hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ලංකාවෙ හරිහමන් ක්‍රිප්ටෝ ප්‍රොජකේට් එකක් තිබිල නෑනෙ බන්. bit කෑල්ල දැක්ක ගමන් scam කියල අඳුරගන්න පුලුවන් වෙන්න ඕනෙ :D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    Mona scam ekakda. Mokakda scam eke revenue model eka koti ganan marketing walata wiyadam karanna tharam
    ඔකට ඉන්වෙස්ටර්ස් ලා මුන් හෙව්වා
    වරණීය කොටස් ද මොකක්ද මඟුලක් කියලා.
    ඉන්වෙස්ටර්ස් ලා හොයන් එන උන්ට මුන්ගෙ ආයතනයෙම කොමිස් පව දීලා තිබ්බ.
    ඉන්වෙස්ට් කරපු සල්ලි ටිකත් අරන් මුන් පැනල .


    ගොඩක් ඔය ක්‍රිප්ටො කරෙන්සි ,ස්ටොක් මකට් වගෙ එව්වයෙ ඉන්වෙස්ට් කරන්න කියන ආයතනත් ඔහොම තමා.

    මිනිස්සුන්ගෙන් සල්ලි අරන් ඉන්වෙස්ට් කරවල පස්සෙ පාඩු පෙන්වනව.


    ඔන්තපූනර්ලාගෙත් ස්කැම් වැඩ ගොඩක් තියෙනව අපෙ රටෙ.

    අර බයො ඩීසල් සොන්නයත් ඒ ජොගිය තමා දාන්නෙ .

    ෆෙමස් යු ටියුබ් චැනල්ස් වලට කියල සල්ලි ගෙවල ඌ උගෙ ප්‍රඩක්ට් එක මාකට් කරනව.

    ඊට පස්සෙ අත දෙන්න පුක දෙන්න කියල කවෘහරි ඉන්වෙස්ට් කරනව.

    මූ පස්සෙ ඔයවගෙ සල්ලිත් අරන් පනිවි.


    ජාවා කඩෙත් පට්ට ස්කැම් එකක් .

    මන් ඒකට විරුද්ධවත් මෙකෙ ත්‍රෙඩ් දැම්මා.


    ------ Post added on Jul 3, 2022 at 10:50 AM

    scam ekekata wada fail ekak wage
    It's s scam .
    ------ Post added on Jul 3, 2022 at 10:52 AM
     
    • Like
    Reactions: hancok and dayt0na

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335
    113
    ආයේ ඉතින් මොනවාද government university


    ------ Post added on Aug 8, 2022 at 9:46 PM


    ------ Post added on Aug 8, 2022 at 9:47 PM

    මොකක්ද බන් මේක ? ලංකාවෙ ලොකුම සොෂල් මීඩියාස් සහ ඊ කොමර්ස් ප්ලැට්ෆොර්ම් එකලු ?

    තවත් ආතල් එකක්ද ? නැත්තම් සිරා වැඩක්ද ?
    මන් දැක්කා වස්තිලාගෙ අළුත් වීඩියො එකෙ නිෂ්පාදකත් මේ අය .
    දන්න කෙනෙක් දැනුවත් කරපල්ලා .
    THAVATH OYAVAGEMA EKAK

    ------ Post added on Aug 8, 2022 at 9:49 PM