BOC මේ කියන තරම් අවුල් ද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ඕකෙ මැනේජර්ලයි සිකියුරිටි එකේ එවුනුයි එකතුවෙලා ගේමක් ගහනවා. මම හරියට දන්නේ නෑ.
    දැක්කා නෙද ඉතින්, බෞද්ද රට බෞද්ද රට කිව්වුවාට කොහෙත් හොරකම සහා ගේම්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මගේ අම්මට පැන්ෂන් ගන්නවා කියලා Debit Card එකක් දෙන්න බෑ කියනවා. මගේ අම්මා හැමදාම හිටගෙන පෝලිමේ ඉන්න ඕනේ පහසුවට කාඩ් එකකින් ගන්න පුලුවන් එක ගන්න බෑ. BOC Card Center එකට කතා කරලා අපි ඇහුවා පැන්ෂන් අයට කාඩ් දෙනවා ද කියල උන් දෙනවා කිව්වා. අය සැරයක් බැංකුවට ගිහින් ඇහුවාම ගනම් නොගෙන එහෙම දෙන්නේ නැහැ විශාම වැටුප් දෙපාර්මේන්තුවෙන් එයාලට කියන්න ඕනේ කිව්වා කාඩ් එකක් නිකුත් කරන්න කියලා මහා ජරා බැංකුවක් ඕක.

    Corporate Saving account එකක් Open කරන්න ගියා මගේ අම්මා ඉන්නේ company secretary විදියට උන් කියනවා අම්මා අයින් කරලා වෙන කෙනක් දාන්න කියලා මම ඊට පස්සේ එපාම වුනා ඔය බැංකුව.
    බොරු කියන්න එපා බන්. අපේ අම්මාට debit card එක දීලා තියනවා. අනික ඒක සැරයක් කාඩ් එක හිර කරගෙන මට කාඩ් එක දෙන්නත් හැදුවා. අම්මාගේ. පොඩි ලියුමක් ගේන්න කිව්වා. කාඩ් එක hold කරලා තිබ්බ හින්දා. අනික දැන් කාඩ් එක හතර පස් පාරක් අළුත් කරලාවත් තියනවා. මම දන්න ඕනේ තරම් අයට කාඩ් දීලාත් තියනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38

    බොරු නමේ බන් තිරප්පනේ BOC බැංකුවට කතා කරලා අහන්න මම බොරු කියනවා කියලා හිතනවා නම්

    අපි එක පාරක් කොරෝනා කාලේ බැංකුව හැමදාම වහලා නිසා කාඩ් ගන්න ගියා පැන්ෂන් අයට දෙන්න බෑ කිව්වා

    අය ගිය අවුරුද්දේ ගන්න ගියා පැන්ෂන් අයට කාඩ් දෙන්නේ නැහැ කිව්වා.

    එක නිසා BOC Card Center එකට කතා කළා අම්මා ඇයි කියලා ඇහුවා කාඩ් දෙන්නේ නැත්තේ ? එතකොට ගෙවල් වල ඉන්න ලමයි කාඩ් අරන් ගිහින් සල්ලි නාස්ති කරනවා එක නිසා කිව්වා ඒ අය එහෙම කියනවා ඇත්තේ නැත්තම් දෙනවා කිව්වා ඒ අයට ගිහින් කියලා ගන්න කිව්වා.

    ඊට පස්සේ තිරප්පනේ ලංකා බැංකුවට ගියා එතන ඉන්න සේවිකාවගෙන් ඇහුවා Account එකට Card එක ගන්න එයාලා පැන්ෂන් ද අහල ? පැන්ෂන් අයට දෙන්නේ නැහැ කිව්වා. විශාම වැටුප් එකෙන් එයාලට දන්වන්න ඕනේ කිව්වා කාඩ් එක දෙන්න නම්. Card Center එකෙන් කියපු කතාව කියන්න හිතං ගියේ වැඩක් නැහැ එය එක හෙන ඔළුවෙන් කියලා එයාගේ වැඩ අය එයා එක්ක කතා කරන්න බෑ එක නිසා අම්මා හැරුණා. මට කතා කරන්න බැනේ බන් අම්ම ගේ පැන්ෂන් එක කන්න කියලා කැත කතා අහගන්න වෙයි මට වුනා නම් බැනලා හරි කරගන්න දන්නවා අම්මා හෙම නැහැ බන් ඔය ටික හරි කලේ මම කියන නිසා අම්මා.

