BIT degree ගැන උදාව්වක්. මචං මට BIT කරන්න හිතෙනවා. මට දැනට BBA special (Bachelor of Business Administration) degree එකක් තියනවා. තව CA part qualified. මම IT side එකට ගොඩක් කැමති. BIT කරොත් මොනවගේ field වලද job තියෙන්නේ?