Bitcoin / Cryptocurrency Help Thread

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Almost Half a Billion Worth of Bitcoins Vanish
    Mt. Gox Says It Lost 750,000 of Customers' Bitcoin to Fraud

    Mt. Gox, once the dominant exchange for bitcoin trading, on Friday said more than $470 million of the virtual currency vanished from its digital coffers, kicking into high gear a search for the missing money by victims and cybersleuths.

    http://online.wsj.com/news/articles/SB10001424052702303801304579410010379087576

    :angry::angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    gox bankoloth
    unge waradda , wena ekak tiya cold storage eke tibba bitcoin hitan adala :rofl:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    බිට්කොයින් (Bitcoin) යනු ඩිජිටල් ව්‍යවහාර මුදල් වර්ගයකි

    ​බැංකුවත් හෝ සෙවාවක් භාවිතා නොකර පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට යවන්න පුලුවන්. ඒක නීසා fees ගොඩක් දුරට අඩු වෙනවා. බිට් කොයින් ඕනම රටක භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම ලිමිට්ස් අඩුයි

    බිට්කොයින් ඕනම කෙනෙක්ට හොයන්න පුලුවන් අන්තර්ජාලයෙන්. තමන්ගෙ පරිගනකයේ Bitcoin Minner වර්ගයේ සොෆ්ට් වෙයා එකකින් මේවා හොයන්න පුලුවන්. (තමන්ගෙ Hardware Performence අනුව තමයි ප්‍රමානය තීරනය වෙන්නෙ)

    ඒ හොයන ඒව Digital Wallet එකකට සේව් කරගන්න පුලුවන්.

    ඒ වොලට් එකෙන් විවිධ සේවා වලට බිට් කොයින් වලින් ගෙවන්න පුලුවන්.. තව $ වලට එක්ස්චේන්ජ් කරගන්නත් පුලුවන්
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    anna ekai awla. dan oka lesiyen karapu kale giya. ekalema kotagatta un godak dan laksha/kotipathi.
    dan wade tikak amarui, habai thamath hariyata karoth hena wasi.
    dan ithin normal computer kali walin mewa karanna ba poddak ayojanaya karanna one.
    bitcoin mine karala dan wadak na eke difficulty eka godak wadi. eken dan laba ganna nam issella laksha 3-4 dila hardware ganna one

    ita lesi dan thiyena scrypt currencies mine karana eka ( bitcoin kiyanne SHA 256 algo based ekak). mewa bitcoin newei kiyala nosalaka harinna epa mewa bitcoin walata wada bohoma lesiyen mine karala tak gala bitcoin walata convert karaganna puluwan. anika profitability godak wadi.
    habai me scrypt based cryptocurrency walatath high end graphics card ekak wath one mine karala labayak ganna nam.
    thama interested nam mama continue karannam :rofl:

    ama nam interested continue karagena yamu eketh podi lal ekak thiyanawa :rolleyes:
     
    xperiaL

    Member
    Mar 19, 2013
    141
    10
    0
    මම ප්‍රොසෙසර් එකෙන් මයින් වෙන්න දාල තියෙන්නෙ. එත් මයින් වෙන එවා පුල් ස්යිට් එකට එන්නෙ නැත්තෙ ඇයි?

    AOA1zOh.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    බකුනා;16343867 said:
    බිට්කොයින් (Bitcoin) යනු ඩිජිටල් ව්‍යවහාර මුදල් වර්ගයකි

    ​බැංකුවත් හෝ සෙවාවක් භාවිතා නොකර පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට යවන්න පුලුවන්. ඒක නීසා fees ගොඩක් දුරට අඩු වෙනවා. බිට් කොයින් ඕනම රටක භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම ලිමිට්ස් අඩුයි

    බිට්කොයින් ඕනම කෙනෙක්ට හොයන්න පුලුවන් අන්තර්ජාලයෙන්. තමන්ගෙ පරිගනකයේ Bitcoin Minner වර්ගයේ සොෆ්ට් වෙයා එකකින් මේවා හොයන්න පුලුවන්. (තමන්ගෙ Hardware Performence අනුව තමයි ප්‍රමානය තීරනය වෙන්නෙ)

    ඒ හොයන ඒව Digital Wallet එකකට සේව් කරගන්න පුලුවන්.

    ඒ වොලට් එකෙන් විවිධ සේවා වලට බිට් කොයින් වලින් ගෙවන්න පුලුවන්.. තව $ වලට එක්ස්චේන්ජ් කරගන්නත් පුලුවන්
    ane yako :P lol
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    e kiyanne meeka free da?mata nikan mannan wagee :)
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    Bit coin hoyanna eka kohomada karanne ban api nikamma bitcoin mining software eka pc eke dala thiyanna witharada one

    naththam monawa hari thiyanawada apita karanna wadak freelance site wala wage
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    බකුනා;16344569 said:
    ow eeth hardware walata invest karanna ona. (nikan machine ekakain kaloth awrudu gaanak yay. and profit 1k na )

    thawa power bill ehemath wadi wei:rolleyes:
    a machan ethakota api net eken hoyanne ganidenu karanneth nathuwanam api kage hari account ekakin adinawa athine.(mata theruna widihata)oya kiyana widihata kohe hari thanaka bitcoin create karanna onane naththam kohomada net eken labenne?nodanna nisa ahanne
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    e kiyanne meeka free da?mata nikan mannan wagee :)
    bitcoin or anith cryptocurrency labaganna krama kipayak thiyenawa
    ekko exchange ekakin ape fiat money dila mewa ganna one
    nathnam eka crypto currency ekak dila wena ekakata exchange karaganna one
    nathnam api mine karaganna one
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම ප්‍රොසෙසර් එකෙන් මයින් වෙන්න දාල තියෙන්නෙ. එත් මයින් වෙන එවා පුල් ස්යිට් එකට එන්නෙ නැත්තෙ ඇයි?

    AOA1zOh.jpg
    pennai tika welawak yaddi. speed nam bohoma adui uba mokadda mine karana coin eka?