Bike accident help

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,645
    4,651
    113
    යකෝ මම අරූ කියපු එක කිව්වේ Thu Nodakin.
    අනතුරක් වලක්වා නොගැනීම කියල දෙයක් තියනව. ඉතින් ඕකයි අර මොංගල්කමට තදියමට ගිහිල්ල අනිත් මිනිස්සුත් අමාරුවේ දාල අන්තිමට අත නෑ, කකුල නෑ, පණ නෑ (ආ සොරි පණ නැත්නම් උ මැරිලානේ, එතකොට කෑගහන්නේ නෑ. එතකොට අඩ අඩ ඉන්න උන්ගේ ලොන්ත කූස් තත්වේ බලනවා) ගාල අඩන කොට සානුකම්පිත දීමනාවක් දෙනවා උගේ ලොන්ත කූස් තත්වේ බලල.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,061
    113
    යකෝ වැරැද්ද උගෙනම් ඒත් සානුකම්පිත දීමනාවක් දෙන්න ඕනැද?
    මුන් දෙන්නා සමාදාන නොවුනොත්

    වැරද්ද කාගෙද කියන්නෙ ජජ්.
    බයික් එකද, මෙ ත්‍රෙඩ් එක දාපු එකාද?, පොලිසිය නෙවෙයි!

    පොලිසියෙන් උසාවියට කරුනු දක්වනවා,
     
    • Like
    Reactions: nidarsha91

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    අනතුරක් වලක්වා නොගැනීම කියල දෙයක් තියනව. ඉතින් ඕකයි අර මොංගල්කමට තදියමට ගිහිල්ල අනිත් මිනිස්සුත් අමාරුවේ දාල අන්තිමට අත නෑ, කකුල නෑ, පණ නෑ (ආ සොරි පණ නැත්නම් උ මැරිලානේ, එතකොට කෑගහන්නේ නෑ. එතකොට අඩ අඩ ඉන්න උන්ගේ ලොන්ත කූස් තත්වේ බලනවා) ගාල අඩන කොට සානුකම්පිත දීමනාවක් දෙනවා උගේ ලොන්ත කූස් තත්වේ බලල.

    මුන් දෙන්නා සමාදාන නොවුනොත්

    වැරද්ද කාගෙද කියන්නෙ ජජ්.
    බයික් එකද, මෙ ත්‍රෙඩ් එක දාපු එකාද?, පොලිසිය නෙවෙයි!

    පොලිසියෙන් උසාවියට කරුනු දක්වනවා,

    ඒක උසාවි නියෝගයක් විදියටද දෙන්නෙ මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න කියල? කැමතිනම් නොගෙවා ඉන්නත් පුලුවන්ද (වැරැද්ද බයික් කාරයගෙ නම්) ?
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    Rule 101 - ඩෑශ් කැම් එක අනිවාර්යයි බන් සින්හලු පිස්සො වගෙ පාරෙ යන්නෙ. :(
    මෙහෙත් කොල්ලෙක් ආව බයික් එකේ. බීල යන නාකියෙක් එක පාරට ෆුට් සයිකලයක් අලලල් උගෙ ඇග්ට නාකිය හැප්පුනා. ඌ විසිවෙලා ගියා. අන්තීමදි අරුන් දෙන්නට වැරැද්ද පටවලා ගමේ උන් ගහන්න ගියා බන්. කැතම වැඩේ එක. නාකියා හොස්පිටල් දැම්මා. යන්න දෙන්න රු 25000 ඉල්ලුව නාකියගෙ ගෙදර උන්. පොලිසියෙන් ඇවිල්ල අරුන් දෙන්නව අරන් ගියා. හොස්පිටල් එකේදි නාකියා මැරිලා. මොනව කරගත්ත ද දන්නෙ නෑ පව් වැඩේ ඒක නම්.පොඩියට හරි කමක් නෑ ඩැශ් කැම් එකක් හයි කරගනින් ඊලග පාර
     
    nidarsha91

    Well-known member
  • Rule 101 - ඩෑශ් කැම් එක අනිවාර්යයි බන් සින්හලු පිස්සො වගෙ පාරෙ යන්නෙ. :(
    මෙහෙත් කොල්ලෙක් ආව බයික් එකේ. බීල යන නාකියෙක් එක පාරට ෆුට් සයිකලයක් අලලල් උගෙ ඇග්ට නාකිය හැප්පුනා. ඌ විසිවෙලා ගියා. අන්තීමදි අරුන් දෙන්නට වැරැද්ද පටවලා ගමේ උන් ගහන්න ගියා බන්. කැතම වැඩේ එක. නාකියා හොස්පිටල් දැම්මා. යන්න දෙන්න රු 25000 ඉල්ලුව නාකියගෙ ගෙදර උන්. පොලිසියෙන් ඇවිල්ල අරුන් දෙන්නව අරන් ගියා. හොස්පිටල් එකේදි නාකියා මැරිලා. මොනව කරගත්ත ද දන්නෙ නෑ පව් වැඩේ ඒක නම්.පොඩියට හරි කමක් නෑ ඩැශ් කැම් එකක් හයි කරගනින් ඊලග පාර1
    10000%
     
