BOC - Walgama

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    කෝප්පෙන් නාල , බාල්දියෙන් තේබොන එකෙක්.
    බැලු බැල්මටනම් මු ටෙලෙපොර්ටේශන් කරලා ඉතියොපියවෙ ශුශ්ක පැත්තකින් ඇවිත් අර මිස්ට බොන් වගෙ ලිදක් කියලා හිතගෙන නාන සීන් එකක් තියෙන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    මානසික රෝගි පුද්ගලයෙක්. ඔවැනි අය ගොඩක් ඉන්නවා. විඩියෝ කර කර දාන්න තරම් දෙයක් නෙවෙයි. පෝන් තිබ්බට පෝන් එක ⁣ඔබන්න කමාන්ඩ් දෙන මොලේ ගූ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මානසික රෝගි පුද්ගලයෙක්. ඔවැනි අය ගොඩක් ඉන්නවා. විඩියෝ කර කර දාන්න තරම් දෙයක් නෙවෙයි. පෝන් තිබ්බට පෝන් එක ⁣ඔබන්න කමාන්ඩ් දෙන මොලේ ගූ
    :yes: :yes: :yes: