රත්තරං;16441576 said:අරුනයා, මම කාලෙකින් බන් එලකිරි ආවේ. වැඩ ගොඩයි බන්, ලංකාවට ආවා. ඇක්ශියෝ එක තල්ලු කලා. 141 දෙකම දීලා දැම්මා. BJ5P 2003එකක් ගෙනාවා. පේන්ට් එකට දාන්න ඕනේ.
වාහන බිස්නසුත් ටිකක් අමාරු නිසා බැංකු පොලිත් බැහැලා නිසා අර මම කිව්වා වගේ ගෙයක් ගත්තා. ටික කාලෙකින් කීයක් හරි තියන් විකුනලා දානවා. ඒකේ එක පැත්තක තාප්පේ ගහනවා දැන්. ඒකේ කොටසක් පොටි ඇදලා පේන්ට් කරනවා. හිරවෙලා ඉන්නේ බන් වැඩ ගොඩකට
පට්ටම ත්රෙඩ් එක. රෙප් 12+ මගෙන්. යකෝ මේකෙන් සෑහෙන දෙයක් ඉගෙනගත්තා කුකුලොහ්...
මේ පෙජරෝ එක බලපන්. මේක හතරම සස්පෙන්ශන් ෆ්ලැට් රූෆ් ඔටෝ එකක්. මේක ගෙඩියක් වෙන්න පුලුවන්ද? ඕක 2.8 කියලා ඇඩ් එකේ දාලා තියෙන්නේ වැරදිලා. ඕක 2.5
http://ikman.lk/en/mitsubishi-pajero-exceed-1990-for-sale-colombo-11
එල එල බන්..
පජෙරෝ එක rear suspension වෙන්න පුළුවන් 1990 මොකද 32-8000 කාන්ඩේ නිසා. එන්ජිම 4m40 අහපන් තව intercooler නම් market. flatroof නිසා තවත් හොදයි. දොරවල් වල මැද්දේ බලපන් කපලා තියෙනවද කියල. sunroof වලින් උඩ බලපන් ලික්ද කියලා සහ sunroof වැඩ ද බලපන්.
තව එකක් පොතේ බලපන් brand new ද recondition ද කියලා. මොකද brand new නම් body තියලා, recondition නම් බොඩි තියලා නැහැ. auto ආවේ domestic විතරයි මේ මොඩල්. ඒ කියන්නේ recondition. දැනට මාර්කට් එකේ යන්නේ ලක්ෂ 30 පල්ලෙහා

රත්තරං;16441576 said:අරුනයා, මම කාලෙකින් බන් එලකිරි ආවේ. වැඩ ගොඩයි බන්, ලංකාවට ආවා. ඇක්ශියෝ එක තල්ලු කලා. 141 දෙකම දීලා දැම්මා. BJ5P 2003එකක් ගෙනාවා. පේන්ට් එකට දාන්න ඕනේ.
වාහන බිස්නසුත් ටිකක් අමාරු නිසා බැංකු පොලිත් බැහැලා නිසා අර මම කිව්වා වගේ ගෙයක් ගත්තා. ටික කාලෙකින් කීයක් හරි තියන් විකුනලා දානවා. ඒකේ එක පැත්තක තාප්පේ ගහනවා දැන්. ඒකේ කොටසක් පොටි ඇදලා පේන්ට් කරනවා. හිරවෙලා ඉන්නේ බන් වැඩ ගොඩකට
පට්ටම ත්රෙඩ් එක. රෙප් 12+ මගෙන්. යකෝ මේකෙන් සෑහෙන දෙයක් ඉගෙනගත්තා කුකුලොහ්...
මේ පෙජරෝ එක බලපන්. මේක හතරම සස්පෙන්ශන් ෆ්ලැට් රූෆ් ඔටෝ එකක්. මේක ගෙඩියක් වෙන්න පුලුවන්ද? ඕක 2.8 කියලා ඇඩ් එකේ දාලා තියෙන්නේ වැරදිලා. ඕක 2.5
http://ikman.lk/en/mitsubishi-pajero-exceed-1990-for-sale-colombo-11
4m40 (turbo inter cooler) aapu ekakata 4d 56 (turbo inter cooler) ekak replace karana eka gana moko kiyanne ubalaa...
pajero kotak gana kiyanne![]()
![]()

93,, 64- 4M40 ekak kiyala balanna giya gihin arala balanakota engine eka 4D56
ehema 4D56 ekata 4M40 eke bodu eka thiyanna puluwanda

mama nm hitanne oka Body permit nm neme...oya jeep eka mehedi Doors dala hadala gatta ekak wenna one...Original wenna nm ba...oya Color eka kohomath Paint eka nm gahalama thama.....
32 නම්බර් ඔටෝ ආවේ බොඩි පර්මිට් විතරයි. ඔක්කොම පැජරෝ බ්රෑන්ඩ් නිව් ගෙන්නපුවා එව්වා මැනුවල්
EA-xxxx numbers ගන්න ඕන Documents මොනවද මචන්?? කීයක් විතර යන වැඩක් ද??
පොඩි විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න??
දන්නා විදිහට නම් 37,000 වගේ යන්නේ. වාහනේ original පොත අරන් ගියා නම් කර ගන්න පුළුවන්