bike එකේ වැඩට යනව නම්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    FULL FACE හෙල්මට් එකක් පාවිච්චි කරන්න උත්සහ කිරීමත් වැදගත්..

    BIKE එකේ ඉස්සරහ බ්රේක් හොඳින් තිබීම වැදගත්. විශේෂයෙන් ඉන්දියන් BIKE වල.

     

    nawgala220

    Member
    Jan 24, 2014
    6
    0
    0
    මාරම වැදගත් මචන්...පුන්ච් දෙයක් තියනවා එකත&#35

    1.මතක් කරලා කැල්ලට ඔලුව වහෙන්න හෙල්මට් එකක් අරන් දීපන්.
    2.ඉස්සරහ තිරින්ගෙ ගහද්දි පරෙස්සමෙන්. පාරෙ වැලිනම් සොරිම තමයි.
    3.වැස්ස දවස් වලට වෙනදට වඩා හිමින් පලයන් මචන්. තාර පාර නිකන් ආඳාගෙ කොන්ද වගෙ.
    4. වන්ගු වලදි අනිත් පැත්ත පේන්නෙ නැතිනම් නලාව ගහපන්. කවුරුත් මුකුත් කියන්නෙ නැ.
    5. මාර්ගෙ තදබදෙ නම් , ත්‍රී රෝද ගාවින් යන්නෙ පරෙස්සමෙන්. මොකද උන් හොම්බ දානවා හරකා සේ.

    මෙවා මගෙ අත්දැකිම්......
     
    Last edited:

    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    :) thanks for sharing machan... mamath highlevel Rd., 120 Road., Galle Rd., walin thamayi Colombo enne daily.. dawasata 50Km. .danata 83000Km wage okkoma padala thiyenawa(for 4.5 years)..100% maintanance oone..eekata welawak gatha karanna bari hinda service ekata DPMC daala hawasa 5.00 wage gihin gannawa.. Gaana nam Ru.1000k haamarak wadie.. karanna deyak naa.:dull:

    Pahala thiyena ewa genath parissam wenna oone..

    • Threewheers
    • Ballo
    • Harak
    • Thaara paare weli
    • Patan gaththa gaman poda wassa
    • Paara panina full kalu adagathgthu genu (at night time)
    • Ude Eliya watena- Hawasa Andura watena welawal
    • Man hole piyan/ Railway crossing tracks/ Yakada thahadu paalam wessata hemin giyath lissanawa..
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    patta vatinava mchn... kochchara oyavage ewa dekkath e velavata vitarai, ai amataka venava... ah ara sudu ire seen ekanam sira mava kipa parakma lissala tiyenava, kaha irath ehemai speed evith kaha irak uda brake ekak gehuwoth ai baduma tamai..
    However good post...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මට නම් තාම එහෙම අවුලක් වෙලා නෑ මචං
    අනික පොලිසියම තමයි කිව්වෙ දවල්ට bike වල headlight දාගෙන යන්න කියලා කාලෙට කලින්
    :yes::yes:

    ela ela :)