මන් ගාව පරණ බෝඩිම ටෙලිනාට්‍යයේ කොටස් වගයක් තිබිල හම්බ උනා. කස්ටියත් එක්ක බෙදාගන්න කියල ඔන්න මම YouTube එකට දැම්ම හොඳේ 



Last edited:
ඔන්න 4යි 5යි එකට upload වෙනවා 