Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව හොයාගන්න

Shanaka@!

Active member
  • May 25, 2008
    450
    94
    28
    Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව හොයාගන්න

    NO 1

    මේක හොයන් තියෙන්නේ බ්‍රසීල පොරක්. Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව Explain කරන්න. මේක MS Word වැඩ කෑල්ලක්. Word Open කරලා මේ පහල තියෙන එක Type කරලා Enter කරන්න.
    =rand (200, 99)

    NO 2

    ඔයාලා දන්නවනේ ඇමෙරිකාවේ World Trade Center එකට ගහපු 9/11 Attack එක. ඕකට ගහපු එක Plane එකක නොම්බරේ Q33N. දැන් ඔයාලා කරන්න තියෙන්නේ මුලින්ම Word Open කරලා Q33N කියලා Type කරන්න. ඊට පස්සේ highlight කරලා Font Size එක 48 කරන්න. Font එක Wingdings කරලා බලන්නකෝ.

    Ahhh Kohomada REP delama yanna hodai kiyala hitunanam ;););););)
     
    Last edited:

    pasindu007

    Active member
  • Jun 19, 2007
    435
    143
    43
    Great post. but you just missed something

    Open Microsoft Word and do the following:
    1. Type in capitals Q33 NY. This is the flight number of the first plane to hit one of the Twin Towers.
    2. Highlight the Q33 NY.
    3. Change the font size to 48.
    4. Change the actual font to WINGDINGS
     
    • Like
    Reactions: Fire Eye

    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    Great post. but you just missed something

    Open Microsoft Word and do the following:
    1. Type in capitals Q33 NY. This is the flight number of the first plane to hit one of the Twin Towers.
    2. Highlight the Q33 NY.
    3. Change the font size to 48.
    4. Change the actual font to WINGDINGS

    Tnx machan type karanakota waradila mama dakke na tnx machooooooo..... mama dan haduwa eka
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මොන මගුලක්ද මම දන්නෙ නෑ මේ බොරු වටේම යනවා දාන උනුත් හොයලා බලලා දාන්නෙ නෑ. :frown::frown::frown:

    1. ඕක word feature එකක්. Testing කරන්න automatic sample text දාන විදියක්. බිල් ගේට්ස් දන්නෙ නෑ කියන එක අමූලික බොරුවක්.

    http://www.hoax-slayer.com/microsoft-magic.shtml

    2. Q33NY කියන්නෙ බොරු නොම්මරයක්. World Trade Center වැදුන එක Plane එකකවත් Number එක ඕක නෙමෙයි. No දෙක 11 & 175.

    http://www.hoax-slayer.com/wingdings-911.html
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    icon_thumbsup.gif
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Great post. but you just missed something

    Open Microsoft Word and do the following:
    1. Type in capitals Q33 NY. This is the flight number of the first plane to hit one of the Twin Towers.
    2. Highlight the Q33 NY.
    3. Change the font size to 48.
    4. Change the actual font to WINGDINGS

    This is not working in my system :eek: