thanks for sharing machan... mamath highlevel Rd., 120 Road., Galle Rd., walin thamayi Colombo enne daily.. dawasata 50Km. .danata 83000Km wage okkoma padala thiyenawa(for 4.5 years)..100% maintanance oone..eekata welawak gatha karanna bari hinda service ekata DPMC daala hawasa 5.00 wage gihin gannawa.. Gaana nam Ru.1000k haamarak wadie.. karanna deyak naa.
මට නම් තාම එහෙම අවුලක් වෙලා නෑ මචං
අනික පොලිසියම තමයි කිව්වෙ දවල්ට bike වල headlight දාගෙන යන්න කියලා කාලෙට කලින්
![]()
