Binance p2p scam

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    Binance eke api usdt sell karaddi eha paththe eka boruwata buy kalaa wage bank transfer karapu screenshot ekak hadala binance ekata ewala ape usdt ganna barida uta. Binance eken ewage boru screenshot ekak trust karala aruta usdt release karaida. Methanadi man hithuwe uma appeal ekak dai kiyala. Danna kenek kiyanna please

    Man sell order 1 daanawa
    Aru buy karanawa order 1
    Aru salli transfer nokara transferred press karanawa
    Man salli awe nathi nisa usdt release karanne na
    Aru binance ekakta appeal karanawa boruwata fund transfer karapu screenshot hadala
    Igawata mokak weida?
    එහෙම බැහැ . සල්ලි. සහ ඒ crypto මම දන්නා විදිහට escrow එකක තියෙන්නේ සල්ලි යනකම්. එහෙම කරලා අනිවාර්යෙන් අහුවෙනවා. අහු උනාම life time ban තමයි.
     
    • Like
    Reactions: porapol

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Budu ammo. Oya widiyata indian karayo ehema scam karanawa athi. Thaama lankàwe ekekta una kiyala ahuwe na

    Phone number daannama oni na.
    ------ Post added on Sep 1, 2021 at 5:49 PM
    Profile eka verify karala thibboth athida sell karanna? Passe podi try ekak deela balanna one.
     
    • Like
    Reactions: porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    එහෙම බැහැ . සල්ලි. සහ ඒ crypto මම දන්නා විදිහට escrow එකක තියෙන්නේ සල්ලි යනකම්. එහෙම කරලා අනිවාර්යෙන් අහුවෙනවා. අහු උනාම life time ban තමයි.
    Thanks comment ekata

    Profile eka verify karala thibboth athida sell karanna? Passe podi try ekak deela balanna one.
    Apo athi
    ------ Post added on Sep 1, 2021 at 5:56 PM
     
    • Like
    Reactions: dilshan87

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    Video illanawa nam shape. Goda yanna puluwan. Video editing echchara lesi nane

    Kauda?
    ------ Post added on Sep 1, 2021 at 5:18 PM
    mama eka delete kara. :yes::yes: අහල තියෙන දේ ගැන එක්ස්පීරියන්ස් එකක් නෑ. මම ස්ක්‍රිල් එකට විත්ඩ්‍රෝ කරේ
     
    • Like
    Reactions: porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ampara / kalmune set ekak innawa ,
    ape ekek ahuwela api gihin salli laptop okkoma ussan aawa
    Appata hukanna. Kiyhanko seen eka okkoma

    mama eka delete kara. :yes::yes: අහල තියෙන දේ ගැන එක්ස්පීරියන්ස් එකක් නෑ. මම ස්ක්‍රිල් එකට විත්ඩ්‍රෝ කරේ
    Skrii usd wikunaddi oya wage seen wenne nadda
    ------ Post added on Sep 1, 2021 at 5:59 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    Appata hukanna. Kiyhanko seen eka okkoma

    Skrii usd wikunaddi oya wage seen wenne nadda
    ------ Post added on Sep 1, 2021 at 5:59 PM
    මම හිතන්නෙ වෙන්න තියෙන ඉඩ අඩුයි. දෙපැත්තෙම සිස්ටම් හොදටම වැඩනෙ. බොරු Transaction ID දැම්මොත් අපිට කන්ටැක් කරල බලන්න පුළුවන්නෙ.

    ඔය P2P වල මචන් එහෙමට බොරු කරන උන් නෑ එකෙක් දෙන්නෙක් මෝඩකමට කරොත් ඇරෙන්න. ලයිෆ්ටයිම් වෙරිෆයිඩ් එකවුන්ට් එකක් බෑන් වෙනව කියන්නෙ ටිකක් දැනෙන දෙයක් නෙ.
     
    • Like
    Reactions: acryan and porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මම හිතන්නෙ වෙන්න තියෙන ඉඩ අඩුයි. දෙපැත්තෙම සිස්ටම් හොදටම වැඩනෙ. බොරු Transaction ID දැම්මොත් අපිට කන්ටැක් කරල බලන්න පුළුවන්නෙ.

    ඔය P2P වල මචන් එහෙමට බොරු කරන උන් නෑ එකෙක් දෙන්නෙක් මෝඩකමට කරොත් ඇරෙන්න. ලයිෆ්ටයිම් වෙරිෆයිඩ් එකවුන්ට් එකක් බෑන් වෙනව කියන්නෙ ටිකක් දැනෙන දෙයක් නෙ.
    E wageda eka paara usdt 5000 kata withara polla thibboth
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මම හිතන්නෙ වෙන්න තියෙන ඉඩ අඩුයි. දෙපැත්තෙම සිස්ටම් හොදටම වැඩනෙ. බොරු Transaction ID දැම්මොත් අපිට කන්ටැක් කරල බලන්න පුළුවන්නෙ.

    ඔය P2P වල මචන් එහෙමට බොරු කරන උන් නෑ එකෙක් දෙන්නෙක් මෝඩකමට කරොත් ඇරෙන්න. ලයිෆ්ටයිම් වෙරිෆයිඩ් එකවුන්ට් එකක් බෑන් වෙනව කියන්නෙ ටිකක් දැනෙන දෙයක් නෙ.
    දැනට නම් ඉන්න ගොඩක් උන් ජෙනුයින් . කොහෙවත් නැති හිගන්නොත් සෙල් එකට බැස්සොත් ලංකාවෙ P2P බෑන් වෙන්නත් බැරි නෑ
     
    • Like
    Reactions: porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    දැනට නම් ඉන්න ගොඩක් උන් ජෙනුයින් . කොහෙවත් නැති හිගන්නොත් සෙල් එකට බැස්සොත් ලංකාවෙ P2P බෑන් වෙන්නත් බැරි නෑ
    Wade thama aluth nisa genuine athi
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    E wageda eka paara usdt 5000 kata withara polla thibboth
    කේස් එක රිසොල් වෙනකන් මම හිතන්නෙ නෑ උට ඒ සල්ලි වලින් වැඩක් ගන්න පුළුවන් වෙයි කියල. ට්‍රාන්සැක්ශන් එක බලල නම්බස් වෙරිෆයි කරගන්න බෑන්ක් එකටම මේල් එකක් දාල. ඕක අපි මෙහෙ කරන සේල් එකක උනත් වෙන්න පුළුවන් දෙයක්නෙ.
     
    • Like
    Reactions: porapol

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    apoo danne nathi un ekka crypto salli ekka nam deal naa. Aiyth police yannada bung oya p2p walata.

    මම හිතන්නෙ වෙන්න තියෙන ඉඩ අඩුයි. දෙපැත්තෙම සිස්ටම් හොදටම වැඩනෙ. බොරු Transaction ID දැම්මොත් අපිට කන්ටැක් කරල බලන්න පුළුවන්නෙ.

    ඔය P2P වල මචන් එහෙමට බොරු කරන උන් නෑ එකෙක් දෙන්නෙක් මෝඩකමට කරොත් ඇරෙන්න. ලයිෆ්ටයිම් වෙරිෆයිඩ් එකවුන්ට් එකක් බෑන් වෙනව කියන්නෙ ටිකක් දැනෙන දෙයක් නෙ.
    Ebay walatath anthiyi Binance ban unama. account ekake loweth hadanna baa. aiyth hadapu gaman ban wenawaa unge system ekan. boru karanna amarui
    ------ Post added on Sep 1, 2021 at 6:19 PM
     
    • Like
    Reactions: porapol