machan mee speed eken doge coin da naththam bit coin wage ona coin ekak main karannada?

machan mee speed eken doge coin da naththam bit coin wage ona coin ekak main karannada?

"scrypt" coins only mula post wala mama kiyala athi wenasa.ethakota machan mee speed eken onama coin ekak mine karanna puluwanda naththam mona coin witharada puluwan mee speed eke?
karapan machananna ekai awla. dan oka lesiyen karapu kale giya. ekalema kotagatta un godak dan laksha/kotipathi.
dan wade tikak amarui, habai thamath hariyata karoth hena wasi.
dan ithin normal computer kali walin mewa karanna ba poddak ayojanaya karanna one.
bitcoin mine karala dan wadak na eke difficulty eka godak wadi. eken dan laba ganna nam issella laksha 3-4 dila hardware ganna one
ita lesi dan thiyena scrypt currencies mine karana eka ( bitcoin kiyanne SHA 256 algo based ekak). mewa bitcoin newei kiyala nosalaka harinna epa mewa bitcoin walata wada bohoma lesiyen mine karala tak gala bitcoin walata convert karaganna puluwan. anika profitability godak wadi.
habai me scrypt based cryptocurrency walatath high end graphics card ekak wath one mine karala labayak ganna nam.
thama interested nam mama continue karannam![]()
බොරුවට කරපන් කියන්න එපා බන් උබ ඕක කරනවා නම් විතරක් අහපන්. මම දැක්කා උඹගේ ලෝකෙ නැති ප්රොජෙක්ට් ගැන ත්රේඩ් මහ ගොඩක්! අනික උබ අර අයන් මෑන් ගේ එක සිරාවට විස්වාස කරනවද බන්?karapan machan

:O aye mula idala kiyawanawa thread eka dakke ethakota mee mokadda?uba ohoma kiyala maru wenawanam ban matath kiyannam black newei bluehat method ekakin mata 15 MH/s enawa GPU cluster ekakin 5$ maseta kiyala![]()
ewa katawath kiyanne na rahas![]()
awlak na machan dan palayan![]()
ayyo salli ubatath thiyana prasna ban wena mokuth dana anna oneda machan ayi ban real eken awe nathhte mama ehema rep karappe na.kiyana deyak munata kiyahan ban hangila enne nathuwa.katawath karadarayak nathuwaබොරුවට කරපන් කියන්න එපා බන් උබ ඕක කරනවා නම් විතරක් අහපන්. මම දැක්කා උඹගේ ලෝකෙ නැති ප්රොජෙක්ට් ගැන ත්රේඩ් මහ ගොඩක්! අනික උබ අර අයන් මෑන් ගේ එක සිරාවට විස්වාස කරනවද බන්?![]()

ayyo salli ubatath thiyana prasna ban wena mokuth dana anna oneda machan ayi ban real eken awe nathhte mama ehema rep karappe na.kiyana deyak munata kiyahan ban hangila enne nathuwa.katawath karadarayak nathuwa![]()
උබගේ ත්රේඩ් උඹම ටිකක් කියෝලා බලපන් ඒවගේ තියෙන බයිලාඋබ ඉන්ටර්නෙට් ගත්ත දවසෙම මේක අස්සට ඇවිත් රෙජිස්ටර් වෙලා පෝස්ට් ගහන අතරෙ අපි ඉන්ටර්නෙට් අරන් ඉගෙන ගෙන සල්ලි හොයන්න පටන් ගත්තා.. උඹට තියෙන්නෙ ඔය පෝස්ට් ගානයි රෙප් ටිකයි විතරයි නෙ? ලොකු ත්රේඩ් දැම්මට උඹට අතේ සතේ නැහැ නෙ?උබගේ ත්රේඩ් උඹම ටිකක් කියෝලා බලපන් ඒවගේ තියෙන බයිලා

උට ඔන එකයි එපා එකයි හැම එකම ඔනි... හැබැයි මොනාහරි කරලා ගොඩයන්න හදන කොල්ලෙක්ට උදව් කරපන් නිකන් ලොරි ටොක් නොදිඋබ ඉන්ටර්නෙට් ගත්ත දවසෙම මේක අස්සට ඇවිත් රෙජිස්ටර් වෙලා පෝස්ට් ගහන අතරෙ අපි ඉන්ටර්නෙට් අරන් ඉගෙන ගෙන සල්ලි හොයන්න පටන් ගත්තා.. උඹට තියෙන්නෙ ඔය පෝස්ට් ගානයි රෙප් ටිකයි විතරයි නෙ? ලොකු ත්රේඩ් දැම්මට උඹට අතේ සතේ නැහැ නෙ?උබගේ ත්රේඩ් උඹම ටිකක් කියෝලා බලපන් ඒවගේ තියෙන බයිලා
උට ඔන එකයි එපා එකයි හැම එකම ඔනි... හැබැයි මොනාහරි කරලා ගොඩයන්න හදන කොල්ලෙක්ට උදව් කරපන් නිකන් ලොරි ටොක් නොදි
