තවම bear market 1 year විතර යනවනේ. මෙතනින් කොහොමත් bull එන්නේ නැහැනේ.
Btc 8000 වගේ බහිනේද ඉස්සහරට
Btc 8000 වගේ බහිනේද ඉස්සහරට
manual or auto?
New ath එකක් එන්නේ නැති වෙයිද කියන්නේ8000ට වගේ එන්න ඔන පොතේ විදිහට. ආය ඉතිං කොරොනා වගේ ආවොත් උඩට යනවා ඇරෙන්න යන්නෙ නැති වෙයි.
New ath එකක් එන්නේ නැති වෙයිද කියන්නේ
ඕක බන් මම 2015,2018,2020 ඇහුවා... ඕක නිකන් මන්තරයක්බබල් එක ඉවරයි වගේ නේ.
ගොඩක් උන් long දාලා තියෙන්නේ, ඕක අනිවාර්යෙන්ම කෙළවෙන වැඩක් මටනම් හිතෙන්නේ. ඉස්සරහට තවත් බහියි වගේ.
බැස්සොත් සුපිරි12,000 ta wage bahi .. 10,000 ta wick ekak yai