Bitcoin ගැන update එකක් දීපල්ලා

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    තවම bear market 1 year විතර යනවනේ. මෙතනින් කොහොමත් bull එන්නේ නැහැනේ.

    Btc 8000 වගේ බහිනේද ඉස්සහරට
     
    • Like
    Reactions: Solo Rider

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ගොඩක් උන් long දාලා තියෙන්නේ, ඕක අනිවාර්යෙන්ම කෙළවෙන වැඩක් මටනම් හිතෙන්නේ. ඉස්සරහට තවත් බහියි වගේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    8000ට වගේ එන්න ඔන පොතේ විදිහට. ආය ඉතිං කොරොනා වගේ ආවොත් උඩට යනවා ඇරෙන්න යන්නෙ නැති වෙයි.
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    බබල් එක ඉවරයි වගේ නේ.
    ඕක බන් මම 2015,2018,2020 ඇහුවා... ඕක නිකන් මන්තරයක් 🤣👌

    ගොඩක් උන් long දාලා තියෙන්නේ, ඕක අනිවාර්යෙන්ම කෙළවෙන වැඩක් මටනම් හිතෙන්නේ. ඉස්සරහට තවත් බහියි වගේ.

    12,000 ta wage bahi .. 10,000 ta wick ekak yai
    බැස්සොත් සුපිරි
    ------ Post added on Oct 14, 2022 at 10:58 PM