

    thanks
    ඒ කියන්නෙ බන් ඕක කරලා ලන්කාවේ job එකකට එන්න බෑ කියන එකද?
    :confused:

    ඕක තියෙන්නේ මට්ටක්කුලියේ :P

    :eek: එහෙ තමා තියෙන්නේ :P

    :P
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ඕක තියෙන්නේ මට්ටක්කුලියේ :P

    0002068A.gif