BOC වැඩ කරන කෙනෙක් ගෙන් උදව්!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    BOC වැඩ කරන කෙනෙක් ගෙන් උදව්!

    දන්න කෙනෙක් හෙල්ප් කරන්නකෝ...
    බෑන්ක් ලෝන් එකක් සම්බන්ධව මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා...
    මම ඉල්ලුම් කරන්නේ එන්ට්‍රප්‍රයිස් ලංකා ණය ක්‍රමය..
    මම බෑන්ක් එකෙ මැනේජර් හම්බවුනා... එයා කිව්වෙ ණය දෙන්න පුලුවන්..
    රජයේ ඇප දෙකක් සහ එස්ටිමේට් එකක් හදාගෙන එන්න කියලා...

    (1) ඇපකරුවන් ගේ ගිණුම් අප ණය ඉල්ලුම් කරන ශාඛාවේම විය යුතු ද?
    (2) එක් අයෙකුට ඇප විය හැකි සීමාවක් තිබේද?
    (3) මේ සඳහා වෙනත් අවශ්‍ය ලේඛන මොනවාද...

    දන්න කෙ
    නෙක් පොඩ්ඩක් උදව් කරන්න...
    රෙප් දෙනු ලැබේ...! 14++
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අරක මේක ගේන්න කිව්වම නිකන් රස්තියාදු වෙන්න වෙනවනේ...
    කලින් රෙඩි වෙලාම යන්න බැලුවේ...
    :yes::yes:
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    දන්න කෙනෙක් හෙල්ප් කරන්නකෝ...
    බෑන්ක් ලෝන් එකක් සම්බන්ධව මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා...
    මම ඉල්ලුම් කරන්නේ එන්ට්‍රප්‍රයිස් ලංකා ණය ක්‍රමය..
    මම බෑන්ක් එකෙ මැනේජර් හම්බවුනා... එයා කිව්වෙ ණය දෙන්න පුලුවන්..
    රජයේ ඇප දෙකක් සහ එස්ටිමේට් එකක් හදාගෙන එන්න කියලා...

    (1) ඇපකරුවන් ගේ ගිණුම් අප ණය ඉල්ලුම් කරන ශාඛාවේම විය යුතු ද?
    (2) එක් අයෙකුට ඇප විය හැකි සීමාවක් තිබේද?
    (3) මේ සඳහා වෙනත් අවශ්‍ය ලේඛන මොනවාද...

    දන්න කෙ
    නෙක් පොඩ්ඩක් උදව් කරන්න...
    රෙප් දෙනු ලැබේ...! 14++

    (1) ඇපකරුවන් ගේ ගිණුම් අප ණය ඉල්ලුම් කරන ශාඛාවේම විය යුතු ද?
    Na, ehema awashyathawak na ban , oni branch or oni bank unath awulk na, kohomath Crib eke balanakota okkoma details enawa

    Normally 2i , eeta wada denne na special case waladi puluwan

    (3) මේ සඳහා වෙනත් අවශ්‍ය ලේඛන මොනවාද...
    Un Dena application, salary slips 3 months , salary confirmation letter, witness ge application and salary slips
     
    • Like
    Reactions: chamara_p

    thnxx macahn.... rep+++ :yes:
     
    • Like
    Reactions: kavindagk

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දන්න කෙනෙක් හෙල්ප් කරන්නකෝ...
    බෑන්ක් ලෝන් එකක් සම්බන්ධව මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා...
    මම ඉල්ලුම් කරන්නේ එන්ට්‍රප්‍රයිස් ලංකා ණය ක්‍රමය..
    මම බෑන්ක් එකෙ මැනේජර් හම්බවුනා... එයා කිව්වෙ ණය දෙන්න පුලුවන්..
    රජයේ ඇප දෙකක් සහ එස්ටිමේට් එකක් හදාගෙන එන්න කියලා...

    (1) ඇපකරුවන් ගේ ගිණුම් අප ණය ඉල්ලුම් කරන ශාඛාවේම විය යුතු ද?
    (2) එක් අයෙකුට ඇප විය හැකි සීමාවක් තිබේද?
    (3) මේ සඳහා වෙනත් අවශ්‍ය ලේඛන මොනවාද...

    දන්න කෙ
    නෙක් පොඩ්ඩක් උදව් කරන්න...
    රෙප් දෙනු ලැබේ...! 14++

    මාත් BOC එකෙන් ඕක ගැන ඇහුව මොන loan type එකද ඉල්ලුවේ. මන් මේක “Arambuma” එක ඉල්ලුවේ .. ගොඩක් details ඕන නේ company document ඉල්ලනවා ..මාත් හරියටම බැලුවේ නැ ඔක්කොම .. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: chamara_p

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මාත් BOC එකෙන් ඕක ගැන ඇහුව මොන loan type එකද ඉල්ලුවේ. මන් මේක “Arambuma” එක ඉල්ලුවේ .. ගොඩක් details ඕන නේ company document ඉල්ලනවා ..මාත් හරියටම බැලුවේ නැ ඔක්කොම .. :yes::yes::yes::yes:

    වගා ණය බං REP++
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    (1) ඇපකරුවන් ගේ ගිණුම් අප ණය ඉල්ලුම් කරන ශාඛාවේම විය යුතු ද?
    නැත
    (2) එක් අයෙකුට ඇප විය හැකි සීමාවක් තිබේද?
    නැත,10 කට 15 කට අත්සන් කරල නැත්තන් අවුලක් නෑ.ඇප කාරයන්ගෙ crib එක අවුල් වෙන්ඩ බෑ හැබයි
    (3) මේ සඳහා වෙනත් අවශ්‍ය ලේඛන මොනවාද...
    උබේ income පෙන්නන documents
    එන්ටර්පර්‍යිස් නම් ගන්නෙ අදාල ණය ක්‍රමය අනුව සහ ව්‍යාපෘතිය අනුව වෙනස් වෙනව,BR ,පරිසර වාර්තා , project report අනම් මනම් ඒව අහගනින් බැන්කුවෙන්