Blue---------Screen-------- :( Error [solved]
[solved]
මචන්ලා මගේ PC එක සමහර වෙලාවට Restart වෙනවා
. ඉට පස්සේ අයේ On කරලා පාස්වර්ඩ් එක දුන්නට පස්සේ Blue Screen Error එකක් එනවා
... Ram ගලවල ගැහුවා
හරිගියෙ නෑ Full සුද්දයක් දුන්නා එත් හරියන්නෑ
... පස්සේ බැරිම තැන බැට්රිය ගලවල අයේ ගහලා ඔන් කරාම වැඩ
Date එක හැදුවාම අපහු Blue Screen Error එක එනවා
.. මොකෑ දැන් කරන්නේ??
Repost Nam Sorry

Last edited: