Blue---------Screen-------- :( Error

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Blue---------Screen-------- :( Error [solved]

    [solved]

    මචන්ලා මගේ PC එක සමහර වෙලාවට Restart වෙනවා :angry:. ඉට පස්සේ අයේ On කරලා පාස්වර්ඩ් එක දුන්නට පස්සේ Blue Screen Error එකක් එනවා :oo:... Ram ගලවල ගැහුවා :angry: හරිගියෙ නෑ Full සුද්දයක් දුන්නා එත් හරියන්නෑ :no: ... පස්සේ බැරිම තැන බැට්රිය ගලවල අයේ ගහලා ඔන් කරාම වැඩ :yes: Date එක හැදුවාම අපහු Blue Screen Error එක එනවා :eek: :frown: .. මොකෑ දැන් කරන්නේ??

    bsod.png

    Repost Nam Sorry :P

    [solved]
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැ‍න්‍ කි‍ය‍ප‍න්‍ හා‍ඩ්‍ එ‍කේ‍ ෆ්‍රී‍ මෙ‍ම‍රි‍ එ‍ක‍.. වි‍න්ඩො‍ස්‍ ජෙ‍නු‍යි‍න්ද‍? කො‍ම්‍පි‍යු‍ටර් උ‍ප්ඩේ‍ට්‍ස්‍ අ‍ප්‍ටු‍ ඩේ‍ට්‍ ද‍? ක‍ම්‍පි‍යු‍ටර් එ‍ක‍ බ්‍රෑ‍න්‍ඩ‍ඩ්‍ මෙ‍ෂි‍න්‍ එ‍ක‍ක්‍ද‍..?

    මේ‍ සී‍න්‍ එ‍කේ‍දි‍ කො‍ම්‍පි‍යු‍ට‍ර් එ‍ක‍ ෆෝ‍මැ‍ට්‍ ක‍ර‍න‍ එ‍කෙ‍න්‍ වෙ‍න්නෙ‍ හා‍ඩ්‍ එ‍කේ‍ ස්පේ‍ස්‍ ම‍දි‍න‍ම්‍ ඉ‍ඩ‍ හ‍ම්‍භ‍වෙ‍න‍ එ‍ක‍ වි‍ත‍ර‍යි‍.. ගො‍ඩ‍ක්‍ වෙ‍ලා‍ව‍ට‍ මේ‍ක‍ බ‍යෝ‍ස්‍ ප්‍ර‍ශ්‍න‍ ව‍ල‍දි‍ එ‍න‍ව‍ ම‍ම‍ දැ‍ක‍ලා‍ ති‍ය‍න‍වා‍..
     
    C එකේ 2 GB වගේ බං තියන්නේ. XP දලා තියන්නේ Assemble කරපු එකක් බං... kalin unema na ban
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කො‍ම්‍පි‍යු‍ට‍ර‍ය‍ බූ‍ට්‍ වෙ‍න‍කො‍ට‍ සෙ‍ට්‍-අ‍ප්‍ (බ‍යෝ‍ස්‍) මෙ‍නු‍ එ‍කෙ‍න්‍ ඩේ‍ට්‍ & ටයි‍ම්‍ වෙ‍න‍ස්‍ ක‍ර‍ග‍නි‍න්‍.. ඕ‍ක‍ට‍ හා‍ඩ්‍ එ‍ක‍ක්‍ දා‍ග‍නි‍න්‍.. ෆ්‍රී‍ මෙ‍ම‍රි‍ය‍ ම‍දි‍.. RAM එ‍කේ‍ ස‍යි‍ස්‍ එ‍ක‍ ගා‍න‍ම‍නේ‍ බං‍ උ‍බේ‍ ෆ්‍රී‍ මෙ‍ම‍රි‍ය‍ත්‍... උ‍බ‍ගෙ‍ කො‍ම්‍පි‍යු‍ට‍රේ‍ DVD බ‍ල‍න්‍න‍ පු‍ලු‍ව‍න්ද‍?
     
    Last edited:
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    කො‍ම්‍පි‍යු‍ට‍ර‍ය‍ බූ‍ට්‍ වෙ‍න‍කො‍ට‍ සෙ‍ට්‍-අ‍ප්‍ (බ‍යෝ‍ස්‍) මෙ‍නු‍ එ‍කෙ‍න්‍ ඩේ‍ට්‍ & ටයි‍ම්‍ වෙ‍න‍ස්‍ ක‍ර‍ග‍නි‍න්‍.. ඕ‍ක‍ට‍ හා‍ඩ්‍ එ‍ක‍ක්‍ දා‍ග‍නි‍න්‍..

    hari kolla wade hari :yes:. man bios walin date eka hadala aye on kara dan aulak na shape. hdd eka poddak slow wage ban badu wai da langadima? OW BALANNA PULUWAN MACHAN
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    file එකක් corrupt වෙලා ඔය වගේ ගැටළුවක් තිබ්බා,