Binary Options ට්‍රේඩින් කරන අය එන්න..
Binary Options ට්‍රේඩින් කරන අය කවුද ඉන්නෙ? පහත තියෙන්නෙ මම අනුගමනය කරන පිලිවෙල ඔයාලගේ ක්‍රම ටිකත් දාන්න හැමෝටම වැදගත් වෙයි..
Broker-Iqoption
Time frame-1Min
Currency Pair-Eur/Usd
Indicators-RSI-14/70/30(Over sold Bought Area),MA-EMA 100(Trend)
Chart Type-Candlestick Charts
Using a Signal Method-No
Success Rate-60%-70%
තව එකක් ප්‍රැක්ටිස් එකවුන්ට් එකේ ටිකක් ප්‍රැක්ටිස් කරලා ඩොලර් 10ක් හරි දාලා රියල් එකේ ප්‍රැක්ටිස් කරන්න ගන්න.ඩොලර් 01 බැගින් එක් වරකට ට්‍රේඩ් කරල ඔබ දාපු 10$ ටික ටික 20$ කරගන්න.එහෙම කරගත්තොත් විතරක් ඒ ලැබුණ 20$ම විතරක් පාවිච්චි කරල ටිකටික උඩට එන්න .එහෙම එන්න බැරිනම් තව ඉන්වෙස්ට් කරලා නැති වෙන්න එපා.මේ ක්‍රමේට නැති වුණොත් 10$ විතරයි.

Last edited: