Bitcoin / Cryptocurrency Help Thread

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    anna ekai awla. dan oka lesiyen karapu kale giya. ekalema kotagatta un godak dan laksha/kotipathi.
    dan wade tikak amarui, habai thamath hariyata karoth hena wasi.
    dan ithin normal computer kali walin mewa karanna ba poddak ayojanaya karanna one.
    bitcoin mine karala dan wadak na eke difficulty eka godak wadi. eken dan laba ganna nam issella laksha 3-4 dila hardware ganna one

    ita lesi dan thiyena scrypt currencies mine karana eka ( bitcoin kiyanne SHA 256 algo based ekak). mewa bitcoin newei kiyala nosalaka harinna epa mewa bitcoin walata wada bohoma lesiyen mine karala tak gala bitcoin walata convert karaganna puluwan. anika profitability godak wadi.
    habai me scrypt based cryptocurrency walatath high end graphics card ekak wath one mine karala labayak ganna nam.
    thama interested nam mama continue karannam :rofl:
    karapan machan
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    karapan machan
    බොරුවට කරපන් කියන්න එපා බන් උබ ඕක කරනවා නම් විතරක් අහපන්. මම දැක්කා උඹගේ ලෝකෙ නැති ප්‍රොජෙක්ට් ගැන ත්‍රේඩ් මහ ගොඩක්! අනික උබ අර අයන් මෑන් ගේ එක සිරාවට විස්වාස කරනවද බන්?:lol:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    uba ohoma kiyala maru wenawanam ban matath kiyannam black newei bluehat method ekakin mata 15 MH/s enawa GPU cluster ekakin 5$ maseta kiyala :rofl:

    ewa katawath kiyanne na rahas :rofl:

    awlak na machan dan palayan :lol:
    :O aye mula idala kiyawanawa thread eka dakke ethakota mee mokadda?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    බොරුවට කරපන් කියන්න එපා බන් උබ ඕක කරනවා නම් විතරක් අහපන්. මම දැක්කා උඹගේ ලෝකෙ නැති ප්‍රොජෙක්ට් ගැන ත්‍රේඩ් මහ ගොඩක්! අනික උබ අර අයන් මෑන් ගේ එක සිරාවට විස්වාස කරනවද බන්?:lol:
    ayyo salli ubatath thiyana prasna ban wena mokuth dana anna oneda machan ayi ban real eken awe nathhte mama ehema rep karappe na.kiyana deyak munata kiyahan ban hangila enne nathuwa.katawath karadarayak nathuwa :)
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    ayyo salli ubatath thiyana prasna ban wena mokuth dana anna oneda machan ayi ban real eken awe nathhte mama ehema rep karappe na.kiyana deyak munata kiyahan ban hangila enne nathuwa.katawath karadarayak nathuwa :)

    උබ ඉන්ටර්නෙට් ගත්ත දවසෙම මේක අස්සට ඇවිත් රෙජිස්ටර් වෙලා පෝස්ට් ගහන අතරෙ අපි ඉන්ටර්නෙට් අරන් ඉගෙන ගෙන සල්ලි හොයන්න පටන් ගත්තා.. උඹට තියෙන්නෙ ඔය පෝස්ට් ගානයි රෙප් ටිකයි විතරයි නෙ? ලොකු ත්‍රේඩ් දැම්මට උඹට අතේ සතේ නැහැ නෙ? :lol: උබගේ ත්‍රේඩ් උඹම ටිකක් කියෝලා බලපන් ඒවගේ තියෙන බයිලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ ඉන්ටර්නෙට් ගත්ත දවසෙම මේක අස්සට ඇවිත් රෙජිස්ටර් වෙලා පෝස්ට් ගහන අතරෙ අපි ඉන්ටර්නෙට් අරන් ඉගෙන ගෙන සල්ලි හොයන්න පටන් ගත්තා.. උඹට තියෙන්නෙ ඔය පෝස්ට් ගානයි රෙප් ටිකයි විතරයි නෙ? ලොකු ත්‍රේඩ් දැම්මට උඹට අතේ සතේ නැහැ නෙ? :lol: උබගේ ත්‍රේඩ් උඹම ටිකක් කියෝලා බලපන් ඒවගේ තියෙන බයිලා

    :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ ඉන්ටර්නෙට් ගත්ත දවසෙම මේක අස්සට ඇවිත් රෙජිස්ටර් වෙලා පෝස්ට් ගහන අතරෙ අපි ඉන්ටර්නෙට් අරන් ඉගෙන ගෙන සල්ලි හොයන්න පටන් ගත්තා.. උඹට තියෙන්නෙ ඔය පෝස්ට් ගානයි රෙප් ටිකයි විතරයි නෙ? ලොකු ත්‍රේඩ් දැම්මට උඹට අතේ සතේ නැහැ නෙ? :lol: උබගේ ත්‍රේඩ් උඹම ටිකක් කියෝලා බලපන් ඒවගේ තියෙන බයිලා
    උට ඔන එකයි එපා එකයි හැම එකම ඔනි... හැබැයි මොනාහරි කරලා ගොඩයන්න හදන කොල්ලෙක්ට උදව් කරපන් නිකන් ලොරි ටොක් නොදි
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    උට ඔන එකයි එපා එකයි හැම එකම ඔනි... හැබැයි මොනාහරි කරලා ගොඩයන්න හදන කොල්ලෙක්ට උදව් කරපන් නිකන් ලොරි ටොක් නොදි

    ගූගල් එකේ බූරුවෙක්ට තේරෙන තරම් සරලව තියෙනවා බන්. අනික ලක්ෂ 4ක් 6ක් නැතුව ඕක දැන් පටන් ගන්න බැහැ. මූ මේ 2000ට තියෙන කැම් බෑග් එක ගන්නෙ නැතුව 2000ට අඩුවෙන් ගෙදර හදා ගන්න දඟලන එකා වෙච්ච කොට මොන බිට්කොයින් ද:lol:
     
    Apr 4, 2014
    30
    0
    0
    The 11GH/S HexFury Will Is The Latest In Low-Power ASIC Bitcoin Miners

    http://techcrunch.com/2014/04/04/th...-asic-bitcoin-miners/?utm_campaign=fb&ncid=fb

    price - $265

    screen-shot-2014-04-04-at-4-13-07-pm.png

    bitcoin mining karanna loku ganak invest karanna one.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    බබිට් කොයින්ස් අවශ්‍යයි කවුරු හරි විකුනනවද ?