Bodybuilding Mega collection

ratedrkoman

Member
Jan 16, 2008
6,568
21
0
36
rOcK n RoLl r.A.t.M.a.L.n.A !
machan mama usa adi 6i angal 2i Kilo 120+ bada thiyenawa bang ... stomach excercise kochchara gahuwath adu wenne godaak himing , ekata piliyamak nadda ? thawa macho normally weight eka adu karaganna + strength enda mona jaathiye elawaluda kanna one/natte ??

thanks
 
Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    machan mama usa adi 6i angal 2i Kilo 120+ bada thiyenawa bang ... stomach excercise kochchara gahuwath adu wenne godaak himing , ekata piliyamak nadda ? thawa macho normally weight eka adu karaganna + strength enda mona jaathiye elawaluda kanna one/natte ??

    thanks

    same problem... mama 6i bara 90kg.... bada thama.... athulen hodai.. pitin thel...:rolleyes:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    උබලා දෙන්නාගෙම උසෙ හැටියට බර වැඩියි මචන්ලා. ෆැට් බර්නින් ශැඩුල් එකක් ගහුවොත් හොදයි මචන් ජිම් එකකට ගිහින්. බඩ එනවා වාගෙනෙමෙයි බඩ අඩු කරගන්න ගියාම ගොඩක් හෙමින් අඩු වෙන්නෙ. පැයක්වත් බඩට සෙල්ලම් කලොත් හොද්යි මචන්. අනික කට ටිකක් පරිස්සම් කරගනින් මචන්ලා.

    2my2d6h.jpg
     
    • Like
    Reactions: ratedrkoman

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    කොච්ච්cර කෑවත් මාව මහත් වෙන් න එ.. ඇයි බන් ඒ. ?

    නිකමට වාගෙ බලඩ් ටෙස්ට් එකක් කරලා බැලුවෙ නැද්ද මචන්.​

    2my2d6h.jpg

    matat tyenne me case ekamai.. :(:(:(:dull::dull::dull:
    kawa kwa..awruddak gym ekatat giya..eth mata sathutudayaka thathwekata enna bariuna... :baffled::baffled::dull::dull:

    blood chk karala baluwe na...blood chk karanne mnawatada ahanawane??sports dokku koheda inne :rolleyes:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    arnold-schwarzenegger-20060109-99364.jpg

    මෙයාව අදුනනවද ???
    නෝ අදුනන කෙනෙක් නැ මෙයාව. මේයා arnold schwarzenegger, මේයා තමයි පිට පිට 7 වතාවක් MR.OLYMPIA ටයිටල් එක වින් කලේ. එතකොට අපි ඉපදිලත් නැ. 1987 තමයි මෙයා අන්තිම මිට් එකට නැග්ගෙ. ගොඩක් අය මෙයාගෙ pumping iron ෆිල්ම් එක බලලා ඇතිනෙ. නොබලපු අයට මෙන්න.

    http://www.youtube.com/watch?v=-E07wItM07g

    හල්ක් එකෙ රගපාපු කොල්ලත් එක්ක තරගෙට තමයි දෙන්නා ම්ට් එකට නගින්නෙ. ආර්නොල්ඩ් අයියාට ගෙමක් නැ. මෙ එන්නෙ හල්ක් අය්යා දැන්. තාම කොල්ලා වාගෙනෙ

    1261102184m88i6A.jpg

    මෙතෙක් ලොකෙට බිහිඋන හොදම චෙස්ට් එක තමයි අර්නොල්ඩ් අයියාට තියෙන්නෙ.

    arnold-chest.jpg

    කොල්ලා තරුන කාලේ. කෙල්ලො පිස්සු වැටිලා වාගෙ පස්සෙන් ආවලු එකාලෙ.

    arnold8.jpg

    මෙයාගෙ ඇගහින්දාම මෙයා අද වෙනකොට ගොඩක් ෆිල්ම් වල රගපාලා තියෙනවා. Conan ෆිල්ම් එකෙ මෙයාගෙ පට්ට ඇගක් තියෙනවා. දැන්නම් ඇග නැ කොල්ලාගෙ අපිට එ මතකෙ ව්තරයි තියෙන්නෙ. Expendable 1,2 එකෙ කොල්ලා ඉන්නවා.

    arnold-schwarzenegger-conan-the-barbarian-c10102058-copy.jpg

    predator-arnold-schwarzenegger-dvd-cover-art.jpg

    220px-Terminator1984movieposter.jpg

    බලපු හැමොටම තැන්ක්ස්
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    bada adu karaganna karanna puluwan exercise monada machan? koi wage shedule 1kda karanna oni... ane kiyapanko. loku udawwak
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,055
    113
    මට පට්ට කම්මැලි කමක් ආවනෙ මෙ සතියෙ ජිම් යන්න :( මොකද මංදා :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    ටයර් අඩු කරන්න හොදට වැඩ කරන ව්‍යායාමයක් කියපන්කෝ මචං...
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    bada adu karaganna karanna puluwan exercise monada machan? koi wage shedule 1kda karanna oni... ane kiyapanko. loku udawwak

    බඩට කරන්න ශැඩුල්නැ මචන්. මහන්සි වෙලා කරපන්. මගෙ කලින් පොස්ට් වල බඩට ගහන දාලා ඇති මචන්. දවසට පැයක්වත් මහන්සි උනොත් හොද ප්‍රතිපල ගන්න පුලුවන්

    2my2d6h.jpg