උඹ හිතන්නෙ BOC එකට ඕවයින් කෙලවෙනවා කියලාදඑහෙම එන්නෙත් නැත්තම් මේ පකේ බැංකුවේ උන් කරන්නේ බැංකුවට කෙලවන එක.
මේ හුත් තේ ඉන්න රජයේ සේවකයෝ නිසා උන්ට විරුද්ධව පැමිණිලි කළාට වැඩක් නෑ කියලා උන් දන්නවා.
ඒ නිසා මේ වගේ පකේ ආයතන අනිවාර්යයෙන් පුද්ගලීකරණය කරන්න ඕන, ඊට පස්සේ මේ අමන හැසිරීම් නවතියි.
ලංකාවෙ ලොකුම බැංකුව BOC. දෙවනියට තියෙන්නෙ Commercial bank එක. Comb එකට කවදාවත් කිට්ටු කරන්න බැරි තරං ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන BOC එක ඉන්නෙ
හැමදාම එහෙමයි සහ ගැප් එක වැඩි වෙන එක විතරයි වෙන්නෙ. අවුරුදු දෙකකටද කොහෙද කලින් එක සැරයක් ගැප් එක අඩු වෙන්න හැදුව BOC එවුන් ප්‍රොමෝශන් එහෙම හොඳට කරලා ආයෙ ආවා. (මේ කිවුවෙ ප්‍රොෆිට් එක නෙමෙයි Comb එකත් එක්ක තිබුනු ගැප් එක ගැන)
අනික් එක BOC එක කොහමත් Operate වෙන්නෙ ටිකක් දුරට ප්‍රයිවෙට් කම්පැනියක් වගේ තමයි. එකම වෙනස උන්ගෙ සේරම ප්‍රොෆිට් එක මහා භාන්ඩාගාරෙට දෙන එක.
පොඩි පොඩි එකවුන්ට් තියන එවුන් ගනං ගන්නෙ නැහැ. ලොකු එකවුන්ට් තියන එවුන් බැංකුවෙ වැඩ කරන එවුන් පර්සනලි දන්නවා. උන්ට පට්ට සර්විස් එකක් දෙනවා ඒක නිසා කවදාවත් ඕක වැටෙන්නෙ නැහැ