    බොරු කියලා හිතනවා නම් ශාකාවට කතා කරලා අහන්න , නැතිනම් මගේ මේ ලියපු එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා අහන්න. එයාල එහෙම කියන නිසා තමයි කිව්වේ බන්.
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    180
    345
    63
    Malabe
    අවුරුදු 10ක් විතර BOC & සම්පත් දෙකේම account තියන් ඉඳලා තියනවා. මගේ experience එක නම් BOC එකෙන් සම්පත් එකට වඩා ඉක්මනට/ලේසියෙන් වැඩ කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Yin And Yang

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    BOC personal banking experience nati nisa kianna danne nah. habei corporate banking nm best facilities ehema ganna BOC PB thama onama welawaka recommend karanne mnnm. marama support ekak dunne api hirawela iddi BOC eken (2007/08 wage mtaka vdhata) adatath facilities tianawa BOC PB dekema
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,317
    100,167
    113
    මට 2010 ඉදලා ඕකේ account තියෙන්නේ. RFC වලට ගියාම පෝලිමේ ඉන්න ඕනිත් නෑ. දැන් නන් තවත් හොදයි. වෙබ් එක නන් old look ඒත් වැඩේ වෙනවා. Bank වලින් මට එහෙම චාටර් එකක් සෙට් වෙලා තියෙන්නේ ntb විතරයි. Sampath, hnb, comm ඔය ටිකෙන්ම එහෙම අවුලක් වෙලා නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    අඩෝ මම දැන් මාස කීපයකට කලින් BOC credit card එකකට apply කළා through email. Documents ඔක්කොම email වලින් යැව්වේ. සති තුනෙන් වගේ කාඩ් එක ලැබුනා 🙂 Branch එකට ගියාම නම් පට්ට රස්තියාදුවක් වෙන්න ඕනේ සෙනග වැඩි නිසා කොයි වෙලෙත්, ඒ ඇරෙන්න නම් ලොකු අව්ලක් නෑ. මගේ BOC, Commercial, NTB accounts තියෙනවා. Sampath එකෙත් තිබ්බා ඒක cancel කළා. NTB නම් customer service අවුල් කලින්ට වඩා branch එකට call එකක් වත් ගන්න බෑ ලේසියට. Commercial, BOC නම් දැනට ශේප්. (හොඳයි කියන්න බෑ නම් බෑ හැබැයි ශේප් 🫠)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    BOC app එකේ security එක ගොඩක් හොඳයි කියල අහල තියනවා. අඩුම තරමේ customer ටවත් log වෙන්න දෙන්නෙ නෑ'ලු' 😄 🤣

    අද වෙනකන්නම් NSB එක සුපිරි මට. වැඩක් කරගන්න ගියාම කරන්න ඕනෙ පිළිවෙල ඉඳන් අහගන්නත් පුලුවන් මැනේජර් ලඟට ගියත් හොඳට කතාබහ කරල වැඩේ කරලා දෙනවා, වැඩේට කොච්චර වෙලාවක් යනවද කියල තව වැඩක් කරගෙන එනකොට වෙලාවටත් කලින් වැඩෙත් කරල දීලා තියනවා.
    අදින් පස්සෙ මොනවා වෙයිද දන්නෙ නෑ මොකද හොඳක් කියපු ගමන් මට එතනින් කෙලවෙනවා. 😄
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අද වෙනකන්නම් NSB එක සුපිරි මට. වැඩක් කරගන්න ගියාම කරන්න ඕනෙ පිළිවෙල ඉඳන් අහගන්නත් පුලුවන් මැනේජර් ලඟට ගියත් හොඳට කතාබහ කරල වැඩේ කරලා දෙනවා, වැඩේට කොච්චර වෙලාවක් යනවද කියල තව වැඩක් කරගෙන එනකොට වෙලාවටත් කලින් වැඩෙත් කරල දීලා තියනවා.
    අදින් පස්සෙ මොනවා වෙයිද දන්නෙ නෑ මොකද හොඳක් කියපු ගමන් මට එතනින් කෙලවෙනවා. 😄
    NSB පට්ට 👍🏾
    හැබැයි දැන් කාඩ් එක ඇක්ටිවේට් කරන්න ඕ.ටී.පී ඕනෙ. වයසක අයට ඕක තේරෙන්නේ නෑ.
     