    • Love
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    Rule 101 - ඩෑශ් කැම් එක අනිවාර්යයි බන් සින්හලු පිස්සො වගෙ පාරෙ යන්නෙ. :(
    මෙහෙත් කොල්ලෙක් ආව බයික් එකේ. බීල යන නාකියෙක් එක පාරට ෆුට් සයිකලයක් අලලල් උගෙ ඇග්ට නාකිය හැප්පුනා. ඌ විසිවෙලා ගියා. අන්තීමදි අරුන් දෙන්නට වැරැද්ද පටවලා ගමේ උන් ගහන්න ගියා බන්. කැතම වැඩේ එක. නාකියා හොස්පිටල් දැම්මා. යන්න දෙන්න රු 25000 ඉල්ලුව නාකියගෙ ගෙදර උන්. පොලිසියෙන් ඇවිල්ල අරුන් දෙන්නව අරන් ගියා. හොස්පිටල් එකේදි නාකියා මැරිලා. මොනව කරගත්ත ද දන්නෙ නෑ පව් වැඩේ ඒක නම්.පොඩියට හරි කමක් නෑ ඩැශ් කැම් එකක් හයි කරගනින් ඊලග පාර

    අඩෝ ඒක කියද්දී මට 2012දී සිද්ද වුන සිද්දියක් මතක් වුනා. කොල්ලෙක් එක්ක මම ගියා හොනට් එකේ හොරණ. කළුතර හොරණ පාරේ. එතකොට කාපට් කරලා නැ දෙදියවල හරියේ වගේ. පටු පාරක්. වැඩිය වේගෙන් ගියෙත් නෑ. 40ට වගේ යන්න ඇති, වම් පැත්තෙන් යනවා වයසක ඩයල් එකක් පුටාර් එකක. ඒක පාරට හැරෙව්වා පාරට මගේ බයික්කේ වැදිලා වැටුනා පොර. එතනම බස් හෝල්ට් එකක් තිබ්බා. ඒකෙ හිටියා ගෑනු සෙට් එකක්. උනුත් මට කෑ ගැහුවා මම හයියෙන් ආවා කියල. බලද්දී අර ඩයල් ඒක බීලා. එතනින් ගියා කලුතර උතුර පොලිසියේ ඩබලක් බයික්කේ. දෙගොල්ලොම එක්කන් ගියා පොලිසියට. මගේ බයික්කෙත් ඩැමේජ් වෙලා. හෙඩ්ලයිට් සිග්නල් ලයිට් එහෙම කුඩු. මම වැටුනේ නෑ බයික්කේ එක්ක වෙලාවට. අන්තිමේ පොලිසියෙන් අර පොරට බැන්නා බීලා බයිසිකල එලවනවට. පොලිසියෙන් මට කිව්වා අරුට බෙහෙත් දාගන්න කියල රුපියල් 500ක් දීලා ලියුමක් ලියලා ඉල්ලගන්න මෙහෙම සමාදාන වෙනවා කියල. අන්තිමේ එහෙම කරලා බයික්කේ ඉන්ෂුවරන්ස් එකට කෝල් කරලා පොටෝ ගහන එකා එනකන් ඉඳලා පොටෝසුත් ගහගෙන පස්සේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එකත් ගත්තා ඩැමේජ් එකට.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,645
    4,651
    113
    ඒක උසාවි නියෝගයක් විදියටද දෙන්නෙ මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න කියල? කැමතිනම් නොගෙවා ඉන්නත් පුලුවන්ද (වැරැද්ද බයික් කාරයගෙ නම්) ?
    මහා ලොකු ගණන් නෙමෙයි බන්. සානුකම්පිත. ඔය සානුකම්පිත ගාන දෙන්න කලින් අරුට වැරදිකරු ලේබලේ වදිනවා. ඉතින් අනිත් පැත්තේ එකා ඔය පොඩි ගාන දීල දානව. සමහර උන් හැපිච්ච එකා මැරුණා නම් කලින්ම මල ගෙදර වැඩ ටික කරගන්න පොඩි ගානක් දෙනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,061
    113
    ඒක උසාවි නියෝගයක් විදියටද දෙන්නෙ මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න කියල? කැමතිනම් නොගෙවා ඉන්නත් පුලුවන්ද (වැරැද්ද බයික් කාරයගෙ නම්) ?
    ලෝයර් තමයි ඔක හැන්ඩ්ල් කරන්නෙ බන්,

