SLIIT internal, BIT external. job වලට නම් කොහෙන් degree එක ගත්තද කියන එක ලොකුවට බලපාන එකක් නෑ. කොහොමත් first job එක හොයාගන්නකන් තමා අමාරු. ඊට පස්සේ experience + skills එක්ක job වලට යන්ඩ පුළුවන්.
BIT කරන එක student ගෙ පැත්තෙන් ටිකක් අමාරුයි සහ කල් යන්ඩ පුළුවන්. campus වල strikes එහෙම BIT එකට බලපානවා. මේ දවස් වලත් BIT වල exam එව්වා මෙව්වා නැතුව ඇති ලංකාව පුරා non academic staff වැඩ වර්ජන හින්දා.