    • Wow
    Reactions: KSPathirana

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මේකනම් අවුරුදු ගානකට කලින් Internet Explorer එකෙන් type කරලා දැන් Post වෙච්ච Post එකක් වගේ...අළුත් දේවල් ගැන කිසිම Update එකක් නෑ...
    කාඩ් එකේ Instalment දාන්න බැංකුවටම යන්නම ඕන නෑ email එකෙනුත් පුලුවන් (ඒ ගැනත් හරියට Update නෑ)
    අපරාදේ Offers ගැන අහන්න බැංකුවට call කලේ. දැන් ඒ ටික Website එකෙයි BOC Flex app එකෙයි දෙකේම තියෙනවා (ඒ ගැනත් හරියට Update නෑ)
    අළුත් Flex ඇප් එකේනම් Username එකට අංක එන්නේ නෑ.. ඔය කියන්නේ පරන app එකක් ගැන. එකේත් හැබැයි අපිට ඕන විදිහට Username වෙනස් කරන්න පුළුවන්.(ඒ ගැනත් හරියට Update නෑ)
    Password එක අමතකනම් බැංකුවට යන්න ඕන නෑ.. අලුත් Flex එකෙන්ම පුලුවන් (ඒ ගැනත් හරියට Update නෑ)
    Account Statement එකත් ලස්සනට පිළිවෙලකට එනව App එකෙන්ම (ඒ ගැනත් හරියට Update නෑ)
    බැංකුවේ පෝලිම තියෙනවා.. වයසක අයත් එක්ක අලුත් අයත් පෝලිමේ ඉන්නවා.
    එහෙම ඉන්නේ නැතිව ගෙදර ඉදන්ම Online Banking කරගන්න Smart ක්‍රම ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් Smart වෙලා හරියට Update වෙන්න.
    😀

    පහළ link එකෙන් ගිහින් BOC Flex app එක දාගෙනම බලන්න
    https://www.boc.lk/personal-banking/boc-digital-banking/boc-flex#download-appe

    ##Copied

    PS- me tikanam aththa bn, math use krnawa aurudu gaanak. BOC Flex nam kalin app 1ta wada 10000% hondai. kisima aulak wela ne mata nam.
    Anika anit bank walata wada transaction 1k una gamanma SMS enwa, (Sampath,Com,HNB 3ma account tynwa mata.) anika BOC 1ke witarai transaction SMS 1ke bank balance 1 update wela ennne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    ඒක තමයි මාත් කිවුවෙ
    ඔය කියන තරං ඕක අවුල් නැහැ. කිවුවම වැඩේ කරලා දෙනවා. අලුත් ඇප් එක හොඳයි ප්‍රයිවෙට් බැංකු වල ඇප් වල කොලිටියටම තියනවා
    බැංකුවට email කරලා ගොඩක් දේවල් කරගන්න පුලුවන්.
    ලෝන් එහෙම නං ප්‍රයිවෙට් බැංකු වල වගේ දෙන්නෙ නැහැ ගැරන්ටර්ස්ලා එහෙම ඕන, ක්‍රෙඩිට් කාඩ් වලට ලොකු ලිමිට් ගන්න පොඩ්ඩක් අමාරුයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,874
    113
    මේක ඇත්ත.
    මීටත් වඩා කාලකන්නි බැංකුවක් ඕක.
    ඕකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එන නිසා ඕකුන් ගිණුම් හිමියන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑ.
    බැංකුවල වැඩ කරන සේවකයෝ ඔක්කෝටම හපන්.
    සක්කිලිම බල්ලෝ ඉන්නේ ඔය බැංකුවේ.
    නොදන්න මගුල් කියන්න එපා බන්
    Government වැඩ කරන අයගෙ සැලරි එන්නෙ NSB හරි Peoples එකට
    මහ බයියා ආන්ඩුව කරන කාලෙ BOC එකත් එක්ක කේස් එකක් දාගෙන සේරම ආන්ඩුවෙ වැඩ කරන එවුන්ගෙ සැලරි හැරෙවුවා අර දෙකෙන් එකකට

