Bike එකට Phone Mount එකක්..

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් බයික් එකට හයිකරන්න හොඳ phone mount එකක් දන්න එකෙක් කියපන්කො.. ebay එකේ ගොඩක් තියෙනව එත් sure නැ නේ බන්.. වලක වැටෙනකොට ගැලවිලා phone එක බිමට වැටුනොත් බඩු නේ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕවා ලංකාවේ පුලුවන්ද බන්

    ජරා පප්පෙක් දැක්කොත් ඕකටත් දඩයක් සුවර්

    අනවෂණ කොටස් එකතු කිරීම කියලා
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    සොහොන;20759887 said:
    ඕවා ලංකාවේ පුලුවන්ද බන්

    ජරා පප්පෙක් දැක්කොත් ඕකටත් දඩයක් සුවර්

    අනවෂණ කොටස් එකතු කිරීම කියලා

    අනේ බන් ඒවටත් දඩ ගහනවද..