bump
අපිත් ලේ දන්දීමේ වැඩසටහනක් කරනවා හැම දෙසැම්බර් අන්තිමකම. ගිය සැරේ ලේ පයින්ට් 247යි. මේ සැරේ තවත් වැඩි වෙයි. අපි කොල්ලෝ 10ක් සෙට් වෙලා කරන්නේ .කරාපිටිය ලේ බැංකුවට වට පොඩි සෙට් එකකින් වැඩිම ලේ ප්‍රමාණයක් සඳහා අනුග්‍රහය අපි.
bang(bump)
කොස්තාපල්;13780556 said:![]()
මචංලා අපි 26 වෙනිදා කේසීසී එකේ ලේ දන් දීමේ පින්කමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි නුවර ඇචීවර්ස් එකේ ගෘප් ප්‍රොජෙක්ට් එකට තමයි මේක කරන්න හිතන් ඉන්නේ. ඉතින් නුවර වටේ පිටේ ඉන්න අය එදාට ඇවිත් මේ පිනට දායක වෙන්න පුලුවන් නම් ඔයාල හැමෝටම ඒක ලොකු පිනක් වේවි. මේකට අපි එෆ්බී එකේ ඉවෙන්ට් එකකුත් හදන්නයි ඉන්නේ. ඒකෙ විස්තර පස්සෙ දාන්නම් මචන්ලා. එලකිරි එකේ ඇඩ්මින්ලගෙනුත් අපිට ස්පොන්සර්ශිප් එකක් ගන්න පුලුවන් උනොත් ඒකත් එයාලට ලොකු පිනක් වෙයි. මොනා උනත් නුවර අවට ඉන්න හැමෝටම එදාට මේ පින්කමට දායක වෙන්න එන්න කියලා මම ඉතාමත් කාරුණිකව සහ ගෞරවපූර්වකව ඉල්ලා සිටිනවා.
කියෙව්වට බොහොම ස්තූතියි. හැමෝටම දැකගන්න බම්ප් එකක්වත් දාල යන්න.