BOC වැඩ කරන කෙනෙක් ගෙන් උදව්!
දන්න කෙනෙක් හෙල්ප් කරන්නකෝ...
බෑන්ක් ලෝන් එකක් සම්බන්ධව මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා...
මම ඉල්ලුම් කරන්නේ එන්ට්‍රප්‍රයිස් ලංකා ණය ක්‍රමය..
මම බෑන්ක් එකෙ මැනේජර් හම්බවුනා... එයා කිව්වෙ ණය දෙන්න පුලුවන්..
රජයේ ඇප දෙකක් සහ එස්ටිමේට් එකක් හදාගෙන එන්න කියලා...
(1) ඇපකරුවන් ගේ ගිණුම් අප ණය ඉල්ලුම් කරන ශාඛාවේම විය යුතු ද?
(2) එක් අයෙකුට ඇප විය හැකි සීමාවක් තිබේද?
(3) මේ සඳහා වෙනත් අවශ්‍ය ලේඛන මොනවාද...
දන්න කෙනෙක් පොඩ්ඩක් උදව් කරන්න...
රෙප් දෙනු ලැබේ...! 14++