Birth control Help

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    e gollan kochchara kal use karalada?
    masa 2k wage use kalata awlk nadda?

    Kochhra kal da nm danne ne bn, mrry karala 1 yr wagen passe thma one une unta bbla hadanna, tab 100% k hethuwa kiynna be ithn, depend wenwane bn eka ekkenata, mn nm kiynne bn tab dawasak wath use karanna epa kiyla:yes:, ewaye side effects kawada hari lebena babalatath balapaanna pulwn...condm use karapn pulwnnm, mathkane lagadi ekek meruna,room gihn kellak ekka tb beela.:P
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    වෙනස් වෙනවා බං. මගේ යාලුවෙක් කරා research එකක් condoms ගැන.
    වතුර දැම්මම ගොඩක් ඒවායේ තුනෙන් 1ක් හිල්. :confused: ඌ කරපු ඒවයෙන් උට හිල් සෙට් වුනේම නැත්තෙ durex වල විතරයි. හැබැයි ඒක ටිකක් ගණන්. :oo::oo:
    කොහොමත් ඕනිම condom එකක් 100% නෑ කියලා උන්ම කියනවා. ඒ වුනාට මොකුත් අවුලක් නැතුව side effects සීන් නැතුව වැඩේ ගොඩ දාන්න පුළුවන් හොඳම දේ මම දන්න හැටියට condoms.

    Muge kathwa hari :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ජීවිතේට මට නම් හිල් තියෙන කොන්ඩම් එකක් අහු වෙලා නැ මචං
    රු 40 ඉදල ඩියුරෙක්ස් එක වෙනකල් පාවිච්චි කරලා තියෙනව
    එකම අවුල රබර් ගද එන එක තමයි
    පාවිච්චි කරපු කොන්ඩම් තුනෙන් එකක් හිල් කියන එක නම් පිළිගන්න බැ :no::no:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ජීවිතේට මට නම් හිල් තියෙන කොන්ඩම් එකක් අහු වෙලා නැ මචං
    රු 40 ඉදල ඩියුරෙක්ස් එක වෙනකල් පාවිච්චි කරලා තියෙනව
    එකම අවුල රබර් ගද එන එක තමයි
    පාවිච්චි කරපු කොන්ඩම් තුනෙන් එකක් හිල් කියන එක නම් පිළිගන්න බැ :no::no:

    Under Hi-pressure da kawda danne bn:lol:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතින් මචන් යන්න එන කොට එලියට ගනින්...... නැත්නම් පලවෙනි ටික නිකන් ටිකක් වෙලා ඇදල අන්තිම ටිකට කොන්ඩම් දාපන්... එහෙම නැත්නම්.... අන්තිම ටික anal කරපන්....

    අහපු හැටියට පෙති සහ අත යට තැන්පත් කරන සින එක ස්ය්ඩ් එෆෙක්ට්...

    පෙති වලට මහත් වෙලා කැත වෙනවලු.... ගැහැණු කෙනා.....

    ලුප් ගැන දන්නේ නැත වැඩිය
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    badu yanna kalin wisekara sperm tikak yanna podi chance ekak thiyana puthi
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ජීවිතේට මට නම් හිල් තියෙන කොන්ඩම් එකක් අහු වෙලා නැ මචං
    රු 40 ඉදල ඩියුරෙක්ස් එක වෙනකල් පාවිච්චි කරලා තියෙනව
    එකම අවුල රබර් ගද එන එක තමයි
    පාවිච්චි කරපු කොන්ඩම් තුනෙන් එකක් හිල් කියන එක නම් පිළිගන්න බැ :no::no:

    math aurudu eka hamarak withara use kara stamin durex kamasutra eka eka brand godak. uba kiwa wage ganda suwada adu wenawa arenda wena nan awlak wela na.
    feel eka poddak adu wenawa. a unata tablet deela risk ekak gannawata wada condom hodai
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    math aurudu eka hamarak withara use kara stamin durex kamasutra eka eka brand godak. uba kiwa wage ganda suwada adu wenawa arenda wena nan awlak wela na.
    feel eka poddak adu wenawa. a unata tablet deela risk ekak gannawata wada condom hodai

    ow bun feel eka poddak adu wenawa ea unata fun eka adu wenne na
    control eke gahannat puluwan
    tab walata wada nam 100% meka hodai :yes:
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    යාළුවා;23308366 said:
    ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම පාවිච්චි කරපන්.:yes: ඕනෙ නං ත්‍රෙඩ් එකක්ම දාන්නද විස්තර කරලා :P වෙලා නෑ ලියන්න මේ ටිකේ

    :cool::yes:
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    දැන් එතකොට Honeymoon එකේදි මොනවද use කරන methods බන්? :confused: දන්නැති නිසයි අහන්නෙ. :eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යාළුවා;23308366 said:
    ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම පාවිච්චි කරපන්.:yes: ඕනෙ නං ත්‍රෙඩ් එකක්ම දාන්නද විස්තර කරලා :P වෙලා නෑ ලියන්න මේ ටිකේ

    more info

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    condom hari yaddi eliyata ganna eka hari thama ape unnam karanne
    badinna kalil thamanta hariyana family plan methode ekak plan karala thiyaganna

    යද්දී එලියට ගන්නවා කියන්නේ බන් ඉතින් රසම රස බත් කටක් ගිලෙන්න යනකොට ගිලෙන්න නොදී වමාරනවා වගේ වැඩක් බන්
    මහා පව් කාර වැඩක් එක නම් :confused: