Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව හොයාගන්න
NO 1
මේක හොයන් තියෙන්නේ බ්රසීල පොරක්. Bill Gates ටත් බැරි උනාලු මේකට හේතුව Explain කරන්න. මේක MS Word වැඩ කෑල්ලක්. Word Open කරලා මේ පහල තියෙන එක Type කරලා Enter කරන්න.
=rand (200, 99)
NO 2
ඔයාලා දන්නවනේ ඇමෙරිකාවේ World Trade Center එකට ගහපු 9/11 Attack එක. ඕකට ගහපු එක Plane එකක නොම්බරේ Q33N. දැන් ඔයාලා කරන්න තියෙන්නේ මුලින්ම Word Open කරලා Q33N කියලා Type කරන්න. ඊට පස්සේ highlight කරලා Font Size එක 48 කරන්න. Font එක Wingdings කරලා බලන්නකෝ.
Ahhh Kohomada REP delama yanna hodai kiyala hitunanam

Last edited: