Bitcoin කියන්නේ මොනවද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉතින් බන් ඔක අපි සරල ජීවිතේ ගත්තොත් ponzi scheme එකක්නේ.. හරියට අර පිරමීඩ වැඩේ වගේ.. එකෙක්වත් දන්නේ නැ බිට් කොයින් එන්නේ කොහෙන්ද කියලා. ඔක්කොම කියන්නේ මයිනින් වලින් කියලා. ඒ කියන්නේ කට්ටිය වැඩි ව්න්න වැඩි වෙන්න ප්‍රොසෙසින් පවර් එක වැඩි වෙනවා. එතකොට බිට් කොයින් වැඩි වෙනවා. ඒ බිට් කොයින් වලින්ම ආයේ මයින් කරනවා.. හරියට සයිල බෙදීම වගේ. අන්තිම ගොල් එකක් නැ. එන තැනකුත් නැ.. කරන වැඩකුත් නැ. ප්‍රොසෙසින් පවර් එක ගන්නෙත් මයින් කරන්න.. මයින් කරන්නෙත් ප්‍රොසෙසින් පවර් එකට.. ඒක තමා මේක.. මේක තමා ඒක වගේනේ බන්..
    ponzi :angry: paka thamai :angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මචන්, මට මයින් කරන විදිය තෙරෙනවා. ඒත් ඔය කම්ප්ලෙක්ස් ඇල්ගොරිතම් එක මොකක්ද? මොකටද ඔක ඔනා.. දැන් අපි ඊ බේ එකේ බඩුවක් විකුනනවා කියමුකො.. අපි ඒ විකුනන බඩුවටනේ බයර් සල්ලි දෙන්නේ.. ඒ සල්ලි දීලා බයර් ඒ බඩුව ගන්නේ ඌට බඩුව ඔනා නිසානේ. අපි සරලව හිතමුකො ඊබේ එකේ ඩොලර් 100කට අපි ෆොන් එකක් විකුනනවා. බයර් ඩොලර් සීයක් අපිට දීලා ඌ ෆොන් එක ගන්නේ කොල් ක්ලරන්න මැසේජ් කරන්න ෆොටො ගන්න ඔය වගේ මගුලකටනේ. ඌ ගෙවන ගානට ඌට වැඩක් සිද්ද වෙනවනේ.. ඒ වගේ බිට් කොයින් මයින් කරලා අපි ප්‍රොසෙසින් පවර් එක විකුනන්නේ මොකටද? අර බයර් ෆොන් එක ගත්තා වගේ. මෙතන විකුනන දේ ප්‍රොසෙසින් පවර් එකනේ.. ඒක ගන්නේ කම්ප්ලෙක්ස් ඇල්ගොරිතම් වලට නම්, ඒ ඇල්ගොරිතම් වලින් වාසියක් එන්නේ කාටද?

    Oya vitual coins kiyanne machan eka eka projects wagayak. Hama project ekatama aramunak thiyenawa. Coin ekak kiyanne e project eke base eka. E wage projects walata thamai alt coins kiyanne. Ex. Litecoin, Darkcoin, Blackcoin etc.

    Onama kenekta onama coin ekak hadanna puluwan. Umbata example ekakin meka pahadili karannam.

    Wankcoin kiyala coin ekak thiyenawa. Oka use wenne porn industry eke. Dan hithapan umbata porn site ekak thiyenawa. Eke memberships thiyenawa pay karala ganna one. Masekata $10 kiyala hithapan.

    Godak un kamathi na porn walata credit card eken gewanna. Mokada credit bila eddi lassanata watenawa umba mokatada gewwe kiyala. Ekata umba hadanawa coin ekak. Api hithamu nama Senal Coin kiyala. :P

    Mulinma umba coins ganak decide karanawa. Maximum coins 100,000 kiyamu. Oya coins 10 kin membership ekath ganna puluwan widihata umba site eke membership panel eka hadanawa. Dan okata algo ekak gahala release karama eka eka owa mine karanna gannawa.

    Umbe membership eka $10 or SenalCoin 10.
    Ethakota okata nikanma value ekak hadenawa senal coin ekak = $1 kiyala. Dan oka danaganna un umbe coin eka mine karanawa. Mine karala coins ekathu karagannawa. Dan hithamu mine karapu ekek gawa thiyenawa Senal coins 20. U karanne e coin 20 danawa altcoin exchange site ekakata coin 1=$0.95 kiyala.

    Onna dan umbe site eke credit card walin gewanna akamathi ekek innawa SenalCoin ganna balagena. U karanne $9.50 gewala senal coin 10 gannawa. Aran eka umbe site ekata pay karanawa. Karala membership eka gannawa.

    Onna oya wage mine karana un ewa mine karala ona unta wikunanawa. Oya Supply Demand eka matha umbe SenalCoin ekata value ekak theeranaya wenawa. Dan umbata Site eka through ekathu wechcha senalcoin thiyenawane. Umba karanne ewa aye market ekata dala wikunala $ karagannawa.

    Dan ohoma yanakota umbe coin eke algo eka matha mine karanna thiyena hakiyawa amaru wenawa. Ethakota supply eka adui. E welawata coin eka $1 wada wadi wenna puluwan.

    Onna oya wage seen ekak thamai bitcoin wala wenneth. Bitcoin e dawas wala nagala giye silk road eke drugs walata annonymus payment method ekak widihata meka use una nisa.

    Ammo atha ridenawa yako meka type karala. Hope you got some kind of idea what a bitcoin is. :P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ඉතින් බන් ඔක අපි සරල ජීවිතේ ගත්තොත් ponzi scheme එකක්නේ.. හරියට අර පිරමීඩ වැඩේ වගේ.. එකෙක්වත් දන්නේ නැ බිට් කොයින් එන්නේ කොහෙන්ද කියලා. ඔක්කොම කියන්නේ මයිනින් වලින් කියලා. ඒ කියන්නේ කට්ටිය වැඩි ව්න්න වැඩි වෙන්න ප්‍රොසෙසින් පවර් එක වැඩි වෙනවා. එතකොට බිට් කොයින් වැඩි වෙනවා. ඒ බිට් කොයින් වලින්ම ආයේ මයින් කරනවා.. හරියට සයිල බෙදීම වගේ. අන්තිම ගොල් එකක් නැ. එන තැනකුත් නැ.. කරන වැඩකුත් නැ. ප්‍රොසෙසින් පවර් එක ගන්නෙත් මයින් කරන්න.. මයින් කරන්නෙත් ප්‍රොසෙසින් පවර් එකට.. ඒක තමා මේක.. මේක තමා ඒක වගේනේ බන්..

    Onna umbata reply ekak damma. Samahara coins Ponzi thamai. Eth Bitcoin network eka loku nisa ponzi wenna thiyena hakiyawa adui. Man danna tharamain samahara countries wala officilly bitcoins use karanawa. ATM hitan thiyenawalu.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Oya vitual coins kiyanne machan eka eka projects wagayak. Hama project ekatama aramunak thiyenawa. Coin ekak kiyanne e project eke base eka. E wage projects walata thamai alt coins kiyanne. Ex. Litecoin, Darkcoin, Blackcoin etc.

    Onama kenekta onama coin ekak hadanna puluwan. Umbata example ekakin meka pahadili karannam.

    Wankcoin kiyala coin ekak thiyenawa. Oka use wenne porn industry eke. Dan hithapan umbata porn site ekak thiyenawa. Eke memberships thiyenawa pay karala ganna one. Masekata $10 kiyala hithapan.

    Godak un kamathi na porn walata credit card eken gewanna. Mokada credit bila eddi lassanata watenawa umba mokatada gewwe kiyala. Ekata umba hadanawa coin ekak. Api hithamu nama Senal Coin kiyala. :P

    Mulinma umba coins ganak decide karanawa. Maximum coins 100,000 kiyamu. Oya coins 10 kin membership ekath ganna puluwan widihata umba site eke membership panel eka hadanawa. Dan okata algo ekak gahala release karama eka eka owa mine karanna gannawa.

    Umbe membership eka $10 or SenalCoin 10.
    Ethakota okata nikanma value ekak hadenawa senal coin ekak = $1 kiyala. Dan oka danaganna un umbe coin eka mine karanawa. Mine karala coins ekathu karagannawa. Dan hithamu mine karapu ekek gawa thiyenawa Senal coins 20. U karanne e coin 20 danawa altcoin exchange site ekakata coin 1=$0.95 kiyala.

    Onna dan umbe site eke credit card walin gewanna akamathi ekek innawa SenalCoin ganna balagena. U karanne $9.50 gewala senal coin 10 gannawa. Aran eka umbe site ekata pay karanawa. Karala membership eka gannawa.

    Onna oya wage mine karana un ewa mine karala ona unta wikunanawa. Oya Supply Demand eka matha umbe SenalCoin ekata value ekak theeranaya wenawa. Dan umbata Site eka through ekathu wechcha senalcoin thiyenawane. Umba karanne ewa aye market ekata dala wikunala $ karagannawa.

    Dan ohoma yanakota umbe coin eke algo eka matha mine karanna thiyena hakiyawa amaru wenawa. Ethakota supply eka adui. E welawata coin eka $1 wada wadi wenna puluwan.

    Onna oya wage seen ekak thamai bitcoin wala wenneth. Bitcoin e dawas wala nagala giye silk road eke drugs walata annonymus payment method ekak widihata meka use una nisa.

    Ammo atha ridenawa yako meka type karala. Hope you got some kind of idea what a bitcoin is. :P

    ඔන්න මචන් උත්තරේ.. දැන් තෙරුනා. මේක මචන් ආදේශකයක්.. ඒ කියන්නේ අපිට ඔන්ලයින් හන්ගලා ගහන්න ඔනේ දේකට ඔන්ලයින් විතරක් බාවිතා කරන්න පුලුවන් දෙයක්. හරියට එයාර් ලයින්වල මයිල්ස් පොයින්ට්ස් වගේ. ඇති වැඩකුත් නැ. සල්ලි කලාට වැඩකුත් නැ. හැබැයි ටිකට් එකක් ගන්න ගියාම වටිනවා..

    එතකොට මචන්, යම් කිසි කොයින් වර්ගයකට යම් වටිනාකමක් එන්නේ ඉන්ඩස්ට්‍රිය අනුව. එහෙම නේද? මුලින්ම පටන් ගත්දි අඩු ගානක් වෙලා වැඩේ නැගලා යනවා නම්, වැඩි වෙනවා අගය. දැන් උබ ගත්ත පොර්න් උදා හරනෙන්ම, සයිට් එකේ මෙම්බර්ලා වැඩි වෙලා ජන්ප්‍රිය උනොත් එ අදාල කොයින් වර්ගෙට ඉහල වටිනාකමක් ලැබෙනවා. එහෙම නේද?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඉතින් බන් ඔක අපි සරල ජීවිතේ ගත්තොත් ponzi scheme එකක්නේ.. හරියට අර පිරමීඩ වැඩේ වගේ.. එකෙක්වත් දන්නේ නැ බිට් කොයින් එන්නේ කොහෙන්ද කියලා. ඔක්කොම කියන්නේ මයිනින් වලින් කියලා. ඒ කියන්නේ කට්ටිය වැඩි ව්න්න වැඩි වෙන්න ප්‍රොසෙසින් පවර් එක වැඩි වෙනවා. එතකොට බිට් කොයින් වැඩි වෙනවා. ඒ බිට් කොයින් වලින්ම ආයේ මයින් කරනවා.. හරියට සයිල බෙදීම වගේ. අන්තිම ගොල් එකක් නැ. එන තැනකුත් නැ.. කරන වැඩකුත් නැ. ප්‍රොසෙසින් පවර් එක ගන්නෙත් මයින් කරන්න.. මයින් කරන්නෙත් ප්‍රොසෙසින් පවර් එකට.. ඒක තමා මේක.. මේක තමා ඒක වගේනේ බන්..

    මචන්, වැරදි කොනෙකින් මේක බැලුවම හිතෙන්නේ අපේ ප්‍රොසෙසින් පවර් එකට සල්ලි ලැබෙනවා කියල. ඇත්තටම එහෙම දෙයක් නෙවෙඉ වෙන්නේ. මේක නිකම් කනා මුට්ටි ගහනවා වගේ වැඩක්. පතලක කැනීම් කරනකොට අපි දන්නේ නෑ කොහෙද ඉල්ලම තියන්නේ කියල. අපි පතල කණින වේගෙට සමාන ඉල්ලමක් අපිට ලැබෙන්නෙත් නෑ නේ. ප්‍රොසෙසින් පවර් එක අපි පතල කනිනවා වගේ. අපිට ඉල්ලම ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
    ගණිත ගැටලුව කියන්නේ ඇත්තටම බිට් කොයින් හුවමාරු වෙන විදිය තමයි. මේක හෑෂ් අගයක් තියන්නේ. අපේ පරිඝනකය එක එක අගයවල් සසඳලා බලනවා අපිට එන උත්තරේ බින්දුව එනකම්. (නිකම් කනා මුට්ටි ගහනවා වගේ. පොල්ල වන වන යනවා මුට්ටියට වදිනකම්:rofl:) කට්ටිය ඔක්කොම මේ වැඩේ කරනවා. ඔන්න මම එක අගයක් බැලුව ඒක නෙවෙයි උත්තරේ. හිතන්න මට පස්සේ වෙන කෙනෙක් ඒ අගයම ගහල බැලුව කියල. හැබැයි ඊට කලින් මම එක බලල නිසා පස්සේ බලපු එකාගේ ඉල්ලීම රිජෙක්ට් වෙනවා. (මෙන්න මේ නිසා තමයි වේගය වැඩි වෙන්න ඕන). ඔහොම ගොඩාක් කට්ටිය පොලු වන වන යනකොට කොහොම හරි හරි උත්තරේ ලැබෙනවා. ඊළඟට එතන ඉඳන් අපහු ඉතිරි ටික හොයනවා..... ඔන්න ඕකයි වෙන්නේ. හරි උත්තරේ ලැබුණු ගමන් ඒ දායක උන අයට බිට් කොයින් 25 බෙදිලා යනවා. බිට් කොයින් කවුරුවත් දෙන්නේ නෑ. (අපේ සල්ලි අච්චු ගහන්නේ මහා බැංකුව. ඒ කියන්නේ එක එක තැනක තියනවා. හැබැයි බිට් කොයින් එක තැනක කියල නැහැ. මම කලින් කිව්වේ ටෝරරන්ට් වගේ කියල). මේ බිට් කොයින් එන්නේ ඇල්ගොරිදම් එකෙන්ම තමයි. හරි උත්තරේ හොයාගතපු ගමන් බිට් කොයින් 25ක් මුළු පද්දතියට එකතු වෙනවා.

    හිතන්න රුපියල් සීය කියන්නේ කොලයක් විතරයි නේ? ඕක අච්චු ගහන්න ඒ තරම් වියදමක් යන්නේ නෑ නේ. රුපියල් 100 වටිනාකම තීරණය වෙන්නේ රජයේ ආර්ථිකය මත (උදාහරණයක් විදියට 1950 රු. 100 යට ගන්න පුළුවන් දේවල් සහ අද ගන්න පුළුවන් දේවල් ගැන හිතන්න. නමුත් එදා රු. 100 කියන්නෙත් කොලයක් අද රු. 100 කියන්නෙත් කොලයක්.). ඒ වගේ තමයි බිට් කොයින් එකක වටිනාකම තියන්නේ ඉල්ලුම සහ සැපයුම මත.
     
    Anna umbata theruna. Coin eka janapriya unama coin eke value eka wadi wenawa. Onama project ekakata use karanna puluwan. Meka dan ona ekekta algo ekak gahala hadanna puluwan nisa scams wadi. Coin ekak hadala poddak janapriya karala walue eka wadi unama coins tika wikunala coin eka ath arala danawa godak developers la. Eka nisa altcoins godakata pawathmak na.

    Godak janapriya porn sites wala man hithanne Wankcoin, Titcoin kiyana coins deka use wenawa.

    Bitcoin kiyanne anonymous payment system ekak. Oka godak use wenne silk road wada walata. Ex. Drugs, Murder cases etc. Owata thiyena illuma nisa 2014 muladi wage oka henata nagga. Oka nagga gaman chinese un oya electronic kali atawan ho gala coin mine kara kara wikunanna gatththa. Suppy eka wadi una. Market eka bassa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072

    ehema ne oke limit ekak thiyena oya algorithm eka use karane mokatada kiyala meke thiyenawa. 1bit coin gen karana yana value eka thama apita athatama wedeta yana gana
    http://cointext.com/what-problem-is-solved-by-bitcoin-miners/
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Anna umbata theruna. Coin eka janapriya unama coin eke value eka wadi wenawa. Onama project ekakata use karanna puluwan. Meka dan ona ekekta algo ekak gahala hadanna puluwan nisa scams wadi. Coin ekak hadala poddak janapriya karala walue eka wadi unama coins tika wikunala coin eka ath arala danawa godak developers la. Eka nisa altcoins godakata pawathmak na.

    Godak janapriya porn sites wala man hithanne Wankcoin, Titcoin kiyana coins deka use wenawa.

    Bitcoin kiyanne anonymous payment system ekak. Oka godak use wenne silk road wada walata. Ex. Drugs, Murder cases etc. Owata thiyena illuma nisa 2014 muladi wage oka henata nagga. Oka nagga gaman chinese un oya electronic kali atawan ho gala coin mine kara kara wikunanna gatththa. Suppy eka wadi una. Market eka bassa.
    චයිනීස් උට්ට්ලා එක්ක මුකුත් කොරන්න බැ..
    11.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන්, වැරදි කොනෙකින් මේක බැලුවම හිතෙන්නේ අපේ ප්‍රොසෙසින් පවර් එකට සල්ලි ලැබෙනවා කියල. ඇත්තටම එහෙම දෙයක් නෙවෙඉ වෙන්නේ. මේක නිකම් කනා මුට්ටි ගහනවා වගේ වැඩක්. පතලක කැනීම් කරනකොට අපි දන්නේ නෑ කොහෙද ඉල්ලම තියන්නේ කියල. අපි පතල කණින වේගෙට සමාන ඉල්ලමක් අපිට ලැබෙන්නෙත් නෑ නේ. ප්‍රොසෙසින් පවර් එක අපි පතල කනිනවා වගේ. අපිට ඉල්ලම ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
    ගණිත ගැටලුව කියන්නේ ඇත්තටම බිට් කොයින් හුවමාරු වෙන විදිය තමයි. මේක හෑෂ් අගයක් තියන්නේ. අපේ පරිඝනකය එක එක අගයවල් සසඳලා බලනවා අපිට එන උත්තරේ බින්දුව එනකම්. (නිකම් කනා මුට්ටි ගහනවා වගේ. පොල්ල වන වන යනවා මුට්ටියට වදිනකම්:rofl:) කට්ටිය ඔක්කොම මේ වැඩේ කරනවා. ඔන්න මම එක අගයක් බැලුව ඒක නෙවෙයි උත්තරේ. හිතන්න මට පස්සේ වෙන කෙනෙක් ඒ අගයම ගහල බැලුව කියල. හැබැයි ඊට කලින් මම එක බලල නිසා පස්සේ බලපු එකාගේ ඉල්ලීම රිජෙක්ට් වෙනවා. (මෙන්න මේ නිසා තමයි වේගය වැඩි වෙන්න ඕන). ඔහොම ගොඩාක් කට්ටිය පොලු වන වන යනකොට කොහොම හරි හරි උත්තරේ ලැබෙනවා. ඊළඟට එතන ඉඳන් අපහු ඉතිරි ටික හොයනවා..... ඔන්න ඕකයි වෙන්නේ. හරි උත්තරේ ලැබුණු ගමන් ඒ දායක උන අයට බිට් කොයින් 25 බෙදිලා යනවා. බිට් කොයින් කවුරුවත් දෙන්නේ නෑ. (අපේ සල්ලි අච්චු ගහන්නේ මහා බැංකුව. ඒ කියන්නේ එක එක තැනක තියනවා. හැබැයි බිට් කොයින් එක තැනක කියල නැහැ. මම කලින් කිව්වේ ටෝරරන්ට් වගේ කියල). මේ බිට් කොයින් එන්නේ ඇල්ගොරිදම් එකෙන්ම තමයි. හරි උත්තරේ හොයාගතපු ගමන් බිට් කොයින් 25ක් මුළු පද්දතියට එකතු වෙනවා.

    හිතන්න රුපියල් සීය කියන්නේ කොලයක් විතරයි නේ? ඕක අච්චු ගහන්න ඒ තරම් වියදමක් යන්නේ නෑ නේ. රුපියල් 100 වටිනාකම තීරණය වෙන්නේ රජයේ ආර්ථිකය මත (උදාහරණයක් විදියට 1950 රු. 100 යට ගන්න පුළුවන් දේවල් සහ අද ගන්න පුළුවන් දේවල් ගැන හිතන්න. නමුත් එදා රු. 100 කියන්නෙත් කොලයක් අද රු. 100 කියන්නෙත් කොලයක්.). ඒ වගේ තමයි බිට් කොයින් එකක වටිනාකම තියන්නේ ඉල්ලුම සහ සැපයුම මත.

    දැන් තෙරුනා මචන්..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අනේ මන්දා
    කරන්න හිතන් වෝල්ට් එකකුත් ඕපන් කරා.ඊට පස්සේ අතඇරලා දැම්ම තෙරුන්නැති නිසා
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Oya vitual coins kiyanne machan eka eka projects wagayak. Hama project ekatama aramunak thiyenawa. Coin ekak kiyanne e project eke base eka. E wage projects walata thamai alt coins kiyanne. Ex. Litecoin, Darkcoin, Blackcoin etc.

    Onama kenekta onama coin ekak hadanna puluwan. Umbata example ekakin meka pahadili karannam.

    Wankcoin kiyala coin ekak thiyenawa. Oka use wenne porn industry eke. Dan hithapan umbata porn site ekak thiyenawa. Eke memberships thiyenawa pay karala ganna one. Masekata $10 kiyala hithapan.

    Godak un kamathi na porn walata credit card eken gewanna. Mokada credit bila eddi lassanata watenawa umba mokatada gewwe kiyala. Ekata umba hadanawa coin ekak. Api hithamu nama Senal Coin kiyala. :P

    Mulinma umba coins ganak decide karanawa. Maximum coins 100,000 kiyamu. Oya coins 10 kin membership ekath ganna puluwan widihata umba site eke membership panel eka hadanawa. Dan okata algo ekak gahala release karama eka eka owa mine karanna gannawa.

    Umbe membership eka $10 or SenalCoin 10.
    Ethakota okata nikanma value ekak hadenawa senal coin ekak = $1 kiyala. Dan oka danaganna un umbe coin eka mine karanawa. Mine karala coins ekathu karagannawa. Dan hithamu mine karapu ekek gawa thiyenawa Senal coins 20. U karanne e coin 20 danawa altcoin exchange site ekakata coin 1=$0.95 kiyala.

    Onna dan umbe site eke credit card walin gewanna akamathi ekek innawa SenalCoin ganna balagena. U karanne $9.50 gewala senal coin 10 gannawa. Aran eka umbe site ekata pay karanawa. Karala membership eka gannawa.

    Onna oya wage mine karana un ewa mine karala ona unta wikunanawa. Oya Supply Demand eka matha umbe SenalCoin ekata value ekak theeranaya wenawa. Dan umbata Site eka through ekathu wechcha senalcoin thiyenawane. Umba karanne ewa aye market ekata dala wikunala $ karagannawa.

    Dan ohoma yanakota umbe coin eke algo eka matha mine karanna thiyena hakiyawa amaru wenawa. Ethakota supply eka adui. E welawata coin eka $1 wada wadi wenna puluwan.

    Onna oya wage seen ekak thamai bitcoin wala wenneth. Bitcoin e dawas wala nagala giye silk road eke drugs walata annonymus payment method ekak widihata meka use una nisa.

    Ammo atha ridenawa yako meka type karala. Hope you got some kind of idea what a bitcoin is. :P

    hoda pahadili kireemak.. 7+
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සංසරනය මත තමයි සාමාන්‍යන් මුදලක අගය තීරණය වෙන්නේ මචං. ඒ වගේම තව දේවල් තියෙනවා බං. gambling කරන එවුනුත් bitcoin කරනවා. SatoshiDICE කියන්නේ ලොකුම එක. කරන්න යන්න එපා බං ඒ වුනාට.