Birth control Help

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් කොම්ඩම් දාන්න නම් බදින්න ඔන නෑනේ ඒක නිකන් ග්ල්වුස් දාල බත් කනව වගේ වැඩක් කිසිම ෆීකින් එකක් එන්නේ නෑ බන්. හොදම දේ උබ ටැබ්ලට් බොන්න කියන්න වයිෆ්ට ඒක සුවර් අනික සයිඩ් ඉෆෙක්ට් නෑ. මොකද මම කලෙත් එහෙම. බබෙක් ඔන නම් මාස 2-3 කලින් ටැබ්ලට් බොන එක අඩු නැවැත්තුවාම හරි
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    යාළුවා;23308366 said:
    ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම පාවිච්චි කරපන්.:yes: ඕනෙ නං ත්‍රෙඩ් එකක්ම දාන්නද විස්තර කරලා :P වෙලා නෑ ලියන්න මේ ටිකේ
    මචන් දාන්න
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Best is Condoms. or natural cycle.

    DO NOT TAKE TABLETS. ITS VERY DIFFICULT GET CONCEIVED AFTER USING TABLETS FOR LONG
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් කොම්ඩම් දාන්න නම් බදින්න ඔන නෑනේ ඒක නිකන් ග්ල්වුස් දාල බත් කනව වගේ වැඩක් කිසිම ෆීකින් එකක් එන්නේ නෑ බන්. හොදම දේ උබ ටැබ්ලට් බොන්න කියන්න වයිෆ්ට ඒක සුවර් අනික සයිඩ් ඉෆෙක්ට් නෑ. මොකද මම කලෙත් එහෙම. බබෙක් ඔන නම් මාස 2-3 කලින් ටැබ්ලට් බොන එක අඩු නැවැත්තුවාම හරි


    side effect natte mokada yako
    oestragen walin blood clot enawane
    ona drug ekaka hormone ekaka side effect thiynwa bn
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    eka dagatha melo rahak nahane good brand ekak tiyanawada please

    ඒව කටේ නෙවෙයි බන් දාගන්නෙ අහවල් එකේ... අහවල් එකේ...
    කුරුංගොයියගෙ....


    Condoms+how+to+use.jpg
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    දැන් එතකොට Honeymoon එකේදි මොනවද use කරන methods බන්? :confused: දන්නැති නිසයි අහන්නෙ. :eek:


    mul kale tablet used kara natham no controller hodama ewa ganna adu ganan wala ewa ganna epa badinna 1 mounth ganna one
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    ජීවිතේට මට නම් හිල් තියෙන කොන්ඩම් එකක් අහු වෙලා නැ මචං
    රු 40 ඉදල ඩියුරෙක්ස් එක වෙනකල් පාවිච්චි කරලා තියෙනව
    එකම අවුල රබර් ගද එන එක තමයි
    පාවිච්චි කරපු කොන්ඩම් තුනෙන් එකක් හිල් කියන එක නම් පිළිගන්න බැ :no::no:

    aiyath ehenm dannema nathiwa thatha kenek wela athi :D:D
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ලා මම බැදලා මාසයයි Birth control Tablet used කරනවා මම Tablet ගන්නවට කැමති නැහැ Wife calendar විදියට වැඩේ කරගන යන්න බයයි දැන්මම ළමයි හදනත් බැහැ loop දානවට කැමැති නැහැ පළපුරුදු අය උපදෙස් ටිකක් දෙන්න

    Condom
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Ea mokakda ban oya kiyana loop sen eka sex wala :rolleyes::rolleyes: ? danna kenek mata pahadala denna
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ?rel=0" frameborder="0" allowfullscreen>
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    Condum කොහොමද ලෙසියෙන් ගන්න පුලුවන නොන්ඩි වගෙයි pharmacy ගිහින් ඉලන්න
     
    Top Bottom