දැක්කා නෙද ඉතින්, බෞද්ද රට බෞද්ද රට කිව්වුවාට කොහෙත් හොරකම සහා ගේම්ඕකෙ මැනේජර්ලයි සිකියුරිටි එකේ එවුනුයි එකතුවෙලා ගේමක් ගහනවා. මම හරියට දන්නේ නෑ.
දැක්කා නෙද ඉතින්, බෞද්ද රට බෞද්ද රට කිව්වුවාට කොහෙත් හොරකම සහා ගේම්ඕකෙ මැනේජර්ලයි සිකියුරිටි එකේ එවුනුයි එකතුවෙලා ගේමක් ගහනවා. මම හරියට දන්නේ නෑ.
බොරු කියන්න එපා බන්. අපේ අම්මාට debit card එක දීලා තියනවා. අනික ඒක සැරයක් කාඩ් එක හිර කරගෙන මට කාඩ් එක දෙන්නත් හැදුවා. අම්මාගේ. පොඩි ලියුමක් ගේන්න කිව්වා. කාඩ් එක hold කරලා තිබ්බ හින්දා. අනික දැන් කාඩ් එක හතර පස් පාරක් අළුත් කරලාවත් තියනවා. මම දන්න ඕනේ තරම් අයට කාඩ් දීලාත් තියනවා.මගේ අම්මට පැන්ෂන් ගන්නවා කියලා Debit Card එකක් දෙන්න බෑ කියනවා. මගේ අම්මා හැමදාම හිටගෙන පෝලිමේ ඉන්න ඕනේ පහසුවට කාඩ් එකකින් ගන්න පුලුවන් එක ගන්න බෑ. BOC Card Center එකට කතා කරලා අපි ඇහුවා පැන්ෂන් අයට කාඩ් දෙනවා ද කියල උන් දෙනවා කිව්වා. අය සැරයක් බැංකුවට ගිහින් ඇහුවාම ගනම් නොගෙන එහෙම දෙන්නේ නැහැ විශාම වැටුප් දෙපාර්මේන්තුවෙන් එයාලට කියන්න ඕනේ කිව්වා කාඩ් එකක් නිකුත් කරන්න කියලා මහා ජරා බැංකුවක් ඕක.
Corporate Saving account එකක් Open කරන්න ගියා මගේ අම්මා ඉන්නේ company secretary විදියට උන් කියනවා අම්මා අයින් කරලා වෙන කෙනක් දාන්න කියලා මම ඊට පස්සේ එපාම වුනා ඔය බැංකුව.
බොරු නමේ බන් තිරප්පනේ BOC බැංකුවට කතා කරලා අහන්න මම බොරු කියනවා කියලා හිතනවා නම්බොරු කියන්න එපා බන්. අපේ අම්මාට debit card එක දීලා තියනවා. අනික ඒක සැරයක් කාඩ් එක හිර කරගෙන මට කාඩ් එක දෙන්නත් හැදුවා. අම්මාගේ. පොඩි ලියුමක් ගේන්න කිව්වා. කාඩ් එක hold කරලා තිබ්බ හින්දා. අනික දැන් කාඩ් එක හතර පස් පාරක් අළුත් කරලාවත් තියනවා. මම දන්න ඕනේ තරම් අයට කාඩ් දීලාත් තියනවා.
NSB පට්ටඅද වෙනකන්නම් NSB එක සුපිරි මට. වැඩක් කරගන්න ගියාම කරන්න ඕනෙ පිළිවෙල ඉඳන් අහගන්නත් පුලුවන් මැනේජර් ලඟට ගියත් හොඳට කතාබහ කරල වැඩේ කරලා දෙනවා, වැඩේට කොච්චර වෙලාවක් යනවද කියල තව වැඩක් කරගෙන එනකොට වෙලාවටත් කලින් වැඩෙත් කරල දීලා තියනවා.
