Bike Licene help

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් මේකයි සීන් එක මගේ bike එක තාම මගේ නමට රෙගිස්ටෙර් කරගත්තෙ නෑ.. bike එක තියෙන්න colombo14 ලිපිනයකට මට දෑනගන්න ඔනි මචන් bike එක අවිස්සාවෙල්ලෙ ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන් licene එක ගන්න පුලුවන්ද කියල..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,746
    31,575
    113
    මචං තවම මුන්ට ඕක ලංකාවෙ හැම AG office එකකින්ම ගන්න system එකක් හදන්න බෑ. ඕවගේ ඉන්න IT admin ලා මොකට පඩි ගන්නවද? අපරාදෙ මගෙ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මුන්ට පඩිත් දෙනවනේ.:angry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචං තවම මුන්ට ඕක ලංකාවෙ හැම AG office එකකින්ම ගන්න system එකක් හදන්න බෑ. ඕවගේ ඉන්න IT admin ලා මොකට පඩි ගන්නවද? අපරාදෙ මගෙ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මුන්ට පඩිත් දෙනවනේ.:angry:
    ow bn sirawata yako thama munta lankawama network ekak widiyata wada karanna hada ganna bane... tharuna kollo 3/4 denekuta dunnanam oka karala rs 100000 withara
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,746
    31,575
    113
    ow bn sirawata yako thama munta lankawama network ekak widiyata wada karanna hada ganna bane... tharuna kollo 3/4 denekuta dunnanam oka karala rs 100000 withara

    බැහැනේ බං එතකොට මුන්ගේ කුට්ටිය සාක්කුවට එන්නේ නැහැනේ.:angry: වැඩක් නැහැ බං දැන් බලපන් මේ ලඟදි වාහන වල Detail ගන්න හැදුව WEB එකක්. ගිහින් බැලුවම වැඩ නැහැ. NEWS දාගෙන පටන්ගෙන පෙන්නනවා. මේ හැම රෙද්දම බාගෙට කරන්නේ ICT කියන ලබ්බ තමා. රටේ රජයේ web ඔක්කොම වගේ වුන් තමා කරන්නේ. නිකං update නොකරන මගුලක් හදල මාරු වෙනවා. මේවා private දීල හරි හරියට කරනම් කාර්යක්ෂම සේවාවක් ගන්න පුළුවන්. බැහැ බං රජයේ ඔක්කොම හොරුවෙන්න පුරුදු වෙලා. ජරා පප්පලා, පගා මරුවෝ එමටයි. :angry::angry::angry:
     
    Last edited:

    sirawata:D:D:D:D
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මාලිගාවත්තේ තියන ඔෆිස් එකට ආවොත් බස්නාහිර පලාතට අයිත් වෙන ඕනම එකක් ගන්න පුලුවන්.. වෙන පලාත් වලට අයිති ඒවා නන් බැහැ..