    මගේ අම්මට පැන්ෂන් ගන්නවා කියලා Debit Card එකක් දෙන්න බෑ කියනවා. මගේ අම්මා හැමදාම හිටගෙන පෝලිමේ ඉන්න ඕනේ පහසුවට කාඩ් එකකින් ගන්න පුලුවන් එක ගන්න බෑ. BOC Card Center එකට කතා කරලා අපි ඇහුවා පැන්ෂන් අයට කාඩ් දෙනවා ද කියල උන් දෙනවා කිව්වා. අය සැරයක් බැංකුවට ගිහින් ඇහුවාම ගනම් නොගෙන එහෙම දෙන්නේ නැහැ විශාම වැටුප් දෙපාර්මේන්තුවෙන් එයාලට කියන්න ඕනේ කිව්වා කාඩ් එකක් නිකුත් කරන්න කියලා මහා ජරා බැංකුවක් ඕක.

    Corporate Saving account එකක් Open කරන්න ගියා මගේ අම්මා ඉන්නේ company secretary විදියට උන් කියනවා අම්මා අයින් කරලා වෙන කෙනක් දාන්න කියලා මම ඊට පස්සේ එපාම වුනා ඔය බැංකුව.
    ඔළුවෙන් බන් ඉන්නේ උන් මිනිසුන්ව ගනම් නැහැ. Manager ලා හැසිරෙන්නේ අපි උන්ගේ සල්ලි ගන්න යනවා වගේ උන්ගේ හෙනම් ඔළුව

    Com Bank වගේ නම් මාරම සැලකිල්ලක් තියෙන්නේ Hotline එකත් හොදයි.

    සිකුරටි ලා ඊට හපන්
    උඹට ඉතිං ඇරපු නැති එකෙක් නැහැනේ
    ප්‍රයිවෙට් බැංකු වල එවුනුත් ඇරියා BOC එකේ එවුනුත් ඇරියා
    බැංකුවෙ එවුන් දන්නෙ කොහොමද උඹලාගෙ අම්මට පෙන්ශන් එකක් එනවා කියලා, ඒක උන්ට අදාල නැහැනේ
    උඹට පුලුවන් නං ඕක බැකුවෙන් in written ඉල්ලගෙන ඇවිත් මෙතන දාපන් පච කෙලින්නෙ නැතිව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    උඹට ඉතිං ඇරපු නැති එකෙක් නැහැනේ
    ප්‍රයිවෙට් බැංකු වල එවුනුත් ඇරියා BOC එකේ එවුනුත් ඇරියා
    බැංකුවෙ එවුන් දන්නෙ කොහොමද උඹලාගෙ අම්මට පෙන්ශන් එකක් එනවා කියලා, ඒක උන්ට අදාල නැහැනේ
    උඹට පුලුවන් නං ඕක බැකුවෙන් in written ඉල්ලගෙන ඇවිත් මෙතන දාපන් පච කෙලින්නෙ නැතිව
    උන් තමයි අහන්නේ පැන්ෂන් එක එනවා ද කියල අම්මා ඔව් කියනවා එතකොට දෙන්න බෑ කියනවා

    අනික පැන්ෂන් දවසට තමයි දවසක් ඇහුවා එදා නම් පැන්ෂන් අයට දෙන්නේ නැහැ කිව්වා මේක මගේ අම්මට විතරක් නමේ

    2010 - 2013 කාලේ මගේ අච්චිට වත් දුන්නේ නැහැ පැන්ෂන් අයට දෙන්නේ නැහැ කියල.

    මම බොරු කියන්නේ නැහැ ඔයාට සැකයක් තියෙනවා නම් බැංකුවට කතා කරලා අහන්න ගමේ කෙනක් කියනවා කියලා.

    බැංකුවේ හෙඩ් ඔපිස් එකෙන් දෙනවා කියනවා , බැංකු ශාකාවේ උන් තමා දෙනෙන් නැත්තේ ශාකාවේ තමා අවුල තියෙන්නේ.

    මම මේ ගැන කලින් thread 2 දාලා තියෙනවා ඒවා හොයලා බලන්න ඒවගේ ගොඩක් අය කිව්වා එයාලට වෙලා තියෙනවා කියල එහෙම.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    රජයේ බැ/න්කු වලට කෙල උනේ දෙශපාලන පත්වීම් නිසා! අනික කස්ටමර්ස්ලට ලොකු සීන් දාන්නෙ බෑන්ක් ඇසිස්ටන්ට්ටත් වඩා පහල ඉන්න ග්‍රේඩ් වල අය! එතන වැඩිපුර ඉන්නෙ අර පත්වීම් වලින් ආපු අය!

    මේක ඇත්ත.
    මීටත් වඩා කාලකන්නි බැංකුවක් ඕක.
    ඕකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එන නිසා ඕකුන් ගිණුම් හිමියන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑ.
    බැංකුවල වැඩ කරන සේවකයෝ ඔක්කෝටම හපන්.
    සක්කිලිම බල්ලෝ ඉන්නේ ඔය බැංකුවේ.
    අනික ස්ටාෆ් එකේ සර්විස් එක ඉන්න මැනේජge විදිය අනුවත් වෙනස් වෙනවා!
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේක ඇත්ත.
    මීටත් වඩා කාලකන්නි බැංකුවක් ඕක.
    ඕකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එන නිසා ඕකුන් ගිණුම් හිමියන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑ.
    බැංකුවල වැඩ කරන සේවකයෝ ඔක්කෝටම හපන්.
    සක්කිලිම බල්ලෝ ඉන්නේ ඔය බැංකුවේ.
    rajaye okkoma wage banku ehemai central bank eka witrai honda service ekak denne. unge epf service ekanm supiri
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඒක තමයි මාත් කිවුවෙ
    ඔය කියන තරං ඕක අවුල් නැහැ. කිවුවම වැඩේ කරලා දෙනවා. අලුත් ඇප් එක හොඳයි ප්‍රයිවෙට් බැංකු වල ඇප් වල කොලිටියටම තියනවා
    බැංකුවට email කරලා ගොඩක් දේවල් කරගන්න පුලුවන්.
    ලෝන් එහෙම නං ප්‍රයිවෙට් බැංකු වල වගේ දෙන්නෙ නැහැ ගැරන්ටර්ස්ලා එහෙම ඕන, ක්‍රෙඩිට් කාඩ් වලට ලොකු ලිමිට් ගන්න පොඩ්ඩක් අමාරුයි.
    ou bn, math loan 1k gatta guarantorsla 2na witrai oni une. Application baradenna witrai mama bank 1ta gye. gurantorslage document unma guarantorge langama branch 1ta yawala sign gatte.
    Anika cc 1t salary wage x 1.5 dunna kisi case 1k natuwa..
    Godak ewa email through karaganna puluwn, godak aya eka danne ne. ekai case 1.. (Ex-Mama mage supplimentary Card 1k cancel kalat ekka email through, Loan balance confirmation 1k gatta-Scan 1t mail kala)
    Anika online banking, SMS totally free for Smart Gen accounts.:yes:

    Mage dan salary watenne COM 1ta, but watuna gaman BOC dagena tamai okkoma wada tika krnne..:D
     
    • Like
    Reactions: infernocus

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නොදන්න මගුල් කියන්න එපා බන්
    Government වැඩ කරන අයගෙ සැලරි එන්නෙ NSB හරි Peoples එකට
    මහ බයියා ආන්ඩුව කරන කාලෙ BOC එකත් එක්ක කේස් එකක් දාගෙන සේරම ආන්ඩුවෙ වැඩ කරන එවුන්ගෙ සැලරි හැරෙවුවා අර දෙකෙන් එකකට
    එහෙම එන්නෙත් නැත්තම් මේ පකේ බැංකුවේ උන් කරන්නේ බැංකුවට කෙලවන එක.
    මේ හුත් තේ ඉන්න රජයේ සේවකයෝ නිසා උන්ට විරුද්ධව පැමිණිලි කළාට වැඩක් නෑ කියලා උන් දන්නවා.

    ඒ නිසා මේ වගේ පකේ ආයතන අනිවාර්යයෙන් පුද්ගලීකරණය කරන්න ඕන, ඊට පස්සේ මේ අමන හැසිරීම් නවතියි.
     
    • Like
    Reactions: shepard1500