Blood Donation @ KCC

ඔබත් මෙයට සහභාගී

  • සහභාගී වෙමි.

    Votes: 8 61.5%
  • සහභාගී නොවෙමි.

    Votes: 5 38.5%

  • Total voters
    13

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    june-14-world-blood-donor-day.jpg


    මචංලා අපි 26 වෙනිදා කේසීසී එකේ ලේ දන් දීමේ පින්කමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි නුවර ඇචීවර්ස් එකේ ගෘප් ප්‍රොජෙක්ට් එකට තමයි මේක කරන්න හිතන් ඉන්නේ. ඉතින් නුවර වටේ පිටේ ඉන්න අය එදාට ඇවිත් මේ පිනට දායක වෙන්න පුලුවන් නම් ඔයාල හැමෝටම ඒක ලොකු පිනක් වේවි. මේකට අපි එෆ්බී එකේ ඉවෙන්ට් එකකුත් හදන්නයි ඉන්නේ. ඒකෙ විස්තර පස්සෙ දාන්නම් මචන්ලා. එලකිරි එකේ ඇඩ්මින්ලගෙනුත් අපිට ස්පොන්සර්ශිප් එකක් ගන්න පුලුවන් උනොත් ඒකත් එයාලට ලොකු පිනක් වෙයි. මොනා උනත් නුවර අවට ඉන්න හැමෝටම එදාට මේ පින්කමට දායක වෙන්න එන්න කියලා මම ඉතාමත් කාරුණිකව සහ ගෞරවපූර්වකව ඉල්ලා සිටිනවා.

    කියෙව්වට බොහොම ස්තූතියි. හැමෝටම දැකගන්න බම්ප් එකක්වත් දාල යන්න.
     

    kingdewi

    Well-known member
  • කොස්තාපල්;13780895 said:
    oya blood bank ekeda wada karanne aiyandi?:shocked::shocked::shocked::D:D:D







    thanx allllll

    කොස්තාපල්;13780966 said:
    thnakx bro rep added

    elane aiya entako. salakala yawannam elata

    enawanam aniwa kiyannam .. eda mobitel eke mobile ekath maxxa
    doners la kohomath innawa KCC mobile wala
    aniwa mobile eka sarthaka wenawa !:):):)