Bike ට්රාන්සර් උදව්
මම බයික් එකක් ගත්තා,
ඒක ට්රාන්සර් කරගන්ඩ ඕනේ මගේ නමට,
මගේ ළඟ පොත තියෙනවා
ඉන්ස්ශුරන්ස් තියෙනවා
ආදායම් බලපත්රය තියෙනවා
මේක මට විකුනපු කෙනා කලින් ලිසින් එකක් දාල අරගෙන තියෙන්නේ , ලිසින් එක ගෙවල ඉවරයි කිසිම බැඳීමක් නැහැ මාරු කරාට අවුලක් නැහැ කියල ලිසින් කොම්පැනියෙන් දුන්න ලියුමකුත් තියෙනවා.
විකුනපු කෙනා හිස් ෆෝම් සෙට් එකක අත්සන් කරලා දීල තියෙනවා (ට්රාන්ෆෙර් papers )
මගේ ළඟ උගේ ජාතික හැඳුනුම් පතේ කොපියකුත් තියෙනවා
බයික් එක වික්ක කියල නම් ලියුම් මුකුත් නැහැ මගේ ළඟ
..හැබැයි අර ලිසින් කොම්පැනියෙන් ලියුම අරන් තියෙන්නේ 2012 විතර....
1. කොහොමද කරගන්නේ
2. කොහෙන්ද කරගන්නේ
3. කියක් යනවද
4. ලිසින් එක ඉවර කරුවම 2012 දී absolute owner වෙනස් කරලා නැති නිසා දඩ ගෙවන්ඩ වෙනවද