අදින් පස්සෙ මොනවා වෙයිද දන්නෙ නෑ මොකද හොඳක් කියපු ගමන් මට එතනින් කෙලවෙනවා.![]()
ඒක තමයි මාත් කිවුවෙමේකනම් අවුරුදු ගානකට කලින් Internet Explorer එකෙන් type කරලා දැන් Post වෙච්ච Post එකක් වගේ...අළුත් දේවල් ගැන කිසිම Update එකක් නෑ...
කාඩ් එකේ Instalment දාන්න බැංකුවටම යන්නම ඕන නෑ email එකෙනුත් පුලුවන් (ඒ ගැනත් හරියට Update නෑ)
අපරාදේ Offers ගැන අහන්න බැංකුවට call කලේ. දැන් ඒ ටික Website එකෙයි BOC Flex app එකෙයි දෙකේම තියෙනවා (ඒ ගැනත් හරියට Update නෑ)
අළුත් Flex ඇප් එකේනම් Username එකට අංක එන්නේ නෑ.. ඔය කියන්නේ පරන app එකක් ගැන. එකේත් හැබැයි අපිට ඕන විදිහට Username වෙනස් කරන්න පුළුවන්.(ඒ ගැනත් හරියට Update නෑ)
Password එක අමතකනම් බැංකුවට යන්න ඕන නෑ.. අලුත් Flex එකෙන්ම පුලුවන් (ඒ ගැනත් හරියට Update නෑ)
Account Statement එකත් ලස්සනට පිළිවෙලකට එනව App එකෙන්ම (ඒ ගැනත් හරියට Update නෑ)
බැංකුවේ පෝලිම තියෙනවා.. වයසක අයත් එක්ක අලුත් අයත් පෝලිමේ ඉන්නවා.
එහෙම ඉන්නේ නැතිව ගෙදර ඉදන්ම Online Banking කරගන්න Smart ක්‍රම ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් Smart වෙලා හරියට Update වෙන්න.![]()
පහළ link එකෙන් ගිහින් BOC Flex app එක දාගෙනම බලන්න
https://www.boc.lk/personal-banking/boc-digital-banking/boc-flex#download-appe
##Copied
PS- me tikanam aththa bn, math use krnawa aurudu gaanak. BOC Flex nam kalin app 1ta wada 10000% hondai. kisima aulak wela ne mata nam.
Anika anit bank walata wada transaction 1k una gamanma SMS enwa, (Sampath,Com,HNB 3ma account tynwa mata.) anika BOC 1ke witarai transaction SMS 1ke bank balance 1 update wela ennne.
නොදන්න මගුල් කියන්න එපා බන්මේක ඇත්ත.
මීටත් වඩා කාලකන්නි බැංකුවක් ඕක.
ඕකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එන නිසා ඕකුන් ගිණුම් හිමියන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑ.
බැංකුවල වැඩ කරන සේවකයෝ ඔක්කෝටම හපන්.
සක්කිලිම බල්ලෝ ඉන්නේ ඔය බැංකුවේ.
මගේ අම්මට පැන්ෂන් ගන්නවා කියලා Debit Card එකක් දෙන්න බෑ කියනවා. මගේ අම්මා හැමදාම හිටගෙන පෝලිමේ ඉන්න ඕනේ පහසුවට කාඩ් එකකින් ගන්න පුලුවන් එක ගන්න බෑ. BOC Card Center එකට කතා කරලා අපි ඇහුවා පැන්ෂන් අයට කාඩ් දෙනවා ද කියල උන් දෙනවා කිව්වා. අය සැරයක් බැංකුවට ගිහින් ඇහුවාම ගනම් නොගෙන එහෙම දෙන්නේ නැහැ විශාම වැටුප් දෙපාර්මේන්තුවෙන් එයාලට කියන්න ඕනේ කිව්වා කාඩ් එකක් නිකුත් කරන්න කියලා මහා ජරා බැංකුවක් ඕක.
Corporate Saving account එකක් Open කරන්න ගියා මගේ අම්මා ඉන්නේ company secretary විදියට උන් කියනවා අම්මා අයින් කරලා වෙන කෙනක් දාන්න කියලා මම ඊට පස්සේ එපාම වුනා ඔය බැංකුව.
