BOC Online Banking

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;22771290 said:
    Unge phone numbers wedath ne. System support set ekak nedda manda munge :P

    unge ebanking support eka wada karanne 8 - 5 witharai ban.
    redde support.
    account ekata kela unoth ude wenakan puk gagaha thama inna wenne
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,932
    113
    33
    ෆින්ලන්ඩ්
    Weda nehe bun...
    Aluthen dapu system 1a num hari nehe bun.
    tibba 1a parana look 1k unath wade ganata keruna.

    den 1y wedak karanna giyamth mula edun documentation kiyawala karana widiya hoyaganna ona.

    epa wenawa...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Weda nehe bun...
    Aluthen dapu system 1a num hari nehe bun.
    tibba 1a parana look 1k unath wade ganata keruna.

    den 1y wedak karanna giyamth mula edun documentation kiyawala karana widiya hoyaganna ona.

    epa wenawa...

    ow bn.
    steps wadie aluth system eke.
    anith eka user-friendly gathiyath adui
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    මොකක් හරි පුකක් වෙලා තියෙනවා බන්
    මම තිබ්බ පිච්චිය ඔක්කොම දැම්මා සම්පත් එකට
    මැෂින් එක ෆෝමැට් කරාම ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවා ඔක්කොම යනවද කියලා අහන ඩයල් ඉන්නේ ඔය සිස්ටම් එක ඩිවලොප් කරනන ,
    මම පවුද්ගලිකව දන්නා උන් :P
    ඒකයි අයින් කරගත්තේ තිබ්බ ඔක්කොම
    අනික රෑ 10 ට ඕෆ්ලයින් වෙන එකම ඔන්ලයින් සිස්ටම් එකද කොහෙද බන් ඕක :D

    BOC Internet banking eke inne mama hondin danna set ekak. mama ungen ahuwa mokada mae tharam complex wela thiyenne kiyala. Un kiwuwa kalin eka nitharama offline giyalu. eakata hethuwa wela thiyenne software eke design awulak lu. eka hinda ea vendor wa ain karala. Habai eaka IT eke ayata cutomize karanna puluwan widihata provisions thiyala lalu dunne. Ea hinda hungak anek issues kohoma hari goda dammalu.

    Aluth system eka in house development nathi total outsourced ekak. kalin eka wage kisima deyak modify karnna bae lu vendor ge kamaththa nathuwa. vendor thama Oracle. Un karanne IT eke kiyana dea nemeilu, user department eken kiayan ekalu. un lu oya wikara wall paper ekai, pissu layout, user friendly nathi work flow ekai daala thiyenne. Oka thama wenne ballage wade booruwata karanan dunnama. dan ithin hamogena banum ahawalu, habai katttiya baninne IT ekatalu. :P:P:P:P

    P.S umba oya kiyana mongal dial heene dakal wenna athi. Mata munwa hambawela thiyenawa. oya wage gon prashna ahan ewun nemei. Umba personaaly hamabwela thiyenawa aththe IT eke admin eke inna peonla wenna athi! :rofl::rofl::rofl::rofl: danne nathi pukawal kiyanne nathuwa nikan hitapan. :P:P:P:P:P
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    hari ban uba thma dial danne mama danne peonla
    samaweyan (paw uba)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Oya boc it karnne maha anathayoo tikak eka parak mama mail karla wardda kiwama wadi dura wisthra kiyanna mage number eka illuwa melio rahak na ban
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    hari ban uba thma dial danne mama danne peonla
    samaweyan (paw uba)

    P.S umba oya kiyana mongal dial heene dakal wenna athi. Mata munwa hambawela thiyenawa. oya wage gon prashna ahan ewun nemei. Umba personaaly hamabwela thiyenawa aththe IT eke admin eke inna peonla wenna athi! :rofl::rofl::rofl::rofl: danne nathi pukawal kiyanne nathuwa nikan hitapan. :P:P:P:P:P

    ඒකෙ සිරා IT වැඩ්ඩො ඉන්නේ බන්. මට එකපාරක් ෆෝන් එකෙන් ලොග් වෙන්න බැරුව උන්ට කිව්වා. උන් කිව්වා ෆෝන් එකෙන් බැරිනම් PC එකෙන් යන්න එතකොට හරි කියල. පස්සේ මම Home PC, Office PC හැම මගුලෙන්ම ට්‍රයි කරලා බැරිම තැන ආයෙත් කෝල් කරලා කිව්වා. මුන් කිව්වා ෆෝන් එකේ වයිරස් ගාඩ් එක අයින් කරලා දාන්න කියල. ෆෝන් එකේ වයිරස් ගාඩ් නෑ බන්. අනික ෆෝන් එකේ වයිරස් ගාඩ් අයින් කරාම PC එකෙන් ලොග් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද කියල මම උන්ගෙන් ඇහුවා. තාම උත්තරේ ලැබුනේ නෑ. මම එකවුන්ට් එක කොම් එකට මාරු කරා.
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඒකෙ සිරා IT වැඩ්ඩො ඉන්නේ බන්. මට එකපාරක් ෆෝන් එකෙන් ලොග් වෙන්න බැරුව උන්ට කිව්වා. උන් කිව්වා ෆෝන් එකෙන් බැරිනම් PC එකෙන් යන්න එතකොට හරි කියල. පස්සේ මම Home PC, Office PC හැම මගුලෙන්ම ට්‍රයි කරලා බැරිම තැන ආයෙත් කෝල් කරලා කිව්වා. මුන් කිව්වා ෆෝන් එකේ වයිරස් ගාඩ් එක අයින් කරලා දාන්න කියල. ෆෝන් එකේ වයිරස් ගාඩ් නෑ බන්. අනික ෆෝන් එකේ වයිරස් ගාඩ් අයින් කරාම PC එකෙන් ලොග් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද කියල මම උන්ගෙන් ඇහුවා. තාම උත්තරේ ලැබුනේ නෑ. මම එකවුන්ට් එක කොම් එකට මාරු කරා.
    :P:P:rofl::rofl:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ow bn.
    e okkoma hari. me peredath use kala

    unge syetm aulda mnda bn .mcn, mamath boc eke smartgen accout ekka open kara ekata free internet banking denwane. parana system ekata user name pw awa bt aluth ekata awe nene bn e mkda?? mama try karenm ne fix karanna mkda wena bank eka use karana nisa

    :nerd::confused:
    mamath internet banking valata boc account ekak open karaganna hitiye..
    epdaaaaa????:nerd::(