Blu Ray Combo Writer එකට කෙල විය!
මචන්ලා මගේ ලග තියෙන්නේ මෙන්න මේ Blu Ray Combo එක. 
Model - DS4E1S12C
ඊයේ ඉදන් කිසිම ඩිස්ක් එකක් රීඩ් කරන් නෑ
මන් මෙකෙන් යාලුවෙක්ගෙ මැෂින් එකකට වින්ඩෝස් දාන්ඩ හැදුවා. පොරගෙ රොම් එක සවුත්තු වෙලා තිබ්බ නිසා. ඒත් බෝඩ් එක අප්සෙට් නිසා ඒක හරි ගියේ නෑ..ආයෙත් වින්ඩෝස් ඩිවිඩි එකෙන් බූට් කරන්න හදනකොට බූට් වෙන්නෑ
මන් බයෝස් අවුලක්ද බැලුවා..ඒත් බයෝස් සෙටින්ස් වෙනස් වෙලත් නෑ
ඊට පස්සෙ මන් රොම් එක මගේ මැෂින් එකට ගහල බැලුවා..හුටා එක ඩිවිඩි යක් වත් රීඩ් වෙන්නෑ..බූට් කරන්නත් බෑ
ඩිවිඩි/සීඩි එක දාලා ට්‍රේ එක වැහුව ගමන් එක පාරක් ලයිට් එක පත්තු වෙනවා. එච්චරයි
මන් ගූගල් කරලත් බැලුවා..ඒත් වැඩක් නෑ..ප්ලීස් මචන්ලා කවුරු හරි දන්න කෙනෙක් මට ද උදවු කරන්න..නැත්තම් බම්ප් එකක් හරි දාලා යන්න..ප්ලිස්!