Binocular ##

chamma_chamma

Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    මචන්ලා Binocular එකක් ගන්න බැලුවේ :). හොද බ්‍රෑන්ඩ් සහ මොඩල් මොනව හරි දන්නවා නම් අදහසක් දෙන්න.
    ට්‍රැවල් කරද්දී සත්තු බලන්න,වට පිටාවේ කදු බලන්න වගේ දේවල් වලට (හාර්ඩ් යුස්,water PF,Ngt Vision) කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් හොයන්නේ.
    budget එක 20-50ක්.
    තව ගන්න තැන් මොනවද, එන ලෙඩ එහෙමත් දන්න කෙනෙක් කියන්න.
     
    Last edited:

    dileeparanasingha

    Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    Bino

    ලංකාවේ ගන්න පුළුවන් හොදම එක Nikon. Aculon කියල Model එකක් තියෙනවා. ඒක ශේප්. නිකොන් Action එක නම් වෝටර් රෙසිස්ටන්ට්. 8*40 එකක් ගන්න. ඊට වඩා සූම් තියෙනවා ඒවා අතේ තියාගෙන බලන්න අමාරුයි. කොල්ලුපිටියේ නිකොන් showroom එකට ගියානම් තියෙනවා. 35ක් වෙනකොට හොදම එකක් ගන්න පුළුවන්
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    ලංකාවේ ගන්න පුළුවන් හොදම එක Nikon. Aculon කියල Model එකක් තියෙනවා. ඒක ශේප්. නිකොන් Action එක නම් වෝටර් රෙසිස්ටන්ට්. 8*40 එකක් ගන්න. ඊට වඩා සූම් තියෙනවා ඒවා අතේ තියාගෙන බලන්න අමාරුයි. කොල්ලුපිටියේ නිකොන් showroom එකට ගියානම් තියෙනවා. 35ක් වෙනකොට හොදම එකක් ගන්න පුළුවන්

    Thanks brother.
    Dubai/Malaysia walin gnnawa nam hoda brand 1k mokdda?
    mona wage featuresda balnna oone?

    Prism type
    1.Roof
    2.Prror, etc:eek:
     
    dileeparanasingha

    Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    bino

    Nikon එක නම් හොදටම ඇති. හොදටම පැහැදිලි. roof prism එක චුට්ටක් ගණන්. මම ගත්තේ නම් porror prism එකක්. කිසිම අවුලක් නෑ. nikon වලට වඩා හොද බ්‍රෑන්ඩ් තිබ්බත් මෙහේ dealer කෙනෙක් ඉන්න නිසා nikon recommond කරන්න පුළුවන්
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Nikon එක නම් හොදටම ඇති. හොදටම පැහැදිලි. roof prism එක චුට්ටක් ගණන්. මම ගත්තේ නම් porror prism එකක්. කිසිම අවුලක් නෑ. nikon වලට වඩා හොද බ්‍රෑන්ඩ් තිබ්බත් මෙහේ dealer කෙනෙක් ඉන්න නිසා nikon recommond කරන්න පුළුවන්

    machan waterproofing tibbe na kyala loku awulak ndda?
    kohomath oowa outdoor use neh design krala atte.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Nikon aculon ekak ganna puluwan sadarana ganakata photo technica eken. Warranty ekka. Godak aculon ewa waterproof na. Habai ganata godak watinawa quality eka hondai.

    16x50 ekak thagi labuna wifegen. Eka nam patta. 16x unata athe thiyagena balanna puluwan dangalanne nathuwa godak. 12x 10x wage thama lesima handled balanna. Habai 16x eke extra magnification eka watinawa matanam.
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Nikon aculon ekak ganna puluwan sadarana ganakata photo technica eken. Warranty ekka. Godak aculon ewa waterproof na. Habai ganata godak watinawa quality eka hondai.

    16x50 ekak thagi labuna wifegen. Eka nam patta. 16x unata athe thiyagena balanna puluwan dangalanne nathuwa godak. 12x 10x wage thama lesima handled balanna. Habai 16x eke extra magnification eka watinawa matanam.

    ela machan.web site ake 40k kyl pennanawa :)