Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,412
    1,046
    113
    p2p එකෙන් සල්ලි ගන්නකොට විශ්වාස කෙනෙක් තොරගන්නෙ කොහොමද බන්
    මම මෙ නිකන් ඉන්නෙ මෙ ටිකෙ task කරලා $2 වගෙ හදාගත්තා එකෙ ඒ ගාණ ගන්න පුලුවන් නමුත් දන්නවානෙ එක වැරදි කාරයො මෙවා p2p ඉන්නවා කොහොමද ශුවර් කෙනෙක් හොයාගන්නෙ එහෙම නැත්නම් airtime ද හොද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,418
    1,242
    113
    United States
    $2 වගේ පොඩි ගාණක් නිසා p2p රිස්ක් එක ගන්න එපා බන්, airtime දාගන්න එක ලේසි. යන්නම ඕනෙ නම් completion rate එක 99%ට වැඩි, ඕඩර් ගොඩක් කරපු verified කෙනෙක්ම තෝරගෙන, සල්ලි බැංකුවට වැටුණට පස්සෙ විතරක් release කරන්න
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,412
    1,046
    113
    $2 වගේ පොඩි ගාණක් නිසා p2p රිස්ක් එක ගන්න එපා බන්, airtime දාගන්න එක ලේසි. යන්නම ඕනෙ නම් completion rate එක 99%ට වැඩි, ඕඩර් ගොඩක් කරපු verified කෙනෙක්ම තෝරගෙන, සල්ලි බැංකුවට වැටුණට පස්සෙ විතරක් release කරන්න
    කලින් ඔය වගෙ ගනාන් ගත්තා දෙපාරක් , තුන්පාරක් වගෙ පොඩි ගනාන්.
    airtime කියන්නෙ බන් රිලොඩ් වලට බැන්ක් එකට එන්නෙ නැ
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,675
    10,580
    113
    44
    Living in an Atom
    බය නැතිව P2P කරපන්. නමුත් මම හිතන්නේ $ 2 වගේ පොඩි ගානක් කරන්න අමාරු වෙයි. තේරුමක් නැහැ.
     

    tron213

    Active member
  • Nov 3, 2015
    288
    40
    28
    $2 වගේ පොඩි ගාණක් නිසා p2p රිස්ක් එක ගන්න එපා බන්, airtime දාගන්න එක ලේසි. යන්නම ඕනෙ නම් completion rate එක 99%ට වැඩි, ඕඩර් ගොඩක් කරපු verified කෙනෙක්ම තෝරගෙන, සල්ලි බැංකුවට වැටුණට පස්සෙ විතරක් release කරන්න
    airtime kiyana eka poddak vistara karannako bro? p2p vageda ?