උඹට ඉතිං ඇරපු නැති එකෙක් නැහැනේඔළුවෙන් බන් ඉන්නේ උන් මිනිසුන්ව ගනම් නැහැ. Manager ලා හැසිරෙන්නේ අපි උන්ගේ සල්ලි ගන්න යනවා වගේ උන්ගේ හෙනම් ඔළුව
Com Bank වගේ නම් මාරම සැලකිල්ලක් තියෙන්නේ Hotline එකත් හොදයි.
සිකුරටි ලා ඊට හපන්
උන් තමයි අහන්නේ පැන්ෂන් එක එනවා ද කියල අම්මා ඔව් කියනවා එතකොට දෙන්න බෑ කියනවාඋඹට ඉතිං ඇරපු නැති එකෙක් නැහැනේ
ප්‍රයිවෙට් බැංකු වල එවුනුත් ඇරියා BOC එකේ එවුනුත් ඇරියා
බැංකුවෙ එවුන් දන්නෙ කොහොමද උඹලාගෙ අම්මට පෙන්ශන් එකක් එනවා කියලා, ඒක උන්ට අදාල නැහැනේ
උඹට පුලුවන් නං ඕක බැකුවෙන් in written ඉල්ලගෙන ඇවිත් මෙතන දාපන් පච කෙලින්නෙ නැතිව
අනික ස්ටාෆ් එකේ සර්විස් එක ඉන්න මැනේජge විදිය අනුවත් වෙනස් වෙනවා!මේක ඇත්ත.
මීටත් වඩා කාලකන්නි බැංකුවක් ඕක.
ඕකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එන නිසා ඕකුන් ගිණුම් හිමියන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑ.
බැංකුවල වැඩ කරන සේවකයෝ ඔක්කෝටම හපන්.
සක්කිලිම බල්ලෝ ඉන්නේ ඔය බැංකුවේ.
rajaye okkoma wage banku ehemai central bank eka witrai honda service ekak denne. unge epf service ekanm supiriමේක ඇත්ත.
මීටත් වඩා කාලකන්නි බැංකුවක් ඕක.
ඕකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එන නිසා ඕකුන් ගිණුම් හිමියන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑ.
බැංකුවල වැඩ කරන සේවකයෝ ඔක්කෝටම හපන්.
සක්කිලිම බල්ලෝ ඉන්නේ ඔය බැංකුවේ.
ou bn, math loan 1k gatta guarantorsla 2na witrai oni une. Application baradenna witrai mama bank 1ta gye. gurantorslage document unma guarantorge langama branch 1ta yawala sign gatte.ඒක තමයි මාත් කිවුවෙ
ඔය කියන තරං ඕක අවුල් නැහැ. කිවුවම වැඩේ කරලා දෙනවා. අලුත් ඇප් එක හොඳයි ප්‍රයිවෙට් බැංකු වල ඇප් වල කොලිටියටම තියනවා
බැංකුවට email කරලා ගොඩක් දේවල් කරගන්න පුලුවන්.
ලෝන් එහෙම නං ප්‍රයිවෙට් බැංකු වල වගේ දෙන්නෙ නැහැ ගැරන්ටර්ස්ලා එහෙම ඕන, ක්‍රෙඩිට් කාඩ් වලට ලොකු ලිමිට් ගන්න පොඩ්ඩක් අමාරුයි.


එහෙම එන්නෙත් නැත්තම් මේ පකේ බැංකුවේ උන් කරන්නේ බැංකුවට කෙලවන එක.නොදන්න මගුල් කියන්න එපා බන්
Government වැඩ කරන අයගෙ සැලරි එන්නෙ NSB හරි Peoples එකට
මහ බයියා ආන්ඩුව කරන කාලෙ BOC එකත් එක්ක කේස් එකක් දාගෙන සේරම ආන්ඩුවෙ වැඩ කරන එවුන්ගෙ සැලරි හැරෙවුවා අර දෙකෙන් එකකට