මම ගත්තා sony XB41.BASS,battey life ඵහෙම සුපිරි.BASS ඕන නම් SONY තමා අනිවා..අනික loudness,battery life වැඩිම SONY.
View attachment 74441
BASS නම් SONY තමා.EXTRA BASS on කරහම room ඵකත් දෙදරනවා..
![]()

Sony eke price kohomada machan?
Battery eka kocchara wela thiyenawadA?
Kohenda machan gatte, kiyak unada
මම ගත්තා sony XB41.BASS,battey life ඵහෙම සුපිරි.BASS ඕන නම් SONY තමා අනිවා..අනික loudness,battery life වැඩිම SONY.
View attachment 74441