ඉස්සර හැම පොතක්ම කියෙව්වා. දැන් එහෙම නෑ
non fiction කියවන්නෙ නැද්ද ?

non academic ඒව ?
ඉස්සර හැම පොතක්ම කියෙව්වා. දැන් එහෙම නෑ

කවුද රාං කිරිල්ලී කියවල තියෙන්නෙ...![]()
එයාගෙ පොත් එක හුස්මට කියෝගෙන ගියෑකි
හුස්මට පොත් කියවනවා කියන්නේ කට දෙකට බත් කනව වගේද..
එයාගෙ පොත් එක හුස්මට කියෝගෙන ගියෑකි

.......

හුස්මට පොත් කියවනවා කියන්නේ කට දෙකට බත් කනව වගේද.........
![]()
උඹත් කියෝපං ජයකොඩි සෙනෙවිරත්නගෙ පොත්.. පිටකවරෙ දැක්කම ආස හිතෙනව
මාගම් සෝලිය - තාත්තල දුවල
ඔය දේවල් ඕන තරං එදා වගේම අදත් වෙනව ඇති නේ..
බලෙන් නෙමේ කැමැත්ත පිට


non fiction කියවන්නෙ නැද්ද ?
non academic ඒව ?
එක යතාර්ථ වාධි නේ.. උබ කියවපන් මාගම් සෝලිය.![]()
අපෝ උඹ incest නවකතාද කියවන්නෙ
උඹ දාන ත්රෙඩුත් එකයි කියෝප පොතුත් එකයි![]()

ගන්න හිතාගෙන ගිය ඒවා තිබුනේ නැ , , මම මේ ටික ගත්තේ .
![]()