Bodybuilding අයියලා කන Oats වර්ග මොනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,643
    13,316
    113
    🤍
    ඕට්ස් එක එක කම්පැනි වලින් හදපුවා තියනවනේ .. උබලා කන්නේ මොන කොම්පැනියේ ඒවද ?


    Man gatte meka

    IMG_4304_50.jpg



    IMG_4303_50.jpg


    1687075389146.png
     
    Last edited:
    • Like
    • Love
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,536
    16,371
    113
    mna gattet mekakmane
    instant oats wala habai echchara gunayak naha kiyanwa samaharu.
    rolled oats hari steel cut oats hodai kiyala kiyanne. ewa thambenna wela yanawa.

    Ow ow

    👇

    Meka thamay
    Me wage thawa ehekuth thiyanawa
    mewa wala echchara wenasak naha neda brand eka wenas una kiyala.?
    ------ Post added on Jun 18, 2023 at 1:58 PM
     
    • Like
    Reactions: Psiko and NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    kellogg's, Oateo

    ගොඩක්ම rolled oats හැබැයි බඩු නැත්තම් instant oats හරි අවුලක් නෑ. හැබැයි ඕනෙ එකක් ටිකක් ගනන් අඩු. ඇයි යකෝ මාසෙට කිලෝ 5ක් විතර යනව.

    Diamond නම් ගන්නෙ නෑ. ගනන් වැඩී ටිකක්.
     
    • Love
    • Wow
    Reactions: Psiko and NRTG

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,357
    4,538
    113
    Oateo තමා මේ දවස් වල වෙනින් බ්‍රෑන්ඩ් හොයන්න අමාරුයි සුපර්මාර්කට් වල.
    Roller Oats තමා ගන්නේ නම් ස්ටීල් ඇන්ඩ් ඉන්ස්ටන්ට් නම් ගන්නේ නැති තරම්.

    අනෙක protein source එකක් විදියට මමනම් oats ගණන් ගන්නේ නැහැ මොකද මතක විදියට 100g වල හෙන පොඩි ප්‍රමාණයයි protein තියෙන්නේ..

    අනෙක hot milk වලින් හදන්නේ නැතිව ඉන්නවනම් හොඳයි මොකද ඉහල උෂ්ණත්ව වලදි විටමින් වර්ග ගොඩක් විනාෂ වෙනවා. පොඩ්ඩක් Google කරලා බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: Psiko and NRTG