    අපි වැරදි වගේ නම් මුලින්ම ගානක් දෙනවා සානුකම්පිත. උසාවිය හරහා.
    අන්තිමෙති වැරදිකරු උනොත් ජජ් තීරනය කරනවා නෙහ් මෙච්චර ගානක් දෙන්න කියලා, එකෙන් අපි මුලින් දුන්න ගාන අඩු වෙනො.

    ජජ් කියනො ගෙවන්න ඔනෙ ගාන,
    ඒක කොටස් වසයෙන් ගෙවන්නත් ඉල්ලගන්නත් පුලුවන් බන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    Sanukampitha දිමනාව දෙන්න මැරෙන්න ඔනෙම නැ බන්.
    එක එක ගනන් වලින් දෙනවා, ඩැමෙජ් එක අනුව.
    Mmmm eka tamai. Depetta balance krganna denne MN hitanne.

    යකෝ වැරැද්ද උගෙනම් ඒත් සානුකම්පිත දීමනාවක් දෙන්න ඕනැද?
    Denna wenawa bn.
    ------ Post added on Jun 21, 2025 at 8:53 AM
     
    greenad

    Active member
  • Apr 19, 2025
    186
    140
    43
    උබ ෆුල් ඉන්‍ෂුවරන්ස්ද දාලා තියෙන්නෙ? උබලා ලක්‍ෂ ගනන් දීලා වාහන ගන්නවා. කැම් එකක් හයි කර ගන්න තොපිට සල්ලි නෑනේ. කැම් එකක් හයි කර ගත්ත නම් ලේසියෙන් මේ ප්‍රශ්නේ ගොඩ දාගන්න තිබුනා. වැඩීය කල් යවන්නෙ නැතුව ළගම තැන්වලින් cctv රෙකෝඩින් ටික අර ගනින්.
    උසවි දාගන්න එපා. ලෝයර් කාරයෙක්ට කියපන්. එයා පොලිසියටගිහින් මේක විසදලාදෙයි. DMT examiner ඇවිත් වාහන චෙක් කරලා තමයි රිලීස් කරන්නේ. උබේ වාහනේ ඔරිජිනල් කන්ඩීෂන් නැත්නම් කේස් එනවා. අනවශ්‍ය ලයිට්, ෆොග් ලයිට්, මොඩිෆයි කරපු කෑලි, දිග බෆර් එහෙම තියන නම් ඒවා ගලවගෙන ඇවිත් ආපහු පෙන්නන්න කියලා කියනවා. චැසි අංක, එංජින් අංක අපහැදි නම්, කොටලා නම් වාහනේ රාජ්‍ය සංතක වෙන්න තියන ඉඩ වැඩියි. මේවගේ කේස් ගොඩක්ම එන්නෙ පරන වාහනවලට.
    Full insurance එකක් නම් තියනවා examiner එනකන් තමා එහෙන්ම් වාහනේ release කරන්නෙ නැත්තේ ඒත් සමහරු කියන්වා අරූ discharge කරන්කන් release කරන්නෙ නැති කතාවකුත්
    අනිත් වාහනේ මිනිස්සු එක්ක කතා කළාද? උන්ගෙන් සපෝට් එකක් නැද්ද මචන්? උනුත් දකින්න ඇතිනෙ වෙච්ච දේ
    පොලීසිය උගෙන් ප්‍රශ්න කලා ඌ කිව්වා දැක්කෙ නෑ කියලා ඒ ඌට පොලිසි ගානෙ චාටර් වෙන්න වෙන හින්දා ඌ නොදැක ඉන්න විදියක් නෑනෙ
    ඩෑශ් කැම් එක අනිවාර්යයි බන් සින්හලු පිස්සො වගෙ පාරෙ යන්නෙ. :(
    අනිවා බන් දැන් තමා තේරෙන්නෙ පරක්කු වැඩි
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,061
    113
    Full insurance එකක් නම් තියනවා examiner එනකන් තමා එහෙන්ම් වාහනේ release කරන්නෙ නැත්තේ ඒත් සමහරු කියන්වා අරූ discharge කරන්කන් release කරන්නෙ නැති කතාවකුත්

    පොලීසිය උගෙන් ප්‍රශ්න කලා ඌ කිව්වා දැක්කෙ නෑ කියලා ඒ ඌට පොලිසි ගානෙ චාටර් වෙන්න වෙන හින්දා ඌ නොදැක ඉන්න විදියක් නෑනෙ

    අනිවා බන් දැන් තමා තේරෙන්නෙ පරක්කු වැඩි
    ඩිස්චාර්ජ් කරන කම් වාහෙන් තියාගන්නෙ නැ බන්,
    එසැමිනර් එනකම් ඉන්න වෙයි, වාහන සෙට් එකක් බලන්න එක පාර ඔය ඩයල් එක එන්නෙ.
     
