BOC Online Banking

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    unge syetm aulda mnda bn .mcn, mamath boc eke smartgen accout ekka open kara ekata free internet banking denwane. parana system ekata user name pw awa bt aluth ekata awe nene bn e mkda?? mama try karenm ne fix karanna mkda wena bank eka use karana nisa
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මොකක් හරි පුකක් වෙලා තියෙනවා බන්
    මම තිබ්බ පිච්චිය ඔක්කොම දැම්මා සම්පත් එකට
    මැෂින් එක ෆෝමැට් කරාම ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවා ඔක්කොම යනවද කියලා අහන ඩයල් ඉන්නේ ඔය සිස්ටම් එක ඩිවලොප් කරනන ,
    මම පවුද්ගලිකව දන්නා උන් :P
    ඒකයි අයින් කරගත්තේ තිබ්බ ඔක්කොම
    අනික රෑ 10 ට ඕෆ්ලයින් වෙන එකම ඔන්ලයින් සිස්ටම් එකද කොහෙද බන් ඕක :D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මොකක් හරි පුකක් වෙලා තියෙනවා බන්
    මම තිබ්බ පිච්චිය ඔක්කොම දැම්මා සම්පත් එකට
    මැෂින් එක ෆෝමැට් කරාම ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවා ඔක්කොම යනවද කියලා අහන ඩයල් ඉන්නේ ඔය සිස්ටම් එක ඩිවලොප් කරනන ,
    මම පවුද්ගලිකව දන්නා උන් :P
    ඒකයි අයින් කරගත්තේ තිබ්බ ඔක්කොම
    අනික රෑ 10 ට ඕෆ්ලයින් වෙන එකම ඔන්ලයින් සිස්ටම් එකද කොහෙද බන් ඕක :D

    ow bn sirawatama.
    Unge security tikak awul wage thama
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;22771275 said:
    Ow bn. Mama transfer ekakata account ekak add kara. Mama hithuwe eka nisa approval eka hambenakam account eka hault karanna security measure ekak dala kyala

    ow bn.
    mamath log una gaman no accounts error eka dakala holman una