මචන් බයික් එකට හයිකරන්න හොඳ phone mount එකක් දන්න එකෙක් කියපන්කො.. ebay එකේ ගොඩක් තියෙනව එත් sure නැ නේ බන්.. වලක වැටෙනකොට ගැලවිලා phone එක බිමට වැටුනොත් බඩු නේ..