Blu Ray Combo Writer එකට කෙල විය!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Blu Ray Combo Writer එකට කෙල විය!

    මචන්ලා මගේ ලග තියෙන්නේ මෙන්න මේ Blu Ray Combo එක. :yes:
    $_1.JPG


    Model - DS4E1S12C

    ඊයේ ඉදන් කිසිම ඩිස්ක් එකක් රීඩ් කරන් නෑ :(
    මන් මෙකෙන් යාලුවෙක්ගෙ මැෂින් එකකට වින්ඩෝස් දාන්ඩ හැදුවා. පොරගෙ රොම් එක සවුත්තු වෙලා තිබ්බ නිසා. ඒත් බෝඩ් එක අප්සෙට් නිසා ඒක හරි ගියේ නෑ..ආයෙත් වින්ඩෝස් ඩිවිඩි එකෙන් බූට් කරන්න හදනකොට බූට් වෙන්නෑ :shocked:
    මන් බයෝස් අවුලක්ද බැලුවා..ඒත් බයෝස් සෙටින්ස් වෙනස් වෙලත් නෑ :confused:
    ඊට පස්සෙ මන් රොම් එක මගේ මැෂින් එකට ගහල බැලුවා..හුටා එක ඩිවිඩි යක් වත් රීඩ් වෙන්නෑ..බූට් කරන්නත් බෑ :eek:
    ඩිවිඩි/සීඩි එක දාලා ට්‍රේ එක වැහුව ගමන් එක පාරක් ලයිට් එක පත්තු වෙනවා. එච්චරයි :rolleyes:
    මන් ගූගල් කරලත් බැලුවා..ඒත් වැඩක් නෑ..ප්ලීස් මචන්ලා කවුරු හරි දන්න කෙනෙක් මට ද උදවු කරන්න..නැත්තම් බම්ප් එකක් හරි දාලා යන්න..ප්ලිස්!
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් ඔය හැම රොම් එකකම ෆර්ම් වෙයාර් කියල එකක් තියනව ... You Tube බලල ෆර්ම් වෙයා එක Update කරල බලපන්:D



    උදාහරණයක් :yes:
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :eek: ade ema unoth Rs.10000k vithara wathure bn :(
    aran masa 6k wth nathuwa athi..Philips ekak macho.

    Bluray read wenawada ?
    okak 10000k wenne na yakoo mage Bluray writer eka 2 years back gatte 9900 ta ne :P
    kokatat mehema karpan,oka galawapan,athule tiyenne SATA laptop drive ekak
    eka gahapn kelinma lapata ethakota wada da balapn :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,162
    8,867
    113
    Dubai
    issarawelama Cable eka change karala balapan wadada kiyala. USB3 ekakne thiyenne? wena kaagen hari Cable ekak hoyagena gahala balapan. umbage laga thiyenne Lap ekakda Desktop ekakda? Lap ekak nam lap eke Writer eka galawala umbage BR Writer eka casing eka galawala writer eka lap ekata gahala balapan. aulak wenne na. simple case ekak thiyenne. screws tika galauwama easy writer eka ganna puluwan. desktop ekak nam thiyenne writer eka desktop ekatath gahanna puluwan. habai Writer eka SATA nam cable ehema one..
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් ඔය හැම රොම් එකකම ෆර්ම් වෙයාර් කියල එකක් තියනව ... You Tube බලල ෆර්ම් වෙයා එක Update කරල බලපන්:D



    උදාහරණයක් :yes:

    kalinma firmware th update karala baluwa mchn. wadak une nane :eek:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Bluray read wenawada ?
    okak 10000k wenne na yakoo mage Bluray writer eka 2 years back gatte 9900 ta ne :P
    kokatat mehema karpan,oka galawapan,athule tiyenne SATA laptop drive ekak
    eka gahapn kelinma lapata ethakota wada da balapn :D

    kohenda ban gatte ?