BIT පිලිගැනීම

shanakarusith

Member
Jun 15, 2015
25
20
0
BIT digree එකට තියන පිලිගැනීම කොහොමද . Software engineering field එකේ පිලිගන්නවද.?
 

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    BIT digree එකට තියන පිලිගැනීම කොහොමද . Software engineering field එකේ පිලිගන්නවද.?

    mata ubee prob eka therenne naha ban. anyway BIT kala kiyala nam copANY EKAKATA GANNE NAHA MACHAN. EKATA HODA ANALYTICAL PROBLAM SOLVING SKILLS ONEE math kalee BIT. compny walin hoda piliganimak thiyanawaa.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    BIT digree එකට තියන පිලිගැනීම කොහොමද . Software engineering field එකේ පිලිගන්නවද.?

    BIT වලට පිළිගැනීමක් තියෙනවා.ඒත් කිව්වත් වගේ IT Industry එකේ සහතික කොල තිබ්බට වැඩක් නෑ. වැඩ පුලුවන් නං එච්චරයි. සමහර කම්පනි වල ස්කිල් එක්ක තියන අධ්‍යාපන සුදුසු කම් තදින් බලනවා. නමුත් බහුතරයක් එහෙම නෑ. මම වැඩ කරල තියන කිසිම කම්පනි එකක මගේ අධ්‍යාපන සුදුසුකම් කටින් අහල තියනවා මිසක් සෙටිෆිකට් බලල නෑ.

    ඒ වගේම මේක කියන්නේ ලොකු සීන් එකකට නෙවෙයි. සහතිකේටම හැම දේම කරගන්න බෑ කියන්න.
    මට තියෙන්නේ ලංකාවෙ උසස් තාක්ෂණ ආයතනයෙන් ගත්ත HND in IT විතරයි. මට ඩිග්‍රි එකක් නෑ. නමුත් මං වැඩ කරන කම්පනි එකේ මං සෙක්ෂන් එකක ටෙක් ලීඩ්.මගෙ ජූනියර් ඩිවලොපර් මගේ වයසෙම එකෙක් Com science special එකක් තියන.

    ඒ නිසා මචං හොඳ ඩිග්‍රි එකක් කරපං. ඒ එක්කම හැකියාව වැඩිදියුණු කරගනිනං. වරදින්නෙ නෑ එතකොට. ජය වේවා....
     
    Last edited:

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    නෑ
    සොෆ්ට්වෙයාර් ඉංජිනියර් වලට වැඩක් නෑ
    ඊට හොදයි ඩිප්ලෝමා එකක් කරපන් සොෆ්ට්වෙයාර් ගැන ඒ කරල Bsc කරපන් සොෆ්ට්වෙයාර් ඉංජිනීරින්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ඩිග්‍රි එකටත් අද තැනක් තියෙනවා නෑ කියන්නේ නෑ (හොදම ගවර්න්මන්ට් යුනිවලට අයට) ..ඒ වගේම තමන්ගේ ස්කිල් එක හුගක් වටිනවා..මොකද අයිටි ඩිග්‍රි කරන උන් වැහි වැහලා. කම්පැනි වලට ඕන තමන්ගේ වැඩේ ලොජිකලි හිතලා කරන්න පුලුවන් උන්.. බිට් එක කළාට මදි , උබත් හොදට මහන්සි වෙලා වැඩ කරපන් ප්‍රොජෙක්ට්ස් තනියම කරලා :D එතකොට අවුලක් නෑ.. මොකද ප්‍රයිවට් ඒවට යන උනුත් ඉන්නවා මුකුත් කරගන්න බැරිව ඕන තරම් :yes: (මාත් ප්‍රයිවට් තමා :D)