    • Like
    Reactions: greenad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    ඌට උසාවි යන්න කියපන් . උසාවියේ චොර වෙලා නඩුව නිශ්ප්‍රභා කරාම නැට්ට පුකේ ගහන් ගෙදර යයි .
     
    • Like
    Reactions: greenad

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,571
    15,124
    113
    New Zealand
    Full insurance එකක් නම් තියනවා examiner එනකන් තමා එහෙන්ම් වාහනේ release කරන්නෙ නැත්තේ ඒත් සමහරු කියන්වා අරූ discharge කරන්කන් release කරන්නෙ නැති කතාවකුත්
    උබේ වාහනේ නැවෙන් බෑව විදියටම තියනව නේද? අනවශ්‍ය කෑලි එහෙම හයි කරලා මොඩිෆයි කරලා නැත්නම් ඕක ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන්. ඒත් එක්සැමිනර් කාරයා තිරිංග දෝෂ, බ්‍රේක් පැඩලයේ දෝෂ වගේ දේවල් දාලා උබේ රිපෝට් එකත් ලියනවා. එහෙම ලියනවා නම් එහෙම ලියන්නේ ඇයි කියලා ටෝක් කරපන්
     
    • Like
    Reactions: greenad

    greenad

    Active member
  • Apr 19, 2025
    186
    140
    43
    උබේ වාහනේ නැවෙන් බෑව විදියටම තියනව නේද? අනවශ්‍ය කෑලි එහෙම හයි කරලා මොඩිෆයි කරලා නැත්නම් ඕක ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන්. ඒත් එක්සැමිනර් කාරයා තිරිංග දෝෂ, බ්‍රේක් පැඩලයේ දෝෂ වගේ දේවල් දාලා උබේ රිපෝට් එකත් ලියනවා. එහෙම ලියනවා නම් එහෙම ලියන්නේ ඇයි කියලා ටෝක් කරපන්
    ගත්ත විදියටම තියනවා වාහනේ නම් දන්න තරමින් වාහනේ අවුල් මුකුත් තිබුනෙ නෑ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,661
    113
    Loading...
    ලෝයර් කෙනෙක් අල්ලපන් බන්. උඹේ වරදක් නැත්නම් කෙළින්ම ටෝක් කරපන් ලෝයර් හරහා. සල්ලි දෙන්න නම් යන්න එපා කකුල් නෙමෙයි මොනවා කැඩුනත්. උඹ කෙළින්ම කියපන් උගෙ වැරැද්ද කියලා. ඒකනෙ ඇත්ත උඹ මේ කියන විධියට. ඕක ලෝයර්ස්ලා හැන්ඩ්ල් කරනවා ලස්සනට. සාක්කිකාරයෙක් හොයාගන්න පුලුවන් නම් උඹ ගොඩ. බලපන් වටේ පිටේ ඒ වෙලාවෙ ඒ්ක දැක්ක කෙනෙක් ඉන්නවද කියලා. එහෙම වුණොත් බේරෙන්න පුලුවන්. නැත්නම් උන්ට වාසියි. නෑදෑයොත් එක්ක කතා කරන්න යන්න එපා. උඹව ප්‍රෙෂර් කරලා උඹේ පිටට වරද පටවන්නයි ඔය හදන්නෙ. නැත්නම් ගාණක් කඩා ගන්නයි. නිකං අනුන්ගෙ පරිප්පු කන්නෙ නැතුව කෙළින් කතා කරලා කියපන් වැරැද්ද උගෙ කියලා. යනව නම් උසාවි යමු කියපන් ලෝයර්ගෙන් උපදෙස් අරගෙන.
     
    • Like
    Reactions: greenad

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    මහ වසල කාළකණ්නි ඉන්නෙ බං.

    මටත් ඔය වගේම වැඩක් උනා.
    මම පාරෙ යද්දි කාළකණ්නි බයික් කාරයෙක් මේ පටු පාරෙ තව බයික් එකක් overtake කරගෙන ආව පොඩි වංගුවක. වංගුවක් උනාට ඉස්සරහ පේනව ටික දුරක්.
    මේ හරකා පිඹගෙන එනව දැකලා මම car එක (30-40ට මම ආවෙ) පාරෙ නවත්තල (දැන් speed එක 0 මගෙ), හෝන් එක උඩ නැගගෙන ඉද්දිත් අරූ ආපු වේගෙන්ම ඇවිත් ඇන්නනෙ කාර් එකේ හරි මැදින්ම.

    ඊට වැඩියෙ අයින් කරගන්න විදිහකුත් නෑ ඒ පාරෙ. මූ ගෙම්බ ගැහුවා වගේ bonnet එක උඩ වැදිලා A Pillar එකේ යට නළල වැදිල බිම වැටුනා. බයික් එක buffer එකේ වැදිලා මුගෙ එල්ලලා තිබ්බ යකඩ පටි දාල තිබුණ bag එකක් මගෙ headlamp එක කුඩු කරන් ඇතුළට ගිහින්. මට නේද මරන්න කේන්තියි.

    මුගෙ නළල පැළිලා ලේ එනවා. බූරුවගෙ license ත් නෑ. බයික් එකක් උගෙ නෙමෙයි. එහෙම්මම 1990 ambulance එකක දාල ඌව යැවුවා hospital.

    මම car එක හොල්ලන්න කළින් photos ගහගත්ත ටිකක් දුර තියලා හැම angle එකෙන්ම. ඊළගට අර මගුල් බයික් එකත් අයින් කරන්න කියල මම ගියා ළඟම පොලිසියට. ගිහින් කතාව කිව්වම පොලිස් කාරයො දෙන්නෙක් ආවා accident එක උන තැනට. ඇවිත් බලලා photos ටිකත් අරගෙන ගියා අරූ ඉන්න hospital එකට.

    උගෙ කකුළ කැඩිලා. වසලය ඉන්නව උඩ බලං. පොලිසියෙ ඩබල අරූට බැන්න හොඳටම මෙහෙමද යකෝ පාරෙ යන්නෙ කියල.
    මගෙන් ඇහුව entry එකක් දානවද? අත ඇරලා දානවද කියල.
    අරූ හොස්පිටල් නිසා, නඩු දැම්මොත් වාහන දෙකම තියාගෙන උසාවියෙන් තීන්දුව දෙනකන් වාහන පොලිසියෙන් ගන්න බැරි නිසා අතෑරලා දාන්න තීරණේ කරා.
    නඩු දැම්මනම් උසාවියෙන් අර සාක්ෂි බලල අරූ වැරදිකාරය කරල තීන්දුව දුන්නම තමයි මගෙ වාහනෙත් ගන්න වෙන්නෙ. ඒකෙනුත් පරිප්පුව කන්න වෙන්නෙ අහක උන්න මට නිසා නිකන් හිටියා.

    උඹේ කේස් එකට;
    අරූට යන්න බැරි උනාට, පොලිසියෙ එකෙක් ගිහින් අරූගෙන් අහනවනම් උඹට විරුද්ධව නඩු දානවද කියල, අරූ නෑ කිව්වොත් උඹේ වාහනේ release කරනවා.
    හැබැයි අරූ ඔව් කිව්වොත් උඹට ඉන්නයි වෙන්නෙ. ඌ උසාවියෙන් පච වෙලා එයි නඩු දැම්මත්.
    උඹ photos ටිකක්වත් ගත්තෙ නැද්ද?

    මහ ලබ්බෙ නීති තියෙන්නෙ බං ලංකාවෙ!
     
    Last edited:
    • Like
    Reactions: greenad and vito

    greenad

    Active member
  • Apr 19, 2025
    186
    140
    43
    නඩු දැම්මොත් වාහන දෙකම තියාගෙන උසාවියෙන් තීන්දුව දෙනකන් වාහන පොලිසියෙන් ගන්න බැරි නිසා අතෑරලා දාන්න තීරණේ කරා.
    ඔව් අදට සතියකටත් වැදියි තාම වාහනේ දුන්නෙ නෑ examiner එනකන් දෙන්න බෑ කියල තමයි කියන්නෙ අනික දැන් අරූ සාමදාන වෙන්න කැමතියි ඒත් පොලිසියේ ඉන්න එවුන් ඒකට කැමතිත් නෑ උන්ට නඩු ඕන seen එකක් පේන්නෙ

    Reply karapu hamotama thanks wade goda
    Usawi damme ne case eka
    Aruta licence ne uwa usawi damma 🤣🤣
    ------ Post added on Jul 1, 2025 at 5:21 PM