Binary Options ට්‍රේඩින් කරන අය එන්න..

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Binary Options ට්‍රේඩින් කරන අය එන්න..

    Binary Options ට්‍රේඩින් කරන අය කවුද ඉන්නෙ? පහත තියෙන්නෙ මම අනුගමනය කරන පිලිවෙල ඔයාලගේ ක්‍රම ටිකත් දාන්න හැමෝටම වැදගත් වෙයි..

    Broker-Iqoption:love:
    Time frame-1Min
    Currency Pair-Eur/Usd:love:
    Indicators-RSI-14/70/30(Over sold Bought Area),MA-EMA 100(Trend)
    Chart Type-Candlestick Charts
    Using a Signal Method-No:no:
    Success Rate-60%-70%:baffled:

    තව එකක් ප්‍රැක්ටිස් එකවුන්ට් එකේ ටිකක් ප්‍රැක්ටිස් කරලා ඩොලර් 10ක් හරි දාලා රියල් එකේ ප්‍රැක්ටිස් කරන්න ගන්න.ඩොලර් 01 බැගින් එක් වරකට ට්‍රේඩ් කරල ඔබ දාපු 10$ ටික ටික 20$ කරගන්න.එහෙම කරගත්තොත් විතරක් ඒ ලැබුණ 20$ම විතරක් පාවිච්චි කරල ටිකටික උඩට එන්න .එහෙම එන්න බැරිනම් තව ඉන්වෙස්ට් කරලා නැති වෙන්න එපා.මේ ක්‍රමේට නැති වුණොත් 10$ විතරයි.

    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Broker-Binay.com
    Time frame-Tick Trade 1Tick
    Currency Pair-Volatility100
    Indicators-අනිත් පැත්ත හිතන එක
    Chart Type-line
    Using a Signal Method-No
    Success Rate-80%-90%

    උදේට ඩොලර් 5ක් දාලා කරන්න ගන්නවා.ඩොලර් 0.40 බැගින් එක් වරකට ට්‍රේඩ් කරල ඔබ දාපු 5$ ටික ටික 25$ කරගන්න.එහෙම කරගත්තොත් විතරක් ඒ ලැබුණ 20$ම witdraw කරන්න .එහෙම එන්න බැරිනම් තව ඉන්වෙස්ට් කරලා නැති වෙන්න එපා.දවසට 5$ ලොස්ට් වුනොත් එදාට අපහු කරන්නේ නැහැ. ක්‍රමේට නැති වුණොත් 5$ විතරයි.

    20$=140*20=2800
    දවස් 25ක් කලොත් 2800*25=70000

    තනිකරම සුදුවක් එත් සල්ලි හොයන්න පුළුවන්..broker ලා අනිවා උන් හොර කරනවා එත් 0.40 ගානේ දාද්දි උන් හොර කරන්න හදන්නේ නැහැ ලොකු ගණන් දැම්මොත් අන්තිම මොහොතේ කෙලවනවා 0.40 හින්ද උන් මාව පදෙකට ගණන් ගන්නේ නැහැ

    මුලින් හොද ගානක් කෙල කරගන්න කැමති එවුන් විතරක් කරපන් :angry::angry::angry:
     
    Last edited:

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මොකක්ද බන් මේකේ තේරුම? :oo:

    binary.com එකේ tick trade platform එක දුවවන්නේ software එකකින් අමු හොරු මුන්.. එකේ වෙන්නේ වැඩිපුර traders ල buy දාලනම් ඒ අන්තිම tick එක huge sell එකක් කරලා trade එක ලොස්ට් කරවන එක..ඉතින් අපිට පුලුවන්නම් ඒ වෙලාවේ ගොඩක් දෙනා හිතන එක guess කරන්න එතකොට අපිට පලවන් software එකට ගැලපෙන්න trade කරන්න
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    binary.com එකේ tick trade platform එක දුවවන්නේ software එකකින් අමු හොරු මුන්.. එකේ වෙන්නේ වැඩිපුර traders ල buy දාලනම් ඒ අන්තිම tick එක huge sell එකක් කරලා trade එක ලොස්ට් කරවන එක..ඉතින් අපිට පුලුවන්නම් ඒ වෙලාවේ ගොඩක් දෙනා හිතන එක guess කරන්න එතකොට අපිට පලවන් software එකට ගැලපෙන්න trade කරන්න

    11.gif

    Rep+
     
    Guitarz

    Member
    Feb 8, 2012
    8
    0
    1
    Broker-Binay.com
    Time frame-Tick Trade 1Tick
    Currency Pair-Volatility100
    Indicators-අනිත් පැත්ත හිතන එක
    Chart Type-line
    Using a Signal Method-No
    Success Rate-80%-90%

    උදේට ඩොලර් 5ක් දාලා කරන්න ගන්නවා.ඩොලර් 0.40 බැගින් එක් වරකට ට්‍රේඩ් කරල ඔබ දාපු 5$ ටික ටික 25$ කරගන්න.එහෙම කරගත්තොත් විතරක් ඒ ලැබුණ 20$ම witdraw කරන්න .එහෙම එන්න බැරිනම් තව ඉන්වෙස්ට් කරලා නැති වෙන්න එපා.දවසට 5$ ලොස්ට් වුනොත් එදාට අපහු කරන්නේ නැහැ. ක්‍රමේට නැති වුණොත් 5$ විතරයි.

    20$=140*20=2800
    දවස් 25ක් කලොත් 2800*25=70000

    තනිකරම සුදුවක් එත් සල්ලි හොයන්න පුළුවන්..broker ලා අනිවා උන් හොර කරනවා එත් 0.40 ගානේ දාද්දි උන් හොර කරන්න හදන්නේ නැහැ ලොකු ගණන් දැම්මොත් අන්තිම මොහොතේ කෙලවනවා 0.40 හින්ද උන් මාව පදෙකට ගණන් ගන්නේ නැහැ

    මුලින් හොද ගානක් කෙල කරගන්න කැමති එවුන් විතරක් කරපන් :angry::angry::angry:

    kohomada ban 0.4 tarade karanna , minimum trade size ekath 1$ da koheda, poddak explane karapanko
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Guyz deyak kiyannada mamath ape me elakiri eke Binary option gana thread damma bn.......mama nam kiyanne binary option walata yanna epa kiyalai mamath salli hoyanna one kiyala thanhawata oka kara mage 20000-25000 athara ganak kude kudu una.....:no::no::no::no:

    onna oka thamai mage adahasa......tikak parissamen...hodata hitala balala binary option patan ganna :yes::yes::yes::yes:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නොම්මර එකේ සූදුවක්. කීයක් හෙව්වත් හොයන ගාන ආයෙත් කවදහරි නැතිවෙනවා ... සම්පූර්ණ අත්දැකීමෙන් කියන්